දැන් රයිස් කන්නේ නෑ. කොලෙස්ටරෝල් 258ට නැගලා..
ai check karanna hithune. symptoms monawa hari awada
දැන් රයිස් කන්නේ නෑ. කොලෙස්ටරෝල් 258ට නැගලා..
ha ha mage 405aiදැන් රයිස් කන්නේ නෑ. කොලෙස්ටරෝල් 258ට නැගලා..
age? @Heshan Daminda ta 30iha ha mage 405ai
දෙන ඕන එකක් අරන් කන්න අපි අඩුකුලේ එවුන්යැ! බාස්මතී නැත්නම් කඩේ එකාගේ අම්මටත් බැනල එන්නෙchicken fried rice ekak කීයකට විතරද ගන්න බලන්නෙ ,
කීරි සම්බා, බාස්මතී , වෙනම බලල ඉල්ලනවද?
නැතතන් ඕන එකක් ගන්නවද?
අඩෝ එච්චර ගිහිල්ලත් ජීවත් වෙන්න පුලුවන්ද? මම හිතුවේ 300 වගේ පැන්නම ded වෙනවා කියල. එහෙනම් මට තව පුළුවන්නේ බන්.ha ha mage 405ai

මත් ගතියක් වගේ ආවා දවසක් උදේ නැගිට්ට වෙලේ ඉඳන්. නිකන් බීලා වගේ. මම හිතුවේ සීනි අඩුද කියල. සීනි චෙක් කරද්දී කොලේස්ටරෝලුත් චෙක් කළා. කලිනුත් එහෙමනේ කලේ. සීනි නම් 81යි. ගානට තියෙනවා. කොලෙස්ටරෝල් 238 තිබ්බේ ගිය අවුරුද්දේ. මේ අවුරුද්දේ 258යි.ai check karanna hithune. symptoms monawa hari awada
මේක ට්රයි කරන්න බැලුවේ, තෙබු කොළ නම් නෑනේ බන් හොයාගන්න. මේක හදලා ෆ්රිජ් එකේ දාගෙන ඉඳලා කන්න බැලුවේ.කරපිංචා කැඳ බොන්න
5star nam, 1 dawasai ban, samahara welawata lunch/dinner deparak maru karanawaහෝටල් වලත් තෙල් එහෙම දවස් ගණන් පාවිච්චි කරනවද හොයන්න බෑ නෙ