උසාවි ගිහින් තියෙන්නේ කවුද?

turbo121

Active member
  • Apr 9, 2016
    597
    240
    43
    උසාවි ගිහින් තියෙන්නේ කවුද?

    මගෙ ආදයම බලපත්‍රය කල් ඉකුත් වෙලා කියල උසාවි දැම්ම බන්.හෙට උසාවි.මම ගිහින්ම නෑ. මොකො බන් කරන්නේ. කීයක් දඩ ගහයිද බන්.මන් තාම බලපත්‍රය හදලත් නැ. දන්න කෙනෙක් කියපන්කො කරන්න ඔනි ටික.එකෙක් කිවා ගිහින් ලොයර් කෙනෙක් අල්ලගන්න කියල.උන් කියක් ගනීද දන්නෙ නැ.කවුරු හරි පැහදිලි කරන්නකො කරන්න ඔනී දේ..??
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    අටහමාර වෙද්දි යන්න. ලස්සනට ඇදල යන්න. අනිවා ශර්ට් එක යටකරල යන්න. තව කෙනෙක් එක්ක යන්න. උසාවියෙ ලග ඕනෙ තරම් ලෝයර් ඔෆිස් තියෙනව. එතනින් එකෙක්ව අල්ලන්න. වරද පිලිගනින්. ලෝයර්ට 500ක් ඇති. ඕනෙ නම් 1000 ක් දියන්. අපි නම් 500යි දෙන්නෙ පොලිස් නඩු වලට. ෆෝන් ගෙනියන්න දෙන්නෙ නෑ. එ නිසා ලෝයර් ඔෆිස් එකෙන් හරි වෙන ලග කඩේකින් හරි තියන්න වෙනව. හොරෙන් ගෙනිහින් අහුවුනොත් කූඩුවේ දඩත් එක්ක.

    ලෝයර්ට බොරුවක් කියන්න කියපන් ගන්න බැරි උන හේතුවට. අසනීප උනා වගේ. එතකොට පොඩ්ඩක් දඩේ අඩු කරගන්න පුලුවන්. ඇතුලට ගිහින් වාඩි වෙයන්. ඉඩ නැත්නම් පැත්තකින් හිට ගනින්. පොලිස් නඩු තමා මුලින් ගන්නෙ. තෝක්ලය කෑගහල උබේ නම කියනව. එතකොට දුවල පලයන් ඉස්සරහ නඩු අහන කූඩුවට ඉක්මනට. එතකොට උබ අල්ලපු ලෝයර් උබ වෙනුවෙන් කතා කරනව. උබ මුකුත් කියවන්න එපා. ලෝයර් වරද පිලි අරගනී. උබට දඩයක් ගහයි. දඩය 1500 - 5000 පොලිස් නඩු නම්, ආදායම් බලපත්‍රයට 5000-25000 වගේ මතක. 18000 එකපාරක් දන්න කෙනෙකුට ගැහුව. 25ක් වත් අරන් යන්න.

    මේටික උසාවිය අනුව වෙනස්. උබ ගොනා වගේ ඔලුව නම්න් හිටපන්. එතකොට අවම දඩය ගහනව. ඊට පස්සෙ උබව කූඩුවට දානව. උබත් එක්ක ආපු එකාට නඩු අහන තැනින් එලියෙ උසාවිය ඇතුලෙම ගෙවන්න තැනක් ඇති ඒකට දඩය ගෙවන්න කියපන්. ඒකට අඩුම පැයක් යනව. මොකද නඩුවෙ තීන්දුව ටයිප් සෙටින්ග් වෙලා එතනට එන්න ඕනෙ. එතනදිත් නම කතාකරනව. එතකොට ගෙවල රිසිට් එක කූඩුවේ පොලිස්කාරයට දියන්. ඌ පොතක ලියල උබල දෙන්නව එලියට දානව. උසාවියෙන් යද්දි ඔලුව පාත්කරල අවසර අරන් යන්න. ඕකටත් කුඩුවට දාන්න පුලුවන්. වරුවක්ම ඉවරයි 2න් පස්සෙ දාගන්න වැඩක් දාගනින්.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    අම්මෝ ඇත්ත කතාව බන් ලංකාවේ උසාවිය නම් මහා කුජීතයි බන් මෙච්චර කොම්පියුටර් ඉන්ටර්නෙට් තියන රටේ තවමත් වැඩ වෙන්නේ සුද්දාගේ කාලේ වාගේ කැ ගහන්න එකයි නඩු ලියන්න එකයි

    නඩුවක් වැටුනොත් එදාට දවසෙන් බාගයක් ඉවරයි

    දැනට තියන තාවකාලික විසදුම තමයි නඩු කියන්න නම් එන්න එපා පොලිසියේ උන් එක්කලා ශේප් එකේ දඩයක්ම ලියෝ ගනින් එක වාසියි ලියන්න ලියන්න ලියන්නම කියහන් කියක් හරි පෙන්නලා :P
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    සොහොන;20548241 said:

    ඔය එක දවසෙ පොලිස් නඩුවක් නිසා. උබ වැරද්ද බාර නොගත්තොත් දවසම ඉවරයි. :rofl:
     
    ado patta thankx machan.
     
    DarkFox

    Active member
  • Jul 6, 2016
    352
    192

    Very informative. Thanks machan. rep added
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    ado patta thankx machan.
    දඩය ගහපු ගමන් කුඩුකාරයො, මක්කොල්ලකාරයො, මිනීමරුවො ඔක්කොම ඉන්න කූඩුවට උබව දාන්නෙ. ඒ නිසා පැත්තකට වෙලා පාඩුවෙ හිටපන්. පැනි හිනාවත් පොර වෙන්නවත් යන්න එපා. සල්ලි උබලග තියාගන්න එක නම් අවධානම්. සමහර උසාවිවල කූඩුවේ දාන්නෙ නෑ. බංකුවක තියෙනව. සමහර උසාවිවල උබට වෙන යාලුවෙක් එක්කන් යන්නත් බැරි උනොත් ලෝයර් කතා කරල උබටම දඩය ගෙවන්න සෙට් කරල දෙනව. උසාවිය එහෙම බැහැ කිව්වොත් එතකොට උබේ ලෝයර් තමා ගෙවන්නෙ. ඒකට නම් පුතේ පට්ට වෙලාවක් යනව. ඌ ගෙවන්නෙ දොලහට තේ බොන්න නවත්තපුවාම. උබ ඒ වෙනකම්ම කූඩුවේ.
     
    sha_nisha

    Junior member
  • Jan 14, 2009
    564
    24
    18
    mehemayi machan..25000 ona ne rs 7500 max gahanne..yakoo beela licence nathuwa adayam balapathra nathuwa gahnneth 10000..layer allanna epa ban..boru wadak..
    warada pili ganna mona laywerda ban..

    thoolkaya kagahala ahanawa uba waradi karuda niwaradi karuda kiyala..uba tikak hemin kiyapan waradi karu kiyala..echcarayi..laywer ona ne..

    ara katha tika hari,,shirt ekak yata karala lassanata palayan..yaluwata salli deela thiyahan..ubata hithe saka nam salli tikak wadi pura aran palayan..yaluwata salli deela thiyahan...

    thawa monada dan ganna ona
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    ලෝයර් කෙනෙක් නැතුව උනත් නඩුවට පෙනී හිටින්න පුළුවන්. උබෙන් වැරදිකරුද නිවරදිකරුද කියල තෝල්කයා ඇහුවම වැරදිකරු ස්වාමිනි කිව්වම හරි. හැබැයි ලෝයර් කෙනෙක් නැතුව ගියොත් දඩේ ටිකක් වැඩියි.
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මටත් ඔහොම සීන් එකක් උනා...
    නගර සභාවට බදු ගෙව්වේ නෑ කියල.....
    සිකුරාද දවසක තමයි නඩුව තිබුනේ...
    ගන්ගොඩවිල.....
    ඔන්න ඉතින් මම සූදානම් සරීරේ කියල යාලුවෙක් එක්ක ගියා..
    මොකද අනිව දඩේ ගෙවනකම් කූඩු කරනව කියල දන්න උන් කිව්ව..
    ඔන්න ඉතින් මමත් ගියා..
    සුදු ඇදල... මලගෙදරක යනව වගේ මලානික වෙලා....
    දැන්නේ උසාවි යන එක ආඩම්බර සීන් එකක් වෙලා තියෙන්නේ..
    ඒ කාලෙ ලජ්ජ සීන් එක....
    ඔන්න ඉතින් වාඩි වෙලා ඉන්නව බන්කුවෙ...
    ටික වෙලාවක් යනකොට නඩ්ඩත් ආව....
    මෙන්න මම අරගෙන ගිය එකා එක පාරටම ඇහුව "මචන්..දඩේ ගෙවන්න අයිඩෙන්ටි එක ඕනෙද" කියල...
    එක පාරටම ආව පොලිස් කාරයෙක් දෙන්නවම දැම්ම කියහන්කො කූඩුවට...
    ඔන්න මගෙ නඩුව කතා කලා.
    මම මහා අපරාද කාරයෙක් වගේ කූඩුව ඇතුලෙන් අරන් ප්‍රඩියුස් කලා...
    දඩේ 7500 යි..
    ආයෙමත් කූඩු කලා..
    දැන් ජලා හුටා තමයි...
    දඩේ ගෙවන්න ආව එකත් මා එක්කම කූඩු...
    ජේලර්ලට කියන්න හැදුවම උන් ගනන් ගන්නේ නෑ..
    අනික සිකුරාදා..
    පලයන්කො හිරේ සදුද වෙනකම්..
    කොහොම හරි ලෝයර් මාව දැක්ක..
    ඌ ඇවිත් මගෙ යාලුවව එලියට ගත්ත නිසා එදා ගෙදර ආව...
    මචන් මට කූඩුව ඇතුලෙ මාර සිද්දියක් උනා...
    එක පොඩි කෙට්ටු කොල්ලෙක්..
    මම නිකමට වගේ ඌ දිහා බැලුවෙ..
    පොඩි එකෙක් නිසා..
    මූ මට කියනව..
    අඩෝ..මොනවද බලන්නේ...කියල..
    මම අහක බලා ගත්ත..
    ඌට මම ගැහුවනම් ඌ කූඩුවෙ කූරු වලිනුත් එලියට යනව..
    ඒක නිසා බලාගෙන..
    අමුතු උන් බන්
    ඇතුලෙ ඉන්නෙ...
     
    • Like
    Reactions: rudr@

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    උඹල ටිකක් වැලිකඩ පැත්තෙත් ගිහින් ආවනම් තමයි හොඳ. පට්ට සැප එහෙ.
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    මටත් ඔහොම සීන් එකක් උනා...
    නගර සභාවට බදු ගෙව්වේ නෑ කියල.....
    සිකුරාද දවසක තමයි නඩුව තිබුනේ...
    ගන්ගොඩවිල.....
    ඔන්න ඉතින් මම සූදානම් සරීරේ කියල යාලුවෙක් එක්ක ගියා..
    මොකද අනිව දඩේ ගෙවනකම් කූඩු කරනව කියල දන්න උන් කිව්ව..
    ඔන්න ඉතින් මමත් ගියා..
    සුදු ඇදල... මලගෙදරක යනව වගේ මලානික වෙලා....
    දැන්නේ උසාවි යන එක ආඩම්බර සීන් එකක් වෙලා තියෙන්නේ..
    ඒ කාලෙ ලජ්ජ සීන් එක....
    ඔන්න ඉතින් වාඩි වෙලා ඉන්නව බන්කුවෙ...
    ටික වෙලාවක් යනකොට නඩ්ඩත් ආව....
    මෙන්න මම අරගෙන ගිය එකා එක පාරටම ඇහුව "මචන්..දඩේ ගෙවන්න අයිඩෙන්ටි එක ඕනෙද" කියල...
    එක පාරටම ආව පොලිස් කාරයෙක් දෙන්නවම දැම්ම කියහන්කො කූඩුවට...
    ඔන්න මගෙ නඩුව කතා කලා.
    මම මහා අපරාද කාරයෙක් වගේ කූඩුව ඇතුලෙන් අරන් ප්‍රඩියුස් කලා...
    දඩේ 7500 යි..
    ආයෙමත් කූඩු කලා..
    දැන් ජලා හුටා තමයි...
    දඩේ ගෙවන්න ආව එකත් මා එක්කම කූඩු...
    ජේලර්ලට කියන්න හැදුවම උන් ගනන් ගන්නේ නෑ..
    අනික සිකුරාදා..
    පලයන්කො හිරේ සදුද වෙනකම්..
    කොහොම හරි ලෝයර් මාව දැක්ක..
    ඌ ඇවිත් මගෙ යාලුවව එලියට ගත්ත නිසා එදා ගෙදර ආව...
    මචන් මට කූඩුව ඇතුලෙ මාර සිද්දියක් උනා...
    එක පොඩි කෙට්ටු කොල්ලෙක්..
    මම නිකමට වගේ ඌ දිහා බැලුවෙ..
    පොඩි එකෙක් නිසා..
    මූ මට කියනව..
    අඩෝ..මොනවද බලන්නේ...කියල..
    මම අහක බලා ගත්ත..
    ඌට මම ගැහුවනම් ඌ කූඩුවෙ කූරු වලිනුත් එලියට යනව..
    ඒක නිසා බලාගෙන..
    අමුතු උන් බන්
    ඇතුලෙ ඉන්නෙ...

    :shocked:
     
    7007

    Active member
  • May 31, 2016
    142
    108
    43
    Nagoya
    සොහොන;20548241 said:
    අම්මෝ ඇත්ත කතාව බන් ලංකාවේ උසාවිය නම් මහා කුජීතයි බන් මෙච්චර කොම්පියුටර් ඉන්ටර්නෙට් තියන රටේ තවමත් වැඩ වෙන්නේ සුද්දාගේ කාලේ වාගේ කැ ගහන්න එකයි නඩු ලියන්න එකයි

    නඩුවක් වැටුනොත් එදාට දවසෙන් බාගයක් ඉවරයි

    දැනට තියන තාවකාලික විසදුම තමයි නඩු කියන්න නම් එන්න එපා පොලිසියේ උන් එක්කලා ශේප් එකේ දඩයක්ම ලියෝ ගනින් එක වාසියි ලියන්න ලියන්න ලියන්නම කියහන් කියක් හරි පෙන්නලා :P
    dont bring money or anything inside court cell. u have to be there until someone pays your fine.