උසම SWIM POOL එකලු

burncash

Member
Jun 5, 2008
328
43
0
planet 51
මචං, Marina Bay Sands Hottel එකේ තියෙන Swim Pool එකලු ලෝකේ තියෙන උසම Swim pool එක.:shocked::shocked::shocked:
එක තියෙන්නේ Singapore වල :yes::yes::yes:
තට්ටු 55උඩ ත
මා මේ swim pool එක තියෙනවා කියන්නේ :shocked::shocked::shocked:
මාර ආතල් ඇති නේ !!!!:cool::cool::cool:

ඔන්න honeymoon යන්න තැනක් හෙව්වනම් පලයන්
:love::love::love:,
හැබැයි 2nd,3rd anniversary වගේ නම් යන්න එපා:(:(:(,
ආතල් කෙසේ වෙතත් පනින්නනම් හිතයි.
(බැන්දාම ඔහොම තමා)
(FREE ADVISE)
:lol::lol::lol:

unled4v.png
unled3d.png
unled2mci.png
unledsref.png


unled7x.png

HOTEL එක BOOK කරන්න ඕනනම් මෙන්න HOTEL එකේ LINK එක
http://www.marinabaysands.com/



ආහ් මචෝ මේ
මේක අවේ MAIL එකකින් (ටිකක් පරණයි)
RE POSTනම් SORRY ආහ්

:cool::cool::cool:
 

sadeeep

Well-known member
  • Aug 24, 2007
    6,172
    1,015
    113
    www.youtube.com
    ඔන්න honeymoon යන්න තැනක් හෙව්වනම් පලයන් ,
    හැබැයි 2nd,3rd anniversary වගේ නම් යන්න එපා,
    ආතල් කෙසේ වෙතත් පනින්නනම් හිතයි.
    (බැන්දාම ඔහොම තමා)
    (FREE ADVISE)
     

    burncash

    Member
    Jun 5, 2008
    328
    43
    0
    planet 51
    ඔන්න honeymoon යන්න තැනක් හෙව්වනම් පලයන් ,
    හැබැයි 2nd,3rd anniversary වගේ නම් යන්න එපා,
    ආතල් කෙසේ වෙතත් පනින්නනම් හිතයි.
    (බැන්දාම ඔහොම තමා)
    (FREE ADVISE)


    xperiance 1n kiyane:sorry::sorry::sorry: