උස යන්න බෙහෙතක්

sapu20

Member
Nov 2, 2011
273
9
0
උස යන්න බෙහෙතක්

මට උස යන්න ගන්න හෝර්මෝන හරි බෙහෙතක් හරි ලංකාවෙ ගන්න පුලුවන් එකක් කියන්නකෝ
 
T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මට උස යන්න ගන්න හෝර්මෝන හරි බෙහෙතක් හරි ලංකාවෙ ගන්න පුලුවන් එකක් කියන්නකෝ

    boruwata hoyanna epa machan..ehema ewa naha.. tamange pramanaya gena satutu weyan..ex.. karapan.. bar ex..:)
     
    UrFriend

    Banned
    Oct 30, 2011
    132
    11
    0
    හෝමෝන ප්‍රථිකාර ගනින් මචන් ! නවලෝකේ පළයන්... හැබැයි පුතෝ 15000ක් වගේ යනවා:)
     
    sapu20

    Member
    Nov 2, 2011
    273
    9
    0
    හෝමෝන ප්‍රථිකාර ගනින් මචන් ! නවලෝකේ පළයන්... හැබැයි පුතෝ 15000ක් වගේ යනවා:)

    nawaloke mona doctorwada chenal karanna ona?
     
    UrFriend

    Banned
    Oct 30, 2011
    132
    11
    0
    nawaloke mona doctorwada chenal karanna ona?
    මටත් ඔය ප්‍රශ්නෙම තමා තිබ්බෙ මචන් ! දැන් නම් ප්‍රශ්නේ විසදුනා :)! හොස්පිටල් එකට කතා කරලා අහපන් හෝමෝන ප්‍රථිකාර වලට ඉන්නෙ කවුද කියලා. ඌව තමා චැනල් කරන්න ඕන
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දැන් සහෝදරයාගේ උසයි වයසයි කිය ද ?
    පවුල් පසුබිමේ අයගේ උස කොයි වගේ ද..
    ඒ අයත් ඕය සහෝදරයා ගේ ප්‍රමාණයේම ද..
    ඒ අයගේ ප්‍රමාණයේම නම් කොයි තරම් බෙහෙත් ගත්තාත් උස යන ප්‍රවණතාවය අඩුයි..
     
    UrFriend

    Banned
    Oct 30, 2011
    132
    11
    0
    උබ අගහරු ලෝකෙන්ද ආවෙ ???:lol::lol::lol::sorry::sorry:
    මමත් ඉස්සර අඟරුලෝකෙ තමා බන් නවලෝකෙට පින්සිද්ධ වෙන්න දැන් මම අඩි 6යි අඟල් 1යි:love::love:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    matath oya prashne thiyanawa ban
    vayasa 20 i
    usa 5 2'
    madi ne

    ඔව්, මදි නම් තමයි.. තව අඩුම අගල් 5 ක් හරි ගොඩ දා ගත්තා නම් ශේප්..
    ඕය සහෝදරයාගේ වයස අනුව නම් තවම උස යන්න පුලුවන් ප්‍රවණතාවයක් තියෙනවා..
     
    UrFriend

    Banned
    Oct 30, 2011
    132
    11
    0

    සහෝදරයාගේ කතාව නම් පිලිගන්න ටිකක් අමාරුයි..
    :no::baffled:
    උඹ පිළිගත්තත් නැත්තත් මට කමක් නැහැ බන්:rolleyes: උඹ හිතන්නෙ මම මෙතන නවලෝක හොස්පිටල් එක ප්‍රොමෝට් කරනවා කියලාද?:P
     
    UrFriend

    Banned
    Oct 30, 2011
    132
    11
    0
    හැබැයි මචන් පට ගාලා උස යන් නැහැ හරිද! අනික බෙහෙත්/ඩොක්ටර්ස්ලාට එහෙම සේරම ලක්ෂයකට වඩා යනවා හරිද
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    උඹ පිළිගත්තත් නැත්තත් මට කමක් නැහැ බන්:rolleyes: උඹ හිතන්නෙ මම මෙතන නවලෝක හොස්පිටල් එක ප්‍රොමෝට් කරනවා කියලාද?:P

    උඹ එළකිරි අඩවියට ඊයේ පෙරේදා ඉපදුන එකෙක් නේ..
    ඒ හින්දායි උඹේ කතාව විශ්වාස කරන්න බෑ කියලායි කිව්වේ.. :පි
    පුලුවන් නම් ඒ ඩොස්ටරගේ නමයි.. ඒ මෙඩිකල් එකේ රිපොට් එකයි පෙන්නපන්..
    එතකොට අපිට විශ්වාස කරන්න පුලුවන් වෙයි..
    කතාවේ ඇත්ත නැත්ත..
     
    • Like
    Reactions: Supunttt

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    sira da

    මමත් ඉස්සර අඟරුලෝකෙ තමා බන් නවලෝකෙට පින්සිද්ධ වෙන්න දැන් මම අඩි 6යි අඟල් 1යි:love::love:

    machan docter ge vistharai,treatment karapu widiyai ,e bill wala thiyanawanam daocter ge nbr ekai diyanko.details tika
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මමත් ඉස්සර අඟරුලෝකෙ තමා බන් නවලෝකෙට පින්සිද්ධ වෙන්න දැන් මම අඩි 6යි අඟල් 1යි:love::love:
    කෙප්ප කෙලින්න එපා බොල:lol::lol:
    එහෙනම් උඔට කකුල් දෙකක් අලුතින් හයි කරන්න ඇති:P:P
     
    UrFriend

    Banned
    Oct 30, 2011
    132
    11
    0
    උඹ එළකිරි අඩවියට ඊයේ පෙරේදා ඉපදුන එකෙක් නේ..
    ඒ හින්දායි උඹේ කතාව විශ්වාස කරන්න බෑ කියලායි කිව්වේ.. :පි
    පුලුවන් නම් ඒ ඩොස්ටරගේ නමයි.. ඒ මෙඩිකල් එකේ රිපොට් එකයි පෙන්නපන්..
    එතකොට අපිට විශ්වාස කරන්න පුලුවන් වෙයි..
    කතාවේ ඇත්ත නැත්ත..

    උඹත් හරියට මගේ පරන කෙල්ල වගේ. කක්කුස්සියට ගියත් පෘප්ස් ඕන.. පැත්තකට ගිහින් නටපන් බන් වැඩක් නැත්තම්! ඩොක්ටර් ගෙ නම නම් සේනාරත්න. රිපෝට්ස් මෙතන දාන්න මම මොකෝ හිඟා කනවද බන්