උඹ job එකක් හොයනවද, එහෙනම් මෙහෙ ad එකක් දාමු.OO

Tell Us.

  • මට ජොබ් කට්ටක් නෑ හෙල්ප් මී..

    Votes: 49 75.4%
  • මන් ජෝබක් කරනවා හෙල්ප් එකක් දෙන්නම්.

    Votes: 13 20.0%
  • මට මේ ත්රෙඅඩ් එක නිසා ජොබක් set උනා. Thank you

    Votes: 3 4.6%

  • Total voters
    65
  • Poll closed .

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,539
    113
    Lankawe
    උඹ job එකක් හොයනවද, එහෙනම් මෙහෙ ad එකක් දාමු.OO

    එළකිරි එකේ "උඹේ job එක මොකක්ද බන් "කියන thread එක නැගල ගියා,
    ඉට්ටින් මට හිතුන ජොබ් හොයන උන්ට හෙල්ප් එකක් වශයෙන් මේ thread එක Open කරන්න.

    me thread eka nisa ජොබක් සෙට් උනොත් thread eke e gana kiyanna !!!!!

    උඹේ ෆුල් CV එක මෙතන දන්න ඕනේ නෑ. :nerd:උඹ හොයන්නේ මොන වගේ ජොබ් එකෙන් ද කියල, හොයන රැකියාව ගැන පොඩ් විස්තරයක් දාපන් එච්චරයි.
    උඹේ details දැකපු එකෙක් connection එකක් තියෙනවනම් උඹව එළකිරි එකෙන්ම email එකක් එවල contact කරයි.

    මේ කාලේ ජොබ්ස් හොයා ගන්න connection තමා වැදගත්

    ඒ වගේම ඔයාල දන්න කියන වැඩකරන company එකක ජොබ් vacancy තියෙනවනම් අපේ සහෝ ලට හෙලප් එකක් වශයෙන් මෙතනම දන්න:yes::yes:

    උඹට ජොබක් සෙට් උනොත් මට කියන්න අමතක කරන්න එපා email ekkak dala හෝ මේ ත්‍රෙඩ් එකේ .
    කොමිස් එකක් ගන්න නෙමේ ලොල් :lol::lol:, මේ ත්‍රෙඩ් එක නිසා කාට හෝ හරි ගියා කියල දැනගන්න තියෙන ආසාවට
    :yes::yes:

    REP Ithuruwela thiyenawanam deela yanna
     
    Last edited:

    8 Mile

    Junior member
  • Apr 12, 2012
    45
    1
    8
    Man Hoyanne Auto Electrician Vacancy ekak.Geman Tec Full time Auto Electrical Course eka complete karala inne...
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මම හොයන්නේ කිසි කිසි ගහලා Type කරන්න පුලුවන් ඒ වගේම කිසි කිසි ගහලා සාක්කුව සල්ලිවලින් පිරෙන ජොබ් කට්ටක්, පාට් ටයිම් නම් හොදයි බං
     

    temp_

    Member
    Jul 4, 2012
    538
    69
    0
    ERP coordinator job ekak thiyanawa. kurunegala awatin wage nam godak hondai. software troubleshooting, sql wage dewal thama karanna thiyenne. dip/higer dip in computing wage thibba nam ok...
    pm me if interesting
    sal : rs. 15000.00
     

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    මම කැමතියි පාර්ට් ටයිම් විදියට
    ග්‍රැෆික් ඩිසයින්,
    හෑන්ඩ්බිල් ආර්ට් වර්ක්, පෝසටර් ඩිසයින් කරන්න...
    ඔ්නෙම ආකාරයකට සඟරාවක් ටයිප් සෙටින් පේජ් ඉඩිටිං කරන්න මට පුලුවන්..

    පුලුවන් අය මට හෙල්ප් එකක් දෙන්න....
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මුන් ඔක්කොම හොරට වැඩ කරන්න පුලුවන්
    අයිස් ගහන්න පුලුවන් ජොබ් නෙ හොයන්නේ :D
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    දැනට කරන Job එකේ පඩි මදියෝ. ..
    C#, VB.net, Java, Php, Delphi බැරිදෙයක් නැතෝ (බැරි දේවලුත් ඇතෝ, ඒත් අත අරින්නෙ නැතෝ. .).. .

    ඒත් වැඩිපුරම වැඩ කරලා තියෙන්නෙ vb, Crystal Reports, SQL server එක්ක තමා (Pos systems වගේ ඒවා). .

    IT Side එකේ නම් බැ කියලා දෙයක් නැ. .
    Programming, Hardware, Networking, Analyzing, Computer Systems ,(Marketing උනත් යන්නම් යාපනේ උනත්.. හොද Experience තියෙනවා)

    IT Degree යක් ඇතෝ (Wolverhampton) (තව පොඩි පොඩි ඒවත් ඇතෝ)
    Telecom එකේ අවුරුද්ද්ක්, සහ තව අවුරුදු 2ක IT Lecturer එක්ස්පීරියන්ස් ඇතෝ !

    කවුරු හරි මට හොද job එකක් දෙන්ඩෝ. . . . .

    ah, අමතක උනා, තව CCTV ගැන ඕන දෙයක්, මම තනියම Camera Sites 40 ක් විතර දාලා තියෙනවා, මගෙම කියලා DDNS Account එකක් තියෙනවා.

    කවුරු හරි මගෙ දුක බලලා 40 කට වැඩ්යෙන් මොකක් හරි හොයලා දුන්නා නම් පිං සිද්ද වෙනවා


     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම කැමතියි පාර්ට් ටයිම් විදියට
    ග්‍රැෆික් ඩිසයින්,
    හෑන්ඩ්බිල් ආර්ට් වර්ක්, පෝසටර් ඩිසයින් කරන්න...
    ඔ්නෙම ආකාරයකට සඟරාවක් ටයිප් සෙටින් පේජ් ඉඩිටිං කරන්න මට පුලුවන්..

    පුලුවන් අය මට හෙල්ප් එකක් දෙන්න....

    එළ ... PM එකක් දැම්ම
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    Software ekak Market karanna Officer kenk one wela tiyanawa....danna kiyana aya ennawa nm me job eka gana interested mata PM ekak danna......
     

    nawam_tdd

    Well-known member
  • Apr 13, 2007
    1,360
    374
    83
    Chilaw
    After a/l inne... maths karala 2C & 1S ... uni yanakam obak set karala denawanam ela... private banking training unath hodai:D:D