ඌබර් ඊට්ස් දුවලා දවසට 10,000ක් හෙව්වා 😊

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,123
    2,661
    113
    ශුද්ධ ලාභය = 10000 - පැට්‍රල් - බයික් එකේ කෝස්ට් එක (බ්‍රේක් ටයර් ක්ලච් ප්ලට් etc) - මැන් හවර්ස් (12 ක් කියලා හිතමු. ) - අවුව වැස්ස ට්‍රෆික් නිසා කන කට්ට - පාරේ අනතුරු වීමේ සම්භාවිතාව - ලයිසං ඉන්සුරංස් සදහා වියදම - 3 වෙලට මගේ කෑම වියදම (250 *3)

    මේ ඔක්කම බලපුවාම මට නම් ඕක පාඩුයි වගේ.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,707
    113
    Miami

    Ct yak, platina ekak, hero honda 100 ekak wage nam labai
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,123
    2,661
    113
    Ct yak, platina ekak, hero honda 100 ekak wage nam labai
    ඒත් පාඩුයි බං. මුනවල් එහෙම ගන්න දෙයක් නැහැ. බලපන් උබර් ඊටස් එම කෑම අරන් එන උන්ගේ. දුවිලි කාල කට්ට කළු වෙලා ඉන්නේ. පව් සල්ලි නැති කමට කරනවා මිසක් උන් ආසාවෙන් කරනවා නෙවේ. සමහර උන් බයික් පදින අසාවට අලුත් fz අරගෙන ඔවා කරනවා. ලාභයක් නම් නැතුව ඇති.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,707
    113
    Miami
    ඒත් පාඩුයි බං. මුනවල් එහෙම ගන්න දෙයක් නැහැ. බලපන් උබර් ඊටස් එම කෑම අරන් එන උන්ගේ. දුවිලි කාල කට්ට කළු වෙලා ඉන්නේ. පව් සල්ලි නැති කමට කරනවා මිසක් උන් ආසාවෙන් කරනවා නෙවේ. සමහර උන් බයික් පදින අසාවට අලුත් fz අරගෙන ඔවා කරනවා. ලාභයක් නම් නැතුව ඇති.
    duwillen parissam wenna ithin monawahari karanna wenawa bn. Parana ct100 katuwak aran diwwoth misak labayak nam na 150 ewage duwala. Bike eka parissam karannath ba. Ekata asawa atharala duwanna one. samahara modayo finance dala brand new bike aran finance eka gewann Uber eats duwanawa. Finance eka iwara weddi bike ekath iwarai. Finance company ekai uber ekai goda. Miniha fucked.
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    කවුරු කවුරු හරි ගොඩ යන්නම තමයි ඕනි 👍
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    බයිසිකල් වලින් එන එවුන්ට නම් පව් තමයි කියන්න තියෙන්නේ
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,318
    10,631
    113
    බයිසිකල් වලින් එන එවුන්ට නම් පව් තමයි කියන්න තියෙන්නේ
    සිරාවට එච්චර කොහොම පදිනවද මන්දා..හැබැයි බයික් එකට දෙන ටිප් එක 100නම් ෆුට් සයිකල් වලට ටිප් එක 300ක් වත් වදිනවා