උඹ job එකක් හොයනවද, එහෙනම් මෙහෙ ad එකක් දාමු.OO
එළකිරි එකේ "උඹේ job එක මොකක්ද බන් "කියන thread එක නැගල ගියා,
ඉට්ටින් මට හිතුන ජොබ් හොයන උන්ට හෙල්ප් එකක් වශයෙන් මේ thread එක Open කරන්න.
me thread eka nisa ජොබක් සෙට් උනොත් thread eke e gana kiyanna !!!!!
උඹේ ෆුල් CV එක මෙතන දන්න ඕනේ නෑ.
උඹ හොයන්නේ මොන වගේ ජොබ් එකෙන් ද කියල, හොයන රැකියාව ගැන පොඩ් විස්තරයක් දාපන් එච්චරයි.
උඹේ details දැකපු එකෙක් connection එකක් තියෙනවනම් උඹව එළකිරි එකෙන්ම email එකක් එවල contact කරයි.
මේ කාලේ ජොබ්ස් හොයා ගන්න connection තමා වැදගත්
ඒ වගේම ඔයාල දන්න කියන වැඩකරන company එකක ජොබ් vacancy තියෙනවනම් අපේ සහෝ ලට හෙලප් එකක් වශයෙන් මෙතනම දන්න

උඹට ජොබක් සෙට් උනොත් මට කියන්න අමතක කරන්න එපා email ekkak dala හෝ මේ ත්රෙඩ් එකේ .
කොමිස් එකක් ගන්න නෙමේ ලොල්
, මේ ත්රෙඩ් එක නිසා කාට හෝ හරි ගියා කියල දැනගන්න තියෙන ආසාවට

REP Ithuruwela thiyenawanam deela yanna
එළකිරි එකේ "උඹේ job එක මොකක්ද බන් "කියන thread එක නැගල ගියා,
ඉට්ටින් මට හිතුන ජොබ් හොයන උන්ට හෙල්ප් එකක් වශයෙන් මේ thread එක Open කරන්න.
me thread eka nisa ජොබක් සෙට් උනොත් thread eke e gana kiyanna !!!!!
උඹේ ෆුල් CV එක මෙතන දන්න ඕනේ නෑ.
උඹ හොයන්නේ මොන වගේ ජොබ් එකෙන් ද කියල, හොයන රැකියාව ගැන පොඩ් විස්තරයක් දාපන් එච්චරයි.උඹේ details දැකපු එකෙක් connection එකක් තියෙනවනම් උඹව එළකිරි එකෙන්ම email එකක් එවල contact කරයි.

Last edited: