උඹල තාමත් හිතනවද පාස්කු ප්‍රහාරය කරේ දේශපලුවෙක් කියල?

MAXPANE7

Well-known member
  • Apr 17, 2021
    2,587
    3,369
    113
    මයිනාගේ පිල දැනන් හිටියා ඕකක් වෙන බව..
    උන්ගේ හිටපු ගෲප් එකට අවශය වටපිටාව නිර්නාමිකව වෙන අය ඔස්සේ හදලා දුන්නා..
    මයිත්‍රී ගොනා කියලා දන්න නිසා ඌව බිල්ලට දීලා ගේම ගහන්න ඉඩ හැරියා..
    මරාගෙන මැරෙන උමතු ඌ එවුන්ට උන්ගේ ටාගෙට් එක ගන්න ලේසී උනා..
    උන් ගැහුවා මයිත්‍රී ඇර ගට්ට..
    රට අනාරක්ෂිත බවට ඒත්තු ගැන්නුවා..

    රට බේරගන්න සාටකය ආවා 🤣
    අන්තිමට ඌත් ගියා ...
    ඉල්ලන් කෑවේ..

    මයිනා කරේ බලේ අතට අරන් ටික ටික හැන්දෙන් වටේටම බෙදපු එක.. අන්න ඒ නිසා ටමා අදටත් මයිනට සෙත් පතා ගම් නගර වල කවි ගී ලියවෙන්නේ 🤣
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    Okata rajapaksha kenek gewwe nethot ninda Yan nethi set ekk innawane. Bombe gahapu ekata awit kiwwata itin eka wenas wen ne.
    🤣🤣 පවිත්‍රා මැඩම් කියලා නේද උබ කතා කරන්නෙ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,517
    32,245
    113
    ඔන්න ඕකයි තොපිලාව අල්ලාහු අක්බර් ලා අන්දලා කියන්නේ.

    දේශලුවෝ කළේ වෙන්න තිබ්බ දේ වළක්වා ගත්ත නැති එක, මර නින්දේ හිටපු එක. වරද්ද වහ ගන්න, ඡන්ද ගන්න පාස්කු ප්‍රහාරය යොදා ගත්ත එක.

    අරුන් ටික උන්ගේ අල් කුරණේ කියලා තියෙන විදිහට උන්ගේ කන්‍යාවෝ ට්ක බලන්න ගියේ.
    Ethakota channel 4 eke documentary eka? Karuna behind the seen...
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,124
    113
    උඹ පුක දෙන නෙතන්යාහුම තමයි ඒ හම්බයොන්ට ගහන්න බෝම්බ දීල තියෙන්නේ

     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,713
    50,082
    113
    සේදවත්ත
    ඔන්න ඕකයි තොපිලාව අල්ලාහු අක්බර් ලා අන්දලා කියන්නේ.

    දේශලුවෝ කළේ වෙන්න තිබ්බ දේ වළක්වා ගත්ත නැති එක, මර නින්දේ හිටන් වගකීම් ඉටු නොකිරීම, හා ඡන්ද ගන්න පාස්කු ප්‍රහාරය යොදා ගත්ත එක.

    මුන්ට මේ කොහෙද යන දේශපාලුවෙක් නිසා මරාගෙන මැරෙන්න අවශ්‍යතාවයක් නෑ. මුන් මරාගෙන මාරුණේ උන්ගේ කුරානය උන්ට කියලා දීලා තියෙන දේවල් නිසා.

    අරුන් ටික උන්ගේ අල් කුරණේ කියලා තියෙන විදිහට අනිත් ආගමේ මිනිස්සු මරලා උන්ගේ කන්‍යාවෝ ට්ක බලන්න ගියා.
    අනිත් බෝම්බ ටික අහු උන නිසා පන්සල් වලට ගන්න plan කරලා තිබ්බ එක ව්‍යර්ථ උනා.

    73043d31de8a7174dafa83b8a4e05249


    උන්ට ඇම්ම තිබ්බට දෙයක් කරන්න ස්පොන්සර්ල ඉන්න ඕනේ . අපේ පොලිටික්කො කරේ ආන්න ඒම බලලුන් ලවා කොස් ඇට බෑව එකක් .
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,021
    15,549
    113
    35
    Spain
    Okata rajapaksha kenek gewwe nethot ninda Yan nethi set ekk innawane. Bombe gahapu ekata awit kiwwata itin eka wenas wen ne.
    ඔවු මේ ගෝත ආණ්ඩුවට ඕන විරුද්ධ පක්ෂයේ එකෙක් අල්ලන් හිරේ දාන්න මිසක් සැබෑ ප්‍රශ්නය හොයල විසඳුම් දෙන්න නෙවෙයි. මහා මාරි මෝල් හැත්තක්.
     
    • Like
    Reactions: CohenLenstra

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,009
    6,718
    113
    ගග අද්දර
    ඔවු මේ ගෝත ආණ්ඩුවට ඕන විරුද්ධ පක්ෂයේ එකෙක් අල්ලන් හිරේ දාන්න මිසක් සැබෑ ප්‍රශ්නය හොයල විසඳුම් දෙන්න නෙවෙයි. මහා මාරි මෝල් හැත්තක්.
    මුන් එහෙම එකක් කරන්න හදන්නෙත් උන්ට මොකක් හරි වෙන දෙකින් backlash එකක් ආවම, එතකොට මිනිස්සුන්ට අර ඇත්ත අවුල අමතක වෙලා ඕවා කතා කරන්න ගන්නවා.
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,020
    4,613
    113
    Ok, api ehemai kiyala kiyamuko

    danata tiyene evidance anuwa, CID connected ai? (eka muslim service ekak neweine)

    oke wisadun nathi than tikak tiyenawa neda?
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,663
    7,723
    113
    "ඡන්ද ගන්න පාස්කු ප්‍රහාරය යොදා ගත්ත එක." ----> චන්ද ගන්න බෝම්බ ගහපු එක

    ඌටනන් පුකට පයින් ගහල එලෙව්ව