උඹේ කෙල්ල FB එනවට!!

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උඹල සේරම මාව වැරදියට තේරුම් අරන් බං.....
    මට සැකයක් ප්‍රශ්න මොකවත් නෑ යකුනේ...:no:
    මට දැනගන්න ඔන උඹල දරන මතේ :)

    අපේ මතේ අදාල නැනේ
     
    Bryan1

    Banned
    May 25, 2016
    31
    2
    0
    Kandy
    කෙල්ල එක්ක ෆේක් එකක් හදන් ගිහිල්ලා චැට් කරපන් ඒක හෙන ආතල්
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    there are two kind of girls in FB machan..

    උදා:1. සමහර උන් ගේ ඉන්නේ
    family,relations අයයි & skul යාලුවෝයි විතරයි. හැම එකම ඇඩ් කර ගන්නෙත් නැ. ලොග් උනත් යාලුවෝන්ගේ පොටෝ ටිකට ලයික් පාරක් දාල හායි හූයි අනා සුවීට් ගාල ලොග් ඖට් වෙනවා. එච්චරයි.:)
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර
    ලෙල් එෆ් බි ගියාට කමක් නෑ priority එක මට දීල..
    මගේ මැසේජ් වලට රිප්ලයි නොකර එෆ් බි ලගිනවා නම් හරියන් නෑ...
    මන් දෙතුන පාරක් කිව්වා...
    අන්තිමට එකී මේක නවත්තමු කිව්වා...
    මොකද ඒකිට මට වඩා ලොකුයිලු අනිත් උන්ව ෆ්ලර්ට් කරන එක...
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    ලෙල් එෆ් බි ගියාට කමක් නෑ priority එක මට දීල..
    මගේ මැසේජ් වලට රිප්ලයි නොකර එෆ් බි ලගිනවා නම් හරියන් නෑ...
    මන් දෙතුන පාරක් කිව්වා...
    අන්තිමට එකී මේක නවත්තමු කිව්වා...
    මොකද ඒකිට මට වඩා ලොකුයිලු අනිත් උන්ව ෆ්ලර්ට් කරන එක...

    :shocked:
     
    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,651
    375
    83
    මචංංලා....:) උඹලගෙ අදහස් මොනවද උඹගෙ කෙල්ල FB ana එක ගැන....:dull:
    කමක් නැද්ද..? එපා ද?
    ආවත් එකවුන්ට් එකේ පාස්වර්ඩ් එක කොල්ලත් දැනගන්න ඕනද? :dull:
    එහෙම නැත්ද..? ෆුල් නිදහස දෙන්න ඕනෙද..? :rolleyes:
    නාහෙට ලනුවක් දාල ඇති කරපන්..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උඹල සේරම මාව වැරදියට තේරුම් අරන් බං.....
    මට සැකයක් ප්‍රශ්න මොකවත් නෑ යකුනේ...:no:
    මට දැනගන්න ඔන උඹල දරන මතේ :)

    මගේ කෙල්ලට FB account ඇත්තෙත් නැ.. ඒකි මට FB යන එකත් තහනම් කරල තියෙන්නේ..
    කොහොමත් ඉතින් FB ගියා කියල ඇති වැඩකුත් නැහැනේ බන්..

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    මමනම් අවංකවම අකමැතියි.. :yes:
    එපා කියද්දි එනවනම් පාස්වර්ඩ් වලින් ඇති වැඩකුත් නෑ මටනම් :yes:
     
    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,651
    375
    83
    මගේ කෙල්ලට FB account ඇත්තෙත් නැ.. ඒකි මට FB යන එකත් තහනම් කරල තියෙන්නේ..
    කොහොමත් ඉතින් FB ගියා කියල ඇති වැඩකුත් නැහැනේ බන්..

    බදින්නත් කලින්ම නාස් ලණුව හිරට දාලා වගේ...:rolleyes::D
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මචංංලා....:) උඹලගෙ අදහස් මොනවද උඹගෙ කෙල්ල FB ana එක ගැන....:dull:
    කමක් නැද්ද..? එපා ද?
    ආවත් එකවුන්ට් එකේ පාස්වර්ඩ් එක කොල්ලත් දැනගන්න ඕනද? :dull:
    එහෙම නැත්ද..? ෆුල් නිදහස දෙන්න ඕනෙද..? :rolleyes:

    නීති දාල බලෙන් , වදෙන් පොරෙන් තියාගත්තට වැඩක් නෑ මචන්, එහෙම නැතුව ලගින් තියාගෙන ජිවත් වෙන්න පුළුවන් කෙනෙක් හොයාගනින් ,

    මුලින් නීති දාල love එක පටන් ගත්තට, දෙන්න කාලයක් ආශ්‍රය කරද්දී නීති ලිහිල් වෙලා , තමන් කලයුතු ඩේ මොකක් ද නොකළයුතු දේ මොකක්ද කියල තේරුම් ගන්නවා,