උස යන්න ඕනා😕

Tharusha_peiris

Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    අ....උස යන්න සාර්ථක විදියක් කියන්නකෝ
    මගෙ වයසෙ ඔක්කොම මට වඩා උසයී 😵
    මගෙ වයස අවුරුදු 17 මාස 10 දවස් 21
    (අදට 2020/12/01)
    මගෙ උස 5'6 😕
     

    Jalthara Malli

    Well-known member
  • බාගෙට තම්බපු පතෝල එක්ක රට ඉඳි මී පැනි සුදු ලූනු හොඳට කලවම් කරල ඔලිව් තෙල් සමග මිෂ්‍ර කරල දවස් 7ක් විතර එලිය වැටෙන්නෙ නැති තැනක තියල කාපන් උස යයි. වැඩිය අවුල් යන්න එපා කොටා කියල හිත හදා ගනින් මොනවත් කරන්න බෑ
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    පවුලේ අනිත් අය උසයිද? සහෝදර සහෝදරියෝ එහෙම උසයි නම් ඩොකෙක් මුණගැහෙන්න, හෝමෝන අඩුවක් තියෙනවද කියල බලාගන්න,
     
    • Like
    Reactions: NRTG

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,279
    113
    Malabe
    අ....උස යන්න සාර්ථක විදියක් කියන්නකෝ
    මගෙ වයසෙ ඔක්කොම මට වඩා උසයී 😵
    මගෙ වයස අවුරුදු 17 මාස 10 දවස් 21
    (අදට 2020/12/01)
    මගෙ උස 5'6 😕
    Thava avrudu deka thunak thiyanava usa yanna. Don't panic.
     

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    පවුලේ අනිත් අය උසයිද? සහෝදර සහෝදරියෝ එහෙම උසයි නම් ඩොකෙක් මුණගැහෙන්න, හෝමෝන අඩුවක් තියෙනවද කියල බලාගන්න,
    නෑ අම්මයි අක්කයි මට වඩා මිටී
    5'6 කොටයි කිව්වද කවුරුහරි? නැත්තං උඹ ඊටත් අඩුද?
    ඉතින් මගෙ වයස උනුත් මට වඩා උසයි නේ😕
    Thava avrudu deka thunak thiyanava usa yanna. Don't panic.
    එහෙමැයී?
     

    sahan_swat2009

    Active member
  • Jun 2, 2009
    198
    124
    43
    මගේ උස 5'3යි බං. මේ ඉන්නේ මුකුත් හිතන්නේ නැතුව හොදට. උබත් එහෙම ඉදපන්
     
    • Love
    Reactions: NRTG

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    නෑ අම්මයි අක්කයි මට වඩා මිටී

    උසත් පවුලෙන් එන දෙයක් නේ, 5' ,6'' කියන්නේ සාමාන්‍ය උසක්, අවුරුදු 17යි නේ වයස, අවුලක් වෙන එකක් නෑ,

    හොඳ balanced diet එහෙම ගන්න, වෙජිටීරියන් ඩයට් ගන්නවා නම් ටිකක් උස අඩු වෙන්න පුළුවන්, හොඳ වෙහෙස වෙන ස්පෝර්ට්ස් කරන්න, ඩොකෙක් මුණගැහිලා උස වැඩි කරගන්න ප්‍රතිකාර අවශ්‍යද කියල දැනගන්න.

    ගූඩ් ලක්.
     
    • Like
    Reactions: NRTG

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,556
    2
    1,692
    113
    On a Cloud
    උසත් පවුලෙන් එන දෙයක් නේ, 5' ,6'' කියන්නේ සාමාන්‍ය උසක්, අවුරුදු 17යි නේ වයස, අවුලක් වෙන එකක් නෑ,

    හොඳ balanced diet එහෙම ගන්න, වෙජිටීරියන් ඩයට් ගන්නවා නම් ටිකක් උස අඩු වෙන්න පුළුවන්, හොඳ වෙහෙස වෙන ස්පෝර්ට්ස් කරන්න, ඩොකෙක් මුණගැහිලා උස වැඩි කරගන්න ප්‍රතිකාර අවශ්‍යද කියල දැනගන්න.

    ගූඩ් ලක්.
    වෙජිටීරියන් නම් උස යනවා අඩුද? සිරාවටම?
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    වෙජිටීරියන් නම් උස යනවා අඩුද? සිරාවටම?

    ඔව්, බැලන්සඩ් ඩයට් එකක් නැත්නම් උස යනවා අඩුයි, ජපානයේ, කොරියාවේ එහෙම මිනිස්සු 60' 70' කාලේ කොට පුංචි මිනිස්සු, එත් උන් ඩිවෙලොප්ඩ් නේෂන් එකක් වුනහම උසින් වැඩි මිනිස්සු ඉන්නවා, 1800 ගණන් වල යුරෝපා රටවල මිනිස්සුන්ගේ සාමාන්‍ය උසත් 6' ට අඩුයි, 5',5'' වගේ, ඉතින් ඒවා වලත් හොඳ ආහාර ලැබෙන්න ගත්තා ම මිනිස්සු උස යන්න ගත්ත, එත් උස කියන්නේ ජෙනටික්ස් වලින් එන දෙයක් නිසාත් එකත් බලපානවා,

    ලංකාවේ කොහොමත් ප්‍රෝටීන එහෙම අඩු ආහාර ගන්නේ, ඉන්දියාවේ වීගන් එවුනුත් අපට වඩා ප්‍රෝටීන් තියෙන කෑම ගන්නවා, කිරි වලින්, අපේ කිරි කියල බොන්නේ මොනවද, එක නිසා වෙජිටීරියන් වෙලා ඉන්නකොට ලැබෙන ටිකත් නැහැ, ඔය යුරෝප් ඇමෙරිකන් වීගන් එවුන්ගේ ආටිකල් වල වෙනත් සින්දු තියෙනවා, එත් උන් මස් මාළු වලින් ලැබෙන්න ඕන ප්‍රෝටීන වෙනත් ක්‍රම වලින් ගන්නවා,

    එත් ලංකාවේ එහෙම තත්වයක් නැහැ, බත් කන්දක් එක්ක එළවලු ඇබින්දක්, හොදි බෙදාගෙන කන්නේ, ඔහොම කාලා බලන්සඩ් ඩයට් එකක් ලැබේවි ද? නෑ...

    එක නිසා පොඩි උන්ට හොඳට කන්න දෙන්න,