උස යන්න බැරිද

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ehema exercise walin usa yanna ba machan.
    ewa eka ekkenage dna wala thiyena widiyata thamayi sidda wenne
     
    Oct 19, 2021
    2
    0
    1
    29
    Panadura
    25න් පස්සේත් උස ගියපු උන් ඕනතරම් ඉන්නවා.. යෝගා අභ්‍යාස ටිකක් කරලා බලහං දවසට පැය 1/2 ගානේ වගේ..youtube එකෙන් හොයාගන්න පුළුවන් ඕවා..අනිත් උන් කියන දේ අහන්න එපා ගේමක් ගහපන්🙂💪
    2e9f779cefdcdf77eb8b788a831baa11.jpg
     
    • Wow
    Reactions: Asmodeus

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    5'11
    Usa yanna nam techniques na mcn

    25න් පස්සේත් උස ගියපු උන් ඕනතරම් ඉන්නවා.. යෝගා අභ්‍යාස ටිකක් කරලා බලහං දවසට පැය 1/2 ගානේ වගේ..youtube එකෙන් හොයාගන්න පුළුවන් ඕවා..අනිත් උන් කියන දේ අහන්න එපා ගේමක් ගහපන්🙂💪View attachment 171364
    Meda usa yana ekata nam boru weda
    ------ Post added on May 14, 2022 at 5:26 PM
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    Zuri fitness

    Menna muuva balapan. Patta kotai. Kohomada enga ehema hadagena gammen inna hati.
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මහත්මා ගාන්ධි, ලෙනින්, චැප්ලින්, මැරඩෝනා
    පුටින් 😇😇😇

    හිට්ලර් 😳😳😳 (ඌව අගය කරන්නේ නැහැ, ඒත් ලෝකෙම හෙල්ලුවා)

    හිටන් - ආ සොරි, වැරදුනා 😄😄😄
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    lankawe average mail height eka 5' 6"
    female height eka 5' 2" wage

    ehema baluwama 5' 4" echcharama awulak

    mama nam kiyanne manussayekge personality hodai nam height eke aduwa negate wenawa
    oni nam adina widiyen kota gathiya adu wenna adinna
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    20න් පස්සේ උස යනවා බං. මම ol කරන කාලේ 5 6 al ඉවර වෙලා 5 9 දැන් 6 2 යි. අපේ පේරන්ට්ස්ලා උසත් නැහැ. හැබයි අච්චි නම් අඩි 6ක් වගේ හිටියා.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    20න් පස්සේ උස යනවා බං. මම ol කරන කාලේ 5 6 al ඉවර වෙලා 5 9 දැන් 6 2 යි. අපේ පේරන්ට්ස්ලා උසත් නැහැ. හැබයි අච්චි නම් අඩි 6ක් වගේ හිටියා.
    Rilawage seen eken passeda usa giye