Meda usa yana ekata nam boru weda25න් පස්සේත් උස ගියපු උන් ඕනතරම් ඉන්නවා.. යෝගා අභ්‍යාස ටිකක් කරලා බලහං දවසට පැය 1/2 ගානේ වගේ..youtube එකෙන් හොයාගන්න පුළුවන් ඕවා..අනිත් උන් කියන දේ අහන්න එපා ගේමක් ගහපන්View attachment 171364
පුටින්මහත්මා ගාන්ධි, ලෙනින්, චැප්ලින්, මැරඩෝනා
මම නම් හෙන කොටයි බන්.5'3
හැබැයි ඒකේ වාසි lot එකක් තියෙනවා![]()
උබ කොහොමද අගල් දෙකක් උස වඩි කරගට්ටෙ?same here, 5'5![]()
මීටර් කෝදුවේ 0 ඉදන් මනින්නේ නැතුව අගල් දෙකේ ඉදන් මැන්නාඋබ කොහොමද අගල් දෙකක් උස වඩි කරගට්ටෙ?
Hormone ගහන්න තමයි වෙන්නේ.වයස 25 . උස 5'4 මදි. Workout ටෙක්නික් තියනවද ?

Rilawage seen eken passeda usa giye20න් පස්සේ උස යනවා බං. මම ol කරන කාලේ 5 6 al ඉවර වෙලා 5 9 දැන් 6 2 යි. අපේ පේරන්ට්ස්ලා උසත් නැහැ. හැබයි අච්චි නම් අඩි 6ක් වගේ හිටියා.