උඹල බලපු ලස්සන films කියපල්ල

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    උඹල බලපු ලස්සන films කියපල්ල

    මම බලපු ඒව එකින් එක කියන්නම්

    උඹල බලපු අනිත් අයත් බැලිය යුතුයි කියල හිතෙන ලස්සන films මේකෙ දාන්න

    sinhala subs තියනවනම් තවත් හොඳයි, sub එකෙ link එකකුත් දාපල්ල තියනවනම්, spamද දන්නෙ නෑ
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    Puss in Boots (2011)

    http://www.imdb.com/title/tt0448694

    MV5BMTMxMTU5MTY4MV5BMl5BanBnXkFtZTcwNzgyNjg2NQ@@._V1_SY1000_SX640_AL_.jpg


    http://www.imdb.com/title/tt0448694/?ref_=ext_shr_eml_vi_tt_ov_vi#lb-vi1870831129
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලස්සන ෆිල්ම් කිව්වෙ? ලස්සන පසුතල තියන ෆිල්ම්ද.?
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ලස්සන ෆිල්ම් කිව්වෙ? ලස්සන පසුතල තියන ෆිල්ම්ද.?

    නැහැ බන් බලල සතුටු වෙන්න පුලුවන් ඒවා

    වැල එපෝ​
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ලස්සන ෆිල්ම් කිව්වෙ? ලස්සන පසුතල තියන ෆිල්ම්ද.?

    මටත් තේරෙන්නෙ නෑ බන් ඔය ලස්සන කතාව. සමහර එවුන් ෆිල්ම් බලලා ලස්සනයි කියනවා :confused: