උස්සපු iphone unlock

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,838
    3,298
    113
    38
    @ katubedda
    ඕක ලංකාවට යැවුවා කියලා unlock කරන්න පුලුවන්ද කියලා ශුවර් නැති එකේ phone එක full charge කරලා Invercargill වලට යවපන්.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,754
    17,926
    113
    Auckland
    ඕක ලංකාවට යැවුවා කියලා unlock කරන්න පුලුවන්ද කියලා ශුවර් නැති එකේ phone එක full charge කරලා Invercargill වලට යවපන්.
    Tim Robinson Reaction GIF by The Lonely Island
     

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,081
    1,395
    113
    ගුපියනේ මට මරු වැඩක් උනා.

    මම ජීවත් වෙන්නෙ වෙන රටකනෙ (New Zealand). කව්දො ගහලයෙක් මගේ කාර් එක උස්සන්න ඊයෙ රෑ කඩල. මූ කොච්චර ගොන් බූරුවෙක්ද කියනව නම් මුගෙ ෆෝන් එක දාල ගිහින් වාහනෙ ඇතුලෙ :lol: . iphone16 එකක් හරි 17 එකක්. මම කල්පනා කරේ මේක තියාගන්න, ලංකාවට යවන්න. මොකද මෙහෙ පොලිසිය මේ දේවල් වලට කිසිම හරි හමන් ඇක්ශන් එකක් ගන්නෙ නෑ. මේ මගේ පහු ගිය අවුරුද්ද ඇතුලත 3වෙන් වාහනේ. කලින් වාහන 2ම උස්සන් ගිහින් දාල තිබුන විනාශ වෙන්නම.

    ඉතින් මම මේ ෆෝන් එක ලංකාවට යවල ලොක් එක කඩා ගන්න කියල කල්පනා කරේ. පවුලෙ එකෙක්ට දෙනව පාවිච්චි කරන්න. මේක පොලිසියට දුන්න කියන්නෙ අනිවාර්යෙන් ආපහු හොරාටම උන් මේක දෙන එක. මගේ වාහනේ වටින්නෙම මේ ෆෝන් එක වගේ 2ගුනයක් විතර. ඔව් ලංකා මුදලින් මම ගත්තෙ ලක්ස 10කට වගේ වෙන්න. මේක හදන්න මට කොහොමත් NZD1000ක් විතර යනව. Insurance තියනව උනාට excees එකත් එක්ක claim එකක් ගහල තේරුමක් නෑ.

    ඔස්තාර් වරු කියමු බලන්න මේකට කරන්න වැඩක්. කඩන්න බැරි නම් මස් කරන එකෙක්ට හරි දෙන්න බැලුවෙ.
    අපි හිතුවේ ඔහොම වෙන්නේ "ලංකාවේ විතරයි කියලා"

    මොකද ? හිය අය කියන්නේ...

    මේතරම් හොද රටවල් ලොවෙත් නැ වගේ

    🤣😂🤣😂🤣
    ​
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,490
    41,704
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    yako NZ wala car jacking kiyanne patta normal deyak wela

    Most done by 10-17 year old kids and even make tiktok videos hooning around in stolen cars. Then they crash them somewhere and leave. Few who get caught don't become liable for their actions. I have been a victim many times and lost the count of how many cars I lost

    Even for this one cops took my police complaint but also told me don't expect for them to follow up :lol: because they don't really investigate these.
    Maoris la thowa puke arinawa athi pons :P