නැහැ උඹලා හරි වැරැද්ද් ෙතා්රන්ෙන් ෙද්ශපාලන ෙකා්නෙයන්! එ්ක වැරදි!
උඹ බබා...අනේ පලයන් බන් යන්න
නැහැ උඹලා හරි වැරැද්ද් ෙතා්රන්ෙන් ෙද්ශපාලන ෙකා්නෙයන්! එ්ක වැරදි!
ඔප්පුවේ අත්සන් කරලා තියෙන්නේ මහින්ද.
New leaders hand over Jaffna lands with ex-president’s message.
The handing over of lands occupied by the military to civilians who held it in the northern Jaffna peninsula appears to be a joint effort though not officially declared that way. Originally it was the previous Government of Mahinda Rajapaksa that had decided to release the lands. The then Economic Development Minister, Basil Rajapaksa, had identified the extent of the land and the deeds were prepared.
Interesting enough such deeds were signed on January 6 last year, just two days before the Presidential election. A folder containing the deed on the one side and messages from the then President Mahinda Rajapaksa and the then Lands Minister Janaka Bandara Tennekoon on the other was readied for release.
This was not carried out after those in the Government pointed out to then President Rajapaksa that it could be construed as an election offence. Thus, those deeds came to be registered at the Jaffna Kachcheri only on January 11, this year.
So the threesomerunning the country – President Maithripala Sirisena, Prime Minister Ranil Wickremesinghe and former President Chandrika Bandaranaike Kumaratunga – participated in a ceremony last Monday. There, they only handed over the lands to those who possessed the deed – with the messages of both former President Rajapaksa and former minister Tennekoon. The total extent handed over was 425 acres.
![]()
The recipient of a folder with the Deed on the right side. On the left are messages from former President Rajapaksa and then Lands Minister Janaka Bandara Tennekoon. Photo:Uthayan, Jaffna.
- http://www.sundaytimes.lk/150329/columns/funds-in-foundations-of-rajapaksa-wives-frozen-142051.html
මහින්දය කලාත් දෙයියන්නාන්සෙ කලත් වැරද්ද වැරද්දමයි.. ප්‍රශ්නෙ කියෙන්නේ උඹලා මහින්දගේ හොද කියන්නෙ නැහැ මොකද හොද කිව්වොත් උගේ විරැද්ධවාදීන්ට කියන්න දෙයක් නැති නිසා... ඒක නිසයි උඹලා මහින්දගෙ හොර දැක්කට උගේ විරැද්ධවාදීන්ගෙ හොර දකින්නෙ නැත්තෙ
මහින්දය කලාත් දෙයියන්නාන්සෙ කලත් වැරද්ද වැරද්දමයි.. ප්‍රශ්නෙ කියෙන්නේ උඹලා මහින්දගේ වැරදි කියන්නෙ නැහැ මොකද වැරදි කිව්වොත් උගේ විරැද්ධවාදීන්ට කියන්න දෙයක් නැති නිසා... ඒක නිසයි උඹලා මහින්දගෙ හොර දැක්කට උගේ විරැද්ධවාදීන්ගෙ හොර විතරක් දකින්නේ...
මහින්දයාට විතරක් අදාල උගේ විරැද්ධවාදීන් නොකරපු අති විශේශ වැරදි ටිකක් කියපන්කෝ...? ආසයි අහන්න...
අපෝ නැහැ...මහින්ද උතුමාණන් කිසි වැරද්දක් කරලා නැහැ...වරෙන් පොඩ්ඩක් තොටිල්ලේ දාල නලවන්න....
මහින්දයාට විතරක් අදාල උගේ විරැද්ධවාදීන් නොකරපු අති විශේශ වැරදි ටිකක් කියපන්කෝ...? ආසයි අහන්න...
කොලඹ මුස්ලිම් ප්‍රතිශතය 50ක් ඉකවලා තියෙද්දිත් උලමා වරුන්ට කොලඹින් ඉඩම් දීම
මුස්ලිම් අන්තවාදයක් ගැන අවදානමක් තියෙද්දි , ශරියා නිතිය එබිකම් කරද්ද්දි අන්තවාදි මුස්ලිම් වරයෙක්ට නිතියේ මර්මස්ථානයක් භාරදීම




එතකොට අන්තවාදි මුස්ලිම් වරයෙක්ට වරාය බාර දීම? අද්යාපනය බාර දීම? වෙළද කටයුතු බාර දීම හරිද? නීතීය නන් බාර දීලා උනේ නීතීඥයො වැඩි කර ගත්ත එක විතරයි ඊට එහා දෙයක් කලාද?
Hon. Arjuna Ranatunga Minister of Ports, Shipping and Aviation
Kabir Mohomad Hasheem Mohomad Minister of Higher Education, Highways and Investment Promotion
රිශාද් බදුදීන් වෙලඳ ඇමති.
මහත්තයෝ ඔයා හිතනවා නම් රෞෆ් හකීම් කරේ නිතිඥයෝ පත් කර ගත්තු එක විතරයි කියලා අනේ මන්දා උඹේ මොලේ.
රෞෆ් හකීම් ගේ කාලේ තමයි නැගෙනහිරට පමණක් සිමා වෙලා තිබ්බ කාති උසාවි ( ශරියා නිතිය බලාත්මක කරන උසාවි) රට පුරා පැතිරුනේ. කුහකයෙක් නොවි පිලිගනින් ඒ සත්‍යය
කොලඹ මුස්ලිම් ප්‍රතිශතය 50ක් ඉකවලා තියෙද්දිත් උලමා වරුන්ට කොලඹින් ඉඩම් දීම
මුස්ලිම් අන්තවාදයක් ගැන අවදානමක් තියෙද්දි , ශරියා නිතිය එබිකම් කරද්ද්දි අන්තවාදි මුස්ලිම් වරයෙක්ට නිතියේ මර්මස්ථානයක් භාරදීම
එතකොට අන්තවාදි මුස්ලිම් වරයෙක්ට වරාය බාර දීම? අද්යාපනය බාර දීම? වෙළද කටයුතු බාර දීම හරිද? නීතීය නන් බාර දීලා උනේ නීතීඥයො වැඩි කර ගත්ත එක විතරයි ඊට එහා දෙයක් කලාද?
හරි කාති උසාවිත් දැම්ම කියමුකෝ... ඒත් ඒක වරාය බාර දෙන තරන්, අධ්‍යාපනේ බාර දෙන තරන් දරැණුද?
පොඩ්ඩක් අපි කියන ඒවාත් හරි කියල පිලිගනින්කෝ කුහක නොවී....
හරි කාති උසාවිත් දැම්ම කියමුකෝ... ඒත් ඒක වරාය බාර දෙන තරන්, අධ්‍යාපනේ බාර දෙන තරන් දරැණුද?
පොඩ්ඩක් අපි කියන ඒවාත් හරි කියල පිලිගනින්කෝ කුහක නොවී....
ඒක ඔච්චර අන්තවාදී නම් අදිකරණ ඇමති කම දීල rate උසාවි ටික ලියල දීපු ඒක හරිද??
මුස්ලිම් ශූරා COUNCIL දානකන් නිදා ගෙනද හිටියේ??
අතවුල්ලට පළාත් පාලන ඇමති කම දීල 20000 මිනිස්සු ඉන්න කල්මුනයි මහා නගර සභාවක් කරද්දී මහින්දය නිදිද??
කුහක නොවී හොයපන්කෝ වරාය අයිති අර්ජුන රණතුංග මුස්ලිම් ද නැත්තන් සිංහලද කියල....
යකෝ ශූර කවුන්සිල් වලින් තමයි ෂරිය නීතිය ක්‍රියාත්මක කරලා බෙලි,ඇත පය කපල දාන්න නියම කරන්නේ....ඒක එච්චර දරුණු නැතුව ඇති නේද....
ගොබිලෝ වරාය රණතුංග කරන්නේ.
අනික කබීර් හශීම් අන්තවාදියෙක් නෙවෙයි, අසාත් සාලිට , රෞෆ් හකීම්ට , රසීක්ඩීන්ට අන්තවාදියෝ කියන මම කියනවා කබීර් හෂීම් අන්තවාදියෙක් නෙවෙයි කියලා.
අනික අධ්‍යාපනයයි බාර දීමට වඩා අධිකරණේ භාර දීම හොඳයි කියලා හිතනවා නම් උඹට දෙයියන්ගේම පිහිටයි
ඒවා පොඩි ඒවා බන් ගාණක් වත් නෑ මහින්දනේ දුන්නේ අන්තවාදියෙක්ට දුන්නත් මහින්ද දුන්නේ.
දැන් ප්‍රශ්නේ අන්තවාදි නොවන එකෙක්ට අධ්‍යාපනය මහින්දව පරද්දපු එකා දුන්නු එක , ඕන්න ඕකයි බයි තියරිය