උඹල කඩෙන් ර්යිස් එකක් ගන්නකොට

Myth

Well-known member
  • Jul 9, 2009
    18,990
    12,344
    113
    Behind u :p
    chicken fried rice ekak කීයකට විතරද ගන්න බලන්නෙ ,
    කීරි සම්බා, බාස්මතී , වෙනම බලල ඉල්ලනවද?
    නැතතන් ඕන එකක් ගන්නවද?
     
    • Like
    Reactions: elakiriaddict

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    chicken fried rice ekak කීයකට විතරද ගන්න බලන්නෙ ,
    කීරි සම්බා, බාස්මතී , වෙනම බලල ඉල්ලනවද?
    නැතතන් ඕන එකක් ගන්නවද?
    wisk bakers eken ubata kamathi ekak balala ganin... basmathi and kiri dekama tiyenawa othana..
     
    • Like
    Reactions: kinkon

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    Lamai nethi hinda 10000rs kivath kanawa
    වෙලාවකට හිතෙනවා උබ ළමයි හදලා ඒකට සැහෙන අවුලෙන් ඉන්න එකෙක්ද කියලත්... හැම තැනම නැ නැ ගලා පිටකරන්නේ ඒක කියලා.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    වෙලාවකට හිතෙනවා උබ ළමයි හදලා ඒකට සැහෙන අවුලෙන් ඉන්න එකෙක්ද කියලත්... හැම තැනම නැ නැ ගලා පිටකරන්නේ ඒක කියලා.

    ara anith fail ponnyata wada antha ekek wageth hithenawa
     
    • Haha
    Reactions: Emios

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,323
    1
    101,183
    113
    34
    Kalutara
    photo or didn't happen
    DMivkmN.png