උඹ ,මම අපි රට බේරගන්න කලින්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    1. 137 ට පෙට්‍රල් ගැහුව
    2. අසූ ගානට ඩීසල් ගැහුව .
    3. තුන්සිය ගානට කිරිපිටි බිව්ව
    4. 1500 ට ගෑස් ගත්ත .
    5. 70 ට හාල් ගත්ත
    6. දෙසිය ගනන් වලට බාස්මතී ,කුරුලුතුඩ ,සුවදැල් කෑව .
    7. විට්ස් ,වැගන් ආර් ලක්ශ 30 ට 35 ට ගත්ත
    8. සින්ගල් කැබ් ලක්ශ 27 ට ගත්ත ,
    9. CTB ලාබ ලබල උන්ට බෝනසුත් දුන්න .
    10 . විදුලිබල මණ්ඩලය පාඩු නොලබන තැනට ආව .
    11. නිදහස ලැබුවයින් පස්සෙ ප්‍රාතමික ගිනුම් ශේශය ධන අගයක තිබ්බ .
    12. ලෝකෙ හොදම සංචාරක ගමනාන්තය උනා .
    13. කොත්තු ,ආප්ප වගේ අපේ කෑම ලෝකෙ පුරා TV ශෝ වලටත් ගියා .
    14. අලුත් අලුත් සුපර්මාකට් හැදිල ගෝට් චීස් සැමන් ෆිලට් වගේ ඒව මිනිස්සු අතරට ආව .
    15. කසල තේ කලවම් කරන ෆැක්ට්‍රි සීල් කරල ආයෙ අපේ තේ ලෝකෙ උඩට ආව .
    16 . ෆිච් රේටින්ග් BB වෙනකන් ආව .
    17. නිවාඩුවට හොද හෝටල් වල නවතින්න ගියා . හයික් ගියා ,කෑම්පින් කරා .
    18. කාර් වලට වැඩිය SUV ට්‍රෙන්ඩ් එකක් ආව .
    19. කාර් සේල් වල වැඩියෙන් යුරෝපියන් වාහන මාකට් උනා .
    20. ජපන් බයික් රෝයල් එන්ෆීල්ඩ් KTM පදින කොල්ලො වැඩි උනා .
    21. ගොඩක් උන් හොද කැමරා, ඩ්‍රෝන් අරන් වීඩියෝ ග්‍රැෆි ෆොටෝ ග්‍රැෆි වලින් ලංකාවෙ ලස්සන ලෝකෙම දැනගත්ත

    ඊට පස්සෙ මම ,උඹ අපි රට බේරගත්ත . දැන් ගෑස් 5147 යි ලු :cautious: :cautious: :cautious:
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,540
    16,331
    113
    Tired Good Night GIF by HBO Max
     

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,479
    2,025
    113
    1. 137 ට පෙට්‍රල් ගැහුව
    2. අසූ ගානට ඩීසල් ගැහුව .
    3. තුන්සිය ගානට කිරිපිටි බිව්ව
    4. 1500 ට ගෑස් ගත්ත .
    5. 70 ට හාල් ගත්ත
    6. දෙසිය ගනන් වලට බාස්මතී ,කුරුලුතුඩ ,සුවදැල් කෑව .
    7. විට්ස් ,වැගන් ආර් ලක්ශ 30 ට 35 ට ගත්ත
    8. සින්ගල් කැබ් ලක්ශ 27 ට ගත්ත ,
    9. CTB ලාබ ලබල උන්ට බෝනසුත් දුන්න .
    10 . විදුලිබල මණ්ඩලය පාඩු නොලබන තැනට ආව .
    11. නිදහස ලැබුවයින් පස්සෙ ප්‍රාතමික ගිනුම් ශේශය ධන අගයක තිබ්බ .
    12. ලෝකෙ හොදම සංචාරක ගමනාන්තය උනා .
    13. කොත්තු ,ආප්ප වගේ අපේ කෑම ලෝකෙ පුරා TV ශෝ වලටත් ගියා .
    14. අලුත් අලුත් සුපර්මාකට් හැදිල ගෝට් චීස් සැමන් ෆිලට් වගේ ඒව මිනිස්සු අතරට ආව .
    15. කසල තේ කලවම් කරන ෆැක්ට්‍රි සීල් කරල ආයෙ අපේ තේ ලෝකෙ උඩට ආව .
    16 . ෆිච් රේටින්ග් BB වෙනකන් ආව .

    ඊට පස්සෙ මම ,උඹ අපි රට බේරගත්ත . දැන් ගෑස් 5147 යි ලු :cautious: :cautious: :cautious:
    ගෝට් චීස් සැමන් ෆිලට් :P🤤
     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    නන්දසේන පොන්නය රට විනාස කරා.
    නාකි මයිනව පබ්ලික් ටොයිලට් එකක ලැට් පෝච්චියක් උඩ තියලා ඔලුවට පොරෝ පාරවල් දෙක තුනක් කොටන්න ආසයි මට.
     

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    රාජපක්ෂවාදය කියන්නෙ මිනිස්සුන්ගෙ හීනමානයට ආමන්ත්‍රණය කරපු විසක් වගේ. ඒකෙන් මිනිස්සු හිතන්න ගත්තෙ, යටත් වැසියන් විදිහට. බය ඇති කරපු හැම වෙලේම මහ එකාගෙ රෙද්ද අස්සෙ හැංගෙනව වගේ මිනිස්සු ඔක්කොම තෝර ගත්තෙ රාජපක්ෂවාදය. හැබැයි මේ බය පවා උන්ගෙ නිර්මාණයක් කියන එක මිනිස්සු තේරුම් ගත්තෙ නෑ. පුරවැසියා යනු තමන්ගෙ අයිතීන් ගැන අවබෝධයක් තියෙන සවිඥාණික ජීවියෙක් බව ඔවුන්ට අමතක වුනා. ඒ වෙනුවට වැඩවසම් කාලයේ ජීවත් වූ තත්වයට ජනතාව පත් වුනා. බෙදීම් වැඩි වීම තවත් පහසුවක් වුනා උන්ගෙ වැඩ වලට, ඒ නිසා බෙදීම් අඩු කරනව වෙනුවට තව වැඩිවෙන විදිහට පරිසරය සකස් කලා. දූෂිතයන් ඉහල පුටු වලට ගත්ත. ඒ ආබාශයෙන් දූෂණයට රාජ්‍ය අනුග්‍රහය ලැබුනා. මේ නිසා රටේ බහුතර ජනතාව මේ ක්‍රමවේදයට හුරු වෙන්න ගත්ත. කන්තෝරු වල පොඩිම මිනිහගෙ ඉඳන් ඉහලටම මේ තත්වය ව්‍යාප්ත වුනා. මෙයට විරුද්ධ පිරිස සුළුතර නිසාම සහ ඔවුන්ගේ බලය සාපේක්ෂව අඩු නිසා වැඩි පිරිසක් නිහඬව සිටියා. ඒකත් වක්‍රව උන්ට අනුබල දීමක්. දැන් මේ රාජපක්ෂවාදය නිසා විකෘති වූ ජනයාගේ ඇස් ඇරෙමින් තිබෙන කාලයයි. පුරවැසියා බිහි විය යුතු කාලයයි....
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    උඹලට එක්කො වෙලා තියෙන්නෙ අර නාකි මයිනා අතේ තියන් ඉන්න ගැජට් එකට වශී වුන එක.
    හිටංට කලින් ආණ්ඩු කරපු විදිය හොදට මතක නිසා මම නම් මුන්ට ඡන්දෙ දුන්නෙ නෑ.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw

    උඹ ,මම අපි රට ගැන හිතලා නාකි මයිනා සහ අනිත් බේසිකයො ගෙදර යවපු එකේ පලිය තමයි උන් තාම ගන්නේ!​


    1650630024619.jpeg
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,592
    17,661
    113
    Auckland
    තේරෙයි කල් යයි. ගොඩක් එවුන්ට එහෙමත් නෑ ආය 2030 නාමල් උස්සන් ඇවිත් අනේ සෑර් අපේ රට බේරලා දෙන්න සෑර් කියල කතිරෙ ගහල අම්මට හුකෝ ගනී
     
    • Sad
    Reactions: skymicro

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy

    උඹ ,මම අපි රට ගැන හිතලා නාකි මයිනා සහ අනිත් බේසිකයො ගෙදර යවපු එකේ පලිය තමයි උන් තාම ගන්නේ!​


    View attachment 168311
    මටත් එහෙම හිතන්නේ. මේ පාර තියන ඔක්කොම හුරගෙන අරන් යන්න ඕනේ කියලා එන්න ඇත්තේ.
     
    • Like
    Reactions: reddit