උඹල කඩෙන් ර්යිස් එකක් ගන්නකොට

Axi

Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    අඩු මුදලට කටට රහට වැඩි කෑම ප්‍රමාණයක් දෙන තැනක් බලන්නේ.
     

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    rice ekata wada wasi set menu rice eka. onnam 100k 200k wadi wi thana anuwa. 500 - 800 athrane samanyen hoda thanka owata watena gana

    nasiyaknam 1000 thama
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,011
    1
    58,329
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    chicken fried rice ekak කීයකට විතරද ගන්න බලන්නෙ ,
    කීරි සම්බා, බාස්මතී , වෙනම බලල ඉල්ලනවද?
    නැතතන් ඕන එකක් ගන්නවද?
    දෙන ඕන එකක් අරන් කන්න අපි අඩුකුලේ එවුන්යැ! බාස්මතී නැත්නම් කඩේ එකාගේ අම්මටත් බැනල එන්නෙ :-D
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,323
    1
    101,183
    113
    34
    Kalutara
    ha ha mage 405ai
    අඩෝ එච්චර ගිහිල්ලත් ජීවත් වෙන්න පුලුවන්ද? මම හිතුවේ 300 වගේ පැන්නම ded වෙනවා කියල. එහෙනම් මට තව පුළුවන්නේ බන්. :rolleyes:



    ai check karanna hithune. symptoms monawa hari awada
    මත් ගතියක් වගේ ආවා දවසක් උදේ නැගිට්ට වෙලේ ඉඳන්. නිකන් බීලා වගේ. මම හිතුවේ සීනි අඩුද කියල. සීනි චෙක් කරද්දී කොලේස්ටරෝලුත් චෙක් කළා. කලිනුත් එහෙමනේ කලේ. සීනි නම් 81යි. ගානට තියෙනවා. කොලෙස්ටරෝල් 238 තිබ්බේ ගිය අවුරුද්දේ. මේ අවුරුද්දේ 258යි.

    කරපිංචා කැඳ බොන්න
    මේක ට්‍රයි කරන්න බැලුවේ, තෙබු කොළ නම් නෑනේ බන් හොයාගන්න. මේක හදලා ෆ්‍රිජ් එකේ දාගෙන ඉඳලා කන්න බැලුවේ.


    ------ Post added on Jul 11, 2023 at 2:33 PM
     
    • Like
    • Wow
    Reactions: lpwicrama and luk3r

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,990
    12,343
    113
    Behind u :p
    හෝටල් වලත් තෙල් එහෙම දවස් ගණන් පාවිච්චි කරනවද හොයන්න බෑ නෙ
    5star nam, 1 dawasai ban, samahara welawata lunch/dinner deparak maru karanawa
    habai veg / non veg tama separate karala tiyenne,

    saththu wattama badinne non veg eke tama,
    Pork , beef kiyala naa 😁