උයන්න දන්න කුක්ලා එන්ඩෝ

LotofMoney

Junior member
  • Jun 30, 2018
    224
    13
    18
    උයන්න දන්න කුක්ලා එන්ඩෝ

    ලේසියෙන් හදාගන්න පුලුවන්, ගැලපෙන කෑම වට්ටෝරු දාන්නකෝ
    උදා: කට්ට කරවල තෙල් දාලා, මිරිස් බැදල , පොල්සම්බොල හදලා.
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ජාතික ආහාරයක් වන පරිප්පු සමග කරවල බැදුම්,පොල්සම්බොල..කරවල වෙනුවට හාල්මැස්සො බැදුම ගන්න පුළුවන්..
    එතකොට උයන්න ලෙසි එලවලු වන ගෝවා කිරට උයලා බංඩක්කා තෙල් දාලා..කැරට් සම්බොල හදලා..බත් එකට බෙදනවා නම් කැරට් සම්බොල වෙනම බෙදන්න..
    කැරට් කිරට උයලා මාලුමිරිස් තෙල්දාලා කිරමින් එක්ක..
    පරිප්පු උයලා සොයාමිට් තෙලට හදලා බිත්තර තම්බලා..
    මස් මාලු උයනවා නම් කලින් දවසෙ උයලා තියාගන්න පුළුවන්..හොද්දට නැතුව හින්දලා උයන්න..රතුලුනු හො ලොකු ලුනු නොදා උයන්න..එතකොට කල් තියාගන්න පුළුවන්..
    වැටකොලු,පතොල වගෙ එලවලු කිරට උයන්න පුළුවන්.
    එවා එක්ක බැදුමක් එක්ක මාලුවක් ගලපන්න පුළුවන්..

    සාමාන්‍යයෙන් කිරට එකක් උයලා..අනික බැදුමක් හරි මිරිස් මාලුවක් විදියට අරගෙන මැල්ලුමක් හො සලාදයක් ගලපන්න පුළුවන්...
    කැමති එලවලු ටිකක් කියන්න පුළුවන් නම් ගලපලා දෙන්න පුළුවන් රෙසිපි ටිකක්..එහෙම නැතුව අමාරුයි ටිකක් කියන්න.....මොකද ඔයාගෙ ඉවිම් තත්වය දන්නෙ නැනෙ.....
     
    නියම්‍යි . මන් කියන්නම් නිතරම කන්න ආස ටිකක්
    ගොව මල් , ගොටුකොල , මුකුනුවැන්න , තුබ කරවිල , පරිප්පු , වම්බොටු මෝජු , රාබු , වට්ටක්කා , අන්නාසි , දබල , හතු , කොහිල අල/දලු , බන්ඩක්කා
    ලොකු මාලු වර්ග, කටු ගොඩක් තියෙන පොඩි මලු නම් බැදල තමයි. කූනිස්සො , කට්ට කරවල වගෙ කෑලි කපන කරවල වර්ග, බිත්තර , බීෆ් , චිකන් , පෝක්
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නියම්‍යි . මන් කියන්නම් නිතරම කන්න ආස ටිකක්
    ගොව මල් , ගොටුකොල , මුකුනුවැන්න , තුබ කරවිල , පරිප්පු , වම්බොටු මෝජු , රාබු , වට්ටක්කා , අන්නාසි , දබල , හතු , කොහිල අල/දලු , බන්ඩක්කා
    ලොකු මාලු වර්ග, කටු ගොඩක් තියෙන පොඩි මලු නම් බැදල තමයි. කූනිස්සො , කට්ට කරවල වගෙ කෑලි කපන කරවල වර්ග, බිත්තර , බීෆ් , චිකන් , පෝක්

    හ්ම්.......රෙසිපි ටිකක් දෙන්නම්.......:)
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    ලංකාවේ ඉද්දී නම් කුස්සිය පැත්ත පළාතේ ගියේ නෑ:(:(
    ලංකාවෙන් බැහැර උනාට පස්සෙනම් මොනකරන්නද ඉතින් තනියෙන් උයාගෙන කන්න සිද්ද උනා
    මගේ විදියට මගේම රෙසපි තමයි ඉතින් මන් උයනවා මන්ම රහකරකර කනවා .....:lol::lol:
    හැබැයි කාලෙකින් ඉව්වේ නම් නෑ නෝනා උයන නිසා ...
    පරිප්පුවක්වත් හදාගන්න බැරිව හිටි මන් කොහොමහරි ජුන්ඩ ජුන්ඩ ස්කයිප් මාර්ගයෙන් අම්මගේ සහ නෝනගේ පිහිටෙන් ඉගෙන ගත්ත :yes::yes:.

    චිකන්
    කරවල ,හල්මස්සෝ,
    සොසේජස් වගේ තෙල්දාලා ගන්නත් පුළුවන් ලංකාවේ ක්‍රමෙයට
    කැකිරි ,පුහුල්
    සොයමීට් ජාතික ආහාරය පරිප්පු සමග
    ඔය ෆ්‍රයිඩ් රයිසක් එහෙම
    සම්බෝලයක්
    අහුවෙන හැමමගුල්ක්ම ඉතින් මගේම ක්‍රමෙයට හදනවා කුකාල පරදි ඔඊඊ::lol::lol:...
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,976
    12,318
    113
    Behind u :p
    black pork currry+ kirikos+kochi sambola+garlic kankoong
    kadala parippu+Bala karawala tel dala + gotukola sambola + slice cucumber
    Kiri Maalu + Katta sambol + ala badum
    chicken curry+ ala hodi+batumoju + papadam
    seenisambola + parippu + bonchi
     
    LotofMoney

    Junior member
  • Jun 30, 2018
    224
    13
    18
    හ්ම්.......රෙසිපි ටිකක් දෙන්නම්.......:)
    නියමයි

    ලංකාවේ ඉද්දී නම් කුස්සිය පැත්ත පළාතේ ගියේ නෑ:(:(
    ලංකාවෙන් බැහැර උනාට පස්සෙනම් මොනකරන්නද ඉතින් තනියෙන් උයාගෙන කන්න සිද්ද උනා
    මගේ විදියට මගේම රෙසපි තමයි ඉතින් මන් උයනවා මන්ම රහකරකර කනවා .....:lol::lol:
    හැබැයි කාලෙකින් ඉව්වේ නම් නෑ නෝනා උයන නිසා ...
    පරිප්පුවක්වත් හදාගන්න බැරිව හිටි මන් කොහොමහරි ජුන්ඩ ජුන්ඩ ස්කයිප් මාර්ගයෙන් අම්මගේ සහ නෝනගේ පිහිටෙන් ඉගෙන ගත්ත :yes::yes:.

    චිකන්
    කරවල ,හල්මස්සෝ,
    සොසේජස් වගේ තෙල්දාලා ගන්නත් පුළුවන් ලංකාවේ ක්‍රමෙයට
    කැකිරි ,පුහුල්
    සොයමීට් ජාතික ආහාරය පරිප්පු සමග
    ඔය ෆ්‍රයිඩ් රයිසක් එහෙම
    සම්බෝලයක්
    අහුවෙන හැමමගුල්ක්ම ඉතින් මගේම ක්‍රමෙයට හදනවා කුකාල පරදි ඔඊඊ::lol::lol:...

    අනිවාර්‍යෙන් , උයගෙන කද්දි මාර සතුටක් එනවා බන්, වෙන එකෙක්ට කන්න බැරි උනාට, මන්ම ඉව්ව එවා මට රහයි :lol::lol::lol:

    black pork currry+ kirikos+kochi sambola+garlic kankoong
    kadala parippu+Bala karawala tel dala + gotukola sambola + slice cucumber
    Kiri Maalu + Katta sambol + ala badum
    chicken curry+ ala hodi+batumoju + papadam
    seenisambola + parippu + bonchi

    ඔය තියෙන්නේ පුතා...