උඹල සේරම මාව වැරදියට තේරුම් අරන් බං.....
මට සැකයක් ප්රශ්න මොකවත් නෑ යකුනේ...
මට දැනගන්න ඔන උඹල දරන මතේ
අපේ මතේ අදාල නැනේ
උඹල සේරම මාව වැරදියට තේරුම් අරන් බං.....
මට සැකයක් ප්රශ්න මොකවත් නෑ යකුනේ...
මට දැනගන්න ඔන උඹල දරන මතේ
there are two kind of girls in FB machan..
උදා:1. සමහර උන් ගේ ඉන්නේ family,relations අයයි & skul යාලුවෝයි විතරයි. හැම එකම ඇඩ් කර ගන්නෙත් නැ. ලොග් උනත් යාලුවෝන්ගේ පොටෝ ටිකට ලයික් පාරක් දාල හායි හූයි අනා සුවීට් ගාල ලොග් ඖට් වෙනවා. එච්චරයි.![]()
ලෙල් එෆ් බි ගියාට කමක් නෑ priority එක මට දීල..
මගේ මැසේජ් වලට රිප්ලයි නොකර එෆ් බි ලගිනවා නම් හරියන් නෑ...
මන් දෙතුන පාරක් කිව්වා...
අන්තිමට එකී මේක නවත්තමු කිව්වා...
මොකද ඒකිට මට වඩා ලොකුයිලු අනිත් උන්ව ෆ්ලර්ට් කරන එක...

නාහෙට ලනුවක් දාල ඇති කරපන්..මචංංලා....උඹලගෙ අදහස් මොනවද උඹගෙ කෙල්ල FB ana එක ගැන....
කමක් නැද්ද..? එපා ද?
ආවත් එකවුන්ට් එකේ පාස්වර්ඩ් එක කොල්ලත් දැනගන්න ඕනද?
එහෙම නැත්ද..? ෆුල් නිදහස දෙන්න ඕනෙද..?
උඹල සේරම මාව වැරදියට තේරුම් අරන් බං.....
මට සැකයක් ප්රශ්න මොකවත් නෑ යකුනේ...
මට දැනගන්න ඔන උඹල දරන මතේ
මමනම් අවංකවම අකමැතියි..
එපා කියද්දි එනවනම් පාස්වර්ඩ් වලින් ඇති වැඩකුත් නෑ මටනම්


බදින්නත් කලින්ම නාස් ලණුව හිරට දාලා වගේ...මගේ කෙල්ලට FB account ඇත්තෙත් නැ.. ඒකි මට FB යන එකත් තහනම් කරල තියෙන්නේ..
කොහොමත් ඉතින් FB ගියා කියල ඇති වැඩකුත් නැහැනේ බන්..


කෙල්ල එක්ක ෆේක් එකක් හදන් ගිහිල්ලා චැට් කරපන් ඒක හෙන ආතල්

මචංංලා....උඹලගෙ අදහස් මොනවද උඹගෙ කෙල්ල FB ana එක ගැන....
කමක් නැද්ද..? එපා ද?
ආවත් එකවුන්ට් එකේ පාස්වර්ඩ් එක කොල්ලත් දැනගන්න ඕනද?
එහෙම නැත්ද..? ෆුල් නිදහස දෙන්න ඕනෙද..?
මෙන්න තියනව උබට ගැලපෙනම දේ


