උඹ බයම සතා කවුද?

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    බයම සතා : ගරුඩා
    හේතුව : හැඩරුවට

    ආසම සතා : ගොඩක් මිනිස්සු ආදරෙ කරන්නෙ නැති සත්තු (ex: සර්පයින් )
    හේතුව : ගොඩක් මිනිස්සු කැමති නැති නිසා
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    බයම සතා - ගැහැනු සතා :frown:
    හේතුව - අට්ටාපිටිය ගග දෙපසේ බුරුත නැමී... :baffled:

    කැමතිම සතා - මේ සතා :rolleyes:
    හේතුව - හැමදාම මට මලක් ගැසීමට රු 500 ක් දීම 🤗

    575911.jpg
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    මේ ලෝකෙන්,
    උඹල බයම සතා මොකාද?
    බයවෙන්න හේතුව මොකක්ද?

    ආසම සතා කවුද?
    හේතුව?

    මිනිහ කියන්න ඔට්ටු නෑ.
    වෙන සතෙක්ව කියන්න.

    bayama : Reptiles any.. bayata wadiya appiriyai wage feeling ekak tianawa

    Asama : Dogs paluwak nah pissu wada kara kara innawa legata wela apita adorei okkotama wada
     
    • Like
    Reactions: YESno

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    බයම සතා : ගරුඩා
    හේතුව : හැඩරුවට

    ආසම සතා : ගොඩක් මිනිස්සු ආදරෙ කරන්නෙ නැති සත්තු (ex: සර්පයින් )
    හේතුව : ගොඩක් මිනිස්සු කැමති නැති නිසා
    mageth me deka thama...eth සර්පයින් kmathi allanna ehema kathi na..
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ගොඩක් කට්ටියට තියෙන්නෙ සර්ප බය. මටත් තියෙන්නෙ ඒකමයි.
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    බයම - එහෙම එකෙක් නම් නෑ.

    ආසම - බල්ලෝ , පූසෝ , බකමූණෝ , ලේනා , හැම්ස්ටර් , මාළු , මකුළුවෝ තව ගෙදර හදන්න බැරි ගොඩක් ඉන්නවා ලිස්ට් එකේ.
     
    • Like
    • Love
    Reactions: YESno and kinkon