උඹල අපි දන්න - ජීවිත විනාශ වන- Toxic මිථ්‍යා මත

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    "A/L කරල වැඩක් නෑ"
    කියන එකත් ඔය වගේම සීන් එකක්
    මම කැම්පස් යන කාලෙ අපේ නෑයෙක් කිව්වා කැම්පස් ගියාට ජොබ් නෑ කියලා. පස්සෙ උගෙ කොල්ලට ඒ ලෙවල් කරවන්න දෙන්න කියන එක අහන්නෙ නැතුව කෝකි කෝර්ස් එකක් කෙරෙව්වා. අද අවුරුදු දහයකට විතර පස්සෙ අපේ ගෙවල් දැක්කම මූණ පුක කරගෙන ඉන්නවා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,496
    100,660
    113
    මම කැම්පස් යන කාලෙ අපේ නෑයෙක් කිව්වා කැම්පස් ගියාට ජොබ් නෑ කියලා. පස්සෙ උගෙ කොල්ලට ඒ ලෙවල් කරවන්න දෙන්න කියන එක අහන්නෙ නැතුව කෝකි කෝර්ස් එකක් කෙරෙව්වා. අද අවුරුදු දහයකට විතර පස්සෙ අපේ ගෙවල් දැක්කම මූණ පුක කරගෙන ඉන්නවා.
    පව් දැන් ගොඩක් පොඩි උන් ඕකට අහු වෙලා නාස්ති වෙනවා.
     

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,426
    3,801
    113
    out of fucked up land
    "A/L කරල වැඩක් නෑ"
    කියන එකත් ඔය වගේම සීන් එකක්

    I would honestly pick foundation course + uni degree over A/L(3-4 years until people start attending uni). Much more useful and probably will be finished by the time people who did A/L start attending uni. Assuming parents know what they are doing
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,851
    1,263
    113
    Mars
    Financial clock of men must be achieved before 30. This actuallyt differs from person to person

    I was not earining well and I had to get married before 30. After 3 years i'm seperated and earining 4x than what i was earning when i was at 28. Parents gave me a nightmare
     

    IT kolla

    Active member
  • Mar 8, 2022
    174
    168
    43
    මෙන්න මම ඉස්සර ඉදන් අහපු ටොක්සික් මිථ්‍යා මත . පුලුවන් තරම් අපේ වැඩිහි‌ටියෝ ඒ් කාලේ කිව්වේ
    පුලුවන් තරම් ඉගෙන ගෙන කැම්පස් ගීහන් ආණ්ඩුවේ ජොබ් ඒකක් අරගනින්

    මම ඒ් ලෙවල් ලොකුවට පාස් වුනේ නැහැ. ඉතින් රැල්ලට AAT ක්ලාස් ගියා. මට තේරුනා ඒ මගුල මට හරියන්නේ නැහැ කියලා
    ඒ්ත් ගෙදරින් බල කිරිල්ලට ගියා. . පස්සේ මම මට ඔන දේ හොයාගන ඉගෙනගත්තා . ඊට පස්සේ ආණ්ඩුවේ ජොබ් ඒකට සෙට් වුනා
    ඒ්ත් ගියාම තමයි තේරුනේ, ඒ් ගන්න පඩිය ලෙව කන්නවත් මදි කියලා. ඇතුලේ ඉන්න උන් ගේ මනස හැදිලා තිබ්බේ අමුතුම
    විදියට . උන් හැමෝම කිව්වේ .මචං අපි නිතරම ගන්න පඩියට අනුව ජීවත් වෙන්න ඔන කියලා, මනස හදාගත්තේ ඒහෙම
    ඒ්කියන්නේ ඇගිල්ලේ තරමට ඉදිමෙන්න ඔන කියලා..අම්මෝ ! මගේ හිත ඇතුලේ ඉන්න යකා . කියනන ගත්තා උඹ නම් කවදාවත්
    ඒහෙම වෙන්න ඒපා කියලා.. ඉතින් මම අවුරුදු 4 ක් මගේ ජීවිතේ ආණ්ඩුවේ පැන්ෂන් හීණයට කැප කලා. රු 30.000 පඩිය
    හැබැයි ඒ් කාලේ මේ වගේ ඉන්ෆ්ලේෂන් නැහැ.. පවුල් පන්සල් වුන් නැති නිසා ගොඩක් ඉතුරැත් කලා .

    මගේ නෑදෑ අයිය කනෙක් කැම්පස් ගියා. මිනිහා කැම්පස් ගිහින් අවුරුදු ගාණක් ඉගෙන ගන අවුට් වෙලා ..දැන් ඒකවුන්ටන්ට් කෙනෙක් විදියිට
    වැඩ .

    මමත් දැන් ආණ්ඩුවේ ජොබ් ඒකට පයින් ගහලා.. ජීවිතේ වෙනස් කරලා .. දැන් අයිටී ජොබක් කරනවා..වැඩ වැඩි..ඒ්ත් මම
    සැටිස්. මගේ ජීවිත ගමනෙදී

    ටෙක්සික් දේවල් මිථ්‍යා මත සෑහෙන විශ්වාස කරන්න ඒපා..

    උඹලා අහපු ටොාක්සික් මිථ්‍යා මත දැන් අවදි කරන්න...


    (ටොක්සික් කියන්නේ මනස අවුල් කරන යන තේරැම)
    Bump
     

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    mama A/L fail. mata num thma duka A/L mama waste karapu awurudu 2. e awurudu 2ta job ekak kalath ekai kiyala hituna.
    ආය පාරක් කරලා හොද ඩිග්රි එකකට තේරුනා නම්, ඒත් අර අවුරුදු දෙක ගැන අපරාදේ හිතෙයිද? (Bio/maths kra kiyla hithala ahnne mn)
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,158
    10,018
    113
    ආය පාරක් කරලා හොද ඩිග්රි එකකට තේරුනා නම්, ඒත් අර අවුරුදු දෙක ගැන අපරාදේ හිතෙයිද? (Bio/maths kra kiyla hithala ahnne mn)
    kenagen kenta wenas. mama eka parak fail wunata passe BIT degree private kala.
     
    • Like
    Reactions: icewiz

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    "Honda company ekakata gihilla hard work karana eka"

    Onna thawa boruwak, Company walata wahalek wenna honda naa

    Job ekath karana gaman apema deyak karanna ona, company ekama life eka karaganne nathuwa

    8-5 karala awawama athi, ita ehaa ona na effort ekake
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,213
    12,011
    113
    "Honda company ekakata gihilla hard work karana eka"

    Onna thawa boruwak, Company walata wahalek wenna honda naa

    Job ekath karana gaman apema deyak karanna ona, company ekama life eka karaganne nathuwa

    8-5 karala awawama athi, ita ehaa ona na effort ekake
    1000% true
     

    andare_malli

    Active member
  • Dec 2, 2023
    102
    35
    28
    මතක් වෙන්නැ, ඔන මගුලක් ටොක්සික් ඔනවට වැඩිය එක මත්තේ යැපේන්න හිහාම
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    5nm Limit එකටම Silicon chip එක ඇවිත් තියෙන්නෙ. AI තව දියුණු වෙන්න Quantum Computing දියුණු වෙන්න වෙයි. ලගදි වෙන පාටක් නෑ

    Advanced skills ඕනෙ ඒවා ඉතුරු වෙයි ටික කාලයක් යනකන්


    ඊට වඩා පුංචි කරන්න බෑ බන් Physics වලට අනුව. Quantum tunneling කියන සංසිද්දිය වෙන්න ගන්නව.
    ------ Post added on Feb 3, 2023 at 10:32 PM

    තව පුලුවන්. 3nm ගහන්න යනව TSMC එකෙන් apple ලට.
    https://www.macrumors.com/2023/01/04/apple-3nm-chips-in-2023/


    Guess what,
    Now we have 3nm processors in consumer grade devices, and now there are experimental level transistors of 1nm
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,055
    4,606
    113
    marriages are made in heaven.
    a woman will complete your life
    having kids is the most precious thing for you.....
    if you study you can earn a lot of money and be happy
    god is fair and justifiable to all......
    people who worship some god are good and others who dont are bad
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    හවස 6න් පස්සෙ කඩවල්වල ඉදිකටු ඉල්ලුවට දෙන්නෙ නැහැ..