උයන්න දන්න කට්ටියගෙන් උදව්වක් ඕනේ
මචංලා මම මේ ටිකේ තනියම ගෙදර ඉන්නේ ඉතින් දැන් උයන්න ගිහින් හොද්දකට ලුණු වැඩි උනා
කරන්න දෙයක් කියපල්ලකෝ. කඩදාසි දැම්මම ලුණු උරාගන්නවාලු නේද? මටම තමයි කන්න වෙන්නේ ඒ නිසා අව්ලක් නෑ. ප්රතිකර්මයක් කියන්නකෝ. මස් හොද්දක් යකෝ විසි කරන්න බෑ

ගොරකා කෑල්ලක් දාලා පොල්කිරි ටිකක් දාපං. ගොරකා නැත්තං සියඹලා, ඒත් නැත්තං දෙහි ටිකක්වත් දාපං භෂ්මයට අම්ලය උදාසීන වෙයි මගේ හිතේ 