උසාවි ගිහින් තියෙන්නේ කවුද?

ltty head

Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    අටහමාර වෙද්දි යන්න. ලස්සනට ඇදල යන්න. අනිවා ශර්ට් එක යටකරල යන්න. තව කෙනෙක් එක්ක යන්න. උසාවියෙ ලග ඕනෙ තරම් ලෝයර් ඔෆිස් තියෙනව. එතනින් එකෙක්ව අල්ලන්න. වරද පිලිගනින්. ලෝයර්ට 500ක් ඇති. ඕනෙ නම් 1000 ක් දියන්. අපි නම් 500යි දෙන්නෙ පොලිස් නඩු වලට. ෆෝන් ගෙනියන්න දෙන්නෙ නෑ. එ නිසා ලෝයර් ඔෆිස් එකෙන් හරි වෙන ලග කඩේකින් හරි තියන්න වෙනව. හොරෙන් ගෙනිහින් අහුවුනොත් කූඩුවේ දඩත් එක්ක.

    ලෝයර්ට බොරුවක් කියන්න කියපන් ගන්න බැරි උන හේතුවට. අසනීප උනා වගේ. එතකොට පොඩ්ඩක් දඩේ අඩු කරගන්න පුලුවන්. ඇතුලට ගිහින් වාඩි වෙයන්. ඉඩ නැත්නම් පැත්තකින් හිට ගනින්. පොලිස් නඩු තමා මුලින් ගන්නෙ. තෝක්ලය කෑගහල උබේ නම කියනව. එතකොට දුවල පලයන් ඉස්සරහ නඩු අහන කූඩුවට ඉක්මනට. එතකොට උබ අල්ලපු ලෝයර් උබ වෙනුවෙන් කතා කරනව. උබ මුකුත් කියවන්න එපා. ලෝයර් වරද පිලි අරගනී. උබට දඩයක් ගහයි. දඩය 1500 - 5000 පොලිස් නඩු නම්, ආදායම් බලපත්‍රයට 5000-25000 වගේ මතක. 18000 එකපාරක් දන්න කෙනෙකුට ගැහුව. 25ක් වත් අරන් යන්න.

    මේටික උසාවිය අනුව වෙනස්. උබ ගොනා වගේ ඔලුව නම්න් හිටපන්. එතකොට අවම දඩය ගහනව. ඊට පස්සෙ උබව කූඩුවට දානව. උබත් එක්ක ආපු එකාට නඩු අහන තැනින් එලියෙ උසාවිය ඇතුලෙම ගෙවන්න තැනක් ඇති ඒකට දඩය ගෙවන්න කියපන්. ඒකට අඩුම පැයක් යනව. මොකද නඩුවෙ තීන්දුව ටයිප් සෙටින්ග් වෙලා එතනට එන්න ඕනෙ. එතනදිත් නම කතාකරනව. එතකොට ගෙවල රිසිට් එක කූඩුවේ පොලිස්කාරයට දියන්. ඌ පොතක ලියල උබල දෙන්නව එලියට දානව. උසාවියෙන් යද්දි ඔලුව පාත්කරල අවසර අරන් යන්න. ඕකටත් කුඩුවට දාන්න පුලුවන්. වරුවක්ම ඉවරයි 2න් පස්සෙ දාගන්න වැඩක් දාගනින්.

    Thanks machan for the great explanation. learned a lot.
     
    mbltch

    Active member
  • May 1, 2012
    478
    53
    28
    මටනම් 2500ක් ගැහුවේ ඔය වරදටම.අලුතෙන් හදපු ආදායම් බලපත්තරෙත් අරන් යන්න.
     
    Oct 30, 2011
    488
    17
    0
    eka hari shock tanak ude 8.30 giytoh hawasa 5.30 wage enna puluang. mona hari kala palayan ude yaddi nathnum dawsama ubeta badaginne inna wena
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇත්ත උඹට වරද පිළිගන්න ලෝයර් කෙනෙක් අවශ්‍ය නැහැ. කෙලින්ම උඹට කූඩුවට නැගලා වරද පිළිඅරන් අදාල දඩේ ගෙවලා එන්න පුලුවන්.

    නමුත් එතනදී උඹට ගෙවන්න නියම කරන දඩ මුදල වැඩියි ලෝයර් කෙනෙක් මාර්ගයෙන් යනවට වඩා.

    ඒ මොකද වැඩි ? :eek: :eek:
     
    turbo121

    Active member
  • Apr 9, 2016
    597
    240
    43
    ado kollane.mata maara pina chance ekak set una.man usawi dapu dawase usawi vacationlu.man ready pita giye baye baye.ita passe usawi wena dawasakata danna heduwa.ethanadi kiyala kiyala daadyak liya gatta 500kata.ethule un tika respect kara ban.ara eda musalaya wage newi.ammo denuna happy eka.a wage athal ekak hamba wela ne awurudu gaanakin.ammo sepa kane.uba okkotama thank.maara knowledge ekak gatta.ubalath parisamin.polisiya ethule kuduwe inna un dekkkma wamaneta enawa.yakku wage un ban.man koitharam luckyda hithuna.
     
    Last edited:
    • Like
    Reactions: king_pandukabaya

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ado kollane.mata maara pin chance ekak set una.man usawi dapu dawase usawi vacationlu.man ready pita giye baye baye.ita passe usawi wena dawasakata danna heduwa.ethanadi kiyala kiyala daadyak liya gatta 500kata.ethule un tika respect kara ban.ara eda musalaya wage newi.ammo denuna happy eka.a wage athal ekak hamba wela ne awurudu gaanakin.ammo sepa kane.uba okkotama thank.maara knowledge ekak gatta.ubalath parisamin.polisiya ethule kuduwe inna un dekkkma wamaneta enawa.yakku wage un ban.man koitharam luckyda hithuna.

    අම්මටහුඩු.
    උඹ බේරුනා එහෙනම්
     
    sameera50354

    Member
    Jan 13, 2011
    282
    16
    0
    අටහමාර වෙද්දි යන්න. ලස්සනට ඇදල යන්න. අනිවා ශර්ට් එක යටකරල යන්න. තව කෙනෙක් එක්ක යන්න. උසාවියෙ ලග ඕනෙ තරම් ලෝයර් ඔෆිස් තියෙනව. එතනින් එකෙක්ව අල්ලන්න. වරද පිලිගනින්. ලෝයර්ට 500ක් ඇති. ඕනෙ නම් 1000 ක් දියන්. අපි නම් 500යි දෙන්නෙ පොලිස් නඩු වලට. ෆෝන් ගෙනියන්න දෙන්නෙ නෑ. එ නිසා ලෝයර් ඔෆිස් එකෙන් හරි වෙන ලග කඩේකින් හරි තියන්න වෙනව. හොරෙන් ගෙනිහින් අහුවුනොත් කූඩුවේ දඩත් එක්ක.

    ලෝයර්ට බොරුවක් කියන්න කියපන් ගන්න බැරි උන හේතුවට. අසනීප උනා වගේ. එතකොට පොඩ්ඩක් දඩේ අඩු කරගන්න පුලුවන්. ඇතුලට ගිහින් වාඩි වෙයන්. ඉඩ නැත්නම් පැත්තකින් හිට ගනින්. පොලිස් නඩු තමා මුලින් ගන්නෙ. තෝක්ලය කෑගහල උබේ නම කියනව. එතකොට දුවල පලයන් ඉස්සරහ නඩු අහන කූඩුවට ඉක්මනට. එතකොට උබ අල්ලපු ලෝයර් උබ වෙනුවෙන් කතා කරනව. උබ මුකුත් කියවන්න එපා. ලෝයර් වරද පිලි අරගනී. උබට දඩයක් ගහයි. දඩය 1500 - 5000 පොලිස් නඩු නම්, ආදායම් බලපත්‍රයට 5000-25000 වගේ මතක. 18000 එකපාරක් දන්න කෙනෙකුට ගැහුව. 25ක් වත් අරන් යන්න.

    මේටික උසාවිය අනුව වෙනස්. උබ ගොනා වගේ ඔලුව නම්න් හිටපන්. එතකොට අවම දඩය ගහනව. ඊට පස්සෙ උබව කූඩුවට දානව. උබත් එක්ක ආපු එකාට නඩු අහන තැනින් එලියෙ උසාවිය ඇතුලෙම ගෙවන්න තැනක් ඇති ඒකට දඩය ගෙවන්න කියපන්. ඒකට අඩුම පැයක් යනව. මොකද නඩුවෙ තීන්දුව ටයිප් සෙටින්ග් වෙලා එතනට එන්න ඕනෙ. එතනදිත් නම කතාකරනව. එතකොට ගෙවල රිසිට් එක කූඩුවේ පොලිස්කාරයට දියන්. ඌ පොතක ලියල උබල දෙන්නව එලියට දානව. උසාවියෙන් යද්දි ඔලුව පාත්කරල අවසර අරන් යන්න. ඕකටත් කුඩුවට දාන්න පුලුවන්. වරුවක්ම ඉවරයි 2න් පස්සෙ දාගන්න වැඩක් දාගනින්.
    niyama upades tikak machooo