මට උස යන්න ගන්න හෝර්මෝන හරි බෙහෙතක් හරි ලංකාවෙ ගන්න පුලුවන් එකක් කියන්නකෝ

හෝමෝන ප්‍රථිකාර ගනින් මචන් ! නවලෝකේ පළයන්... හැබැයි පුතෝ 15000ක් වගේ යනවා![]()
මටත් ඔය ප්‍රශ්නෙම තමා තිබ්බෙ මචන් ! දැන් නම් ප්‍රශ්නේ විසදුනාnawaloke mona doctorwada chenal karanna ona?
! හොස්පිටල් එකට කතා කරලා අහපන් හෝමෝන ප්‍රථිකාර වලට ඉන්නෙ කවුද කියලා. ඌව තමා චැනල් කරන්න ඕනmatath oya prashne thiyanawa ban
vayasa 20 i
usa 5 2'
madi ne





මමත් ඉස්සර අඟරුලෝකෙ තමා බන් නවලෝකෙට පින්සිද්ධ වෙන්න දැන් මම අඩි 6යි අඟල් 1යිඋබ අගහරු ලෝකෙන්ද ආවෙ ???![]()


මමත් ඉස්සර අඟරුලෝකෙ තමා බන් නවලෝකෙට පින්සිද්ධ වෙන්න දැන් මම අඩි 6යි අඟල් 1යි![]()




මමත් ඉස්සර අඟරුලෝකෙ තමා බන් නවලෝකෙට පින්සිද්ධ වෙන්න දැන් මම අඩි 6යි අඟල් 1යි![]()


matath oya prashne thiyanawa ban
vayasa 20 i
usa 5 2'
madi ne
උඹ පිළිගත්තත් නැත්තත් මට කමක් නැහැ බන්
සහෝදරයාගේ කතාව නම් පිලිගන්න ටිකක් අමාරුයි..![]()
උඹ හිතන්නෙ මම මෙතන නවලෝක හොස්පිටල් එක ප්‍රොමෝට් කරනවා කියලාද?
උඹ පිළිගත්තත් නැත්තත් මට කමක් නැහැ බන්උඹ හිතන්නෙ මම මෙතන නවලෝක හොස්පිටල් එක ප්‍රොමෝට් කරනවා කියලාද?
![]()
මමත් ඉස්සර අඟරුලෝකෙ තමා බන් නවලෝකෙට පින්සිද්ධ වෙන්න දැන් මම අඩි 6යි අඟල් 1යි![]()
කෙප්ප කෙලින්න එපා බොලමමත් ඉස්සර අඟරුලෝකෙ තමා බන් නවලෝකෙට පින්සිද්ධ වෙන්න දැන් මම අඩි 6යි අඟල් 1යි![]()




උඹ එළකිරි අඩවියට ඊයේ පෙරේදා ඉපදුන එකෙක් නේ..
ඒ හින්දායි උඹේ කතාව විශ්වාස කරන්න බෑ කියලායි කිව්වේ.. :පි
පුලුවන් නම් ඒ ඩොස්ටරගේ නමයි.. ඒ මෙඩිකල් එකේ රිපොට් එකයි පෙන්නපන්..
එතකොට අපිට විශ්වාස කරන්න පුලුවන් වෙයි..
කතාවේ ඇත්ත නැත්ත..