dn itn hama ekama uber eats duwanna gani
karana ekak sadda nathuwa kara nm hodai
karana ekak sadda nathuwa kara nm hodai
Ct yak, platina ekak, hero honda 100 ekak wage nam labaiශුද්ධ ලාභය = 10000 - පැට්රල් - බයික් එකේ කෝස්ට් එක (බ්රේක් ටයර් ක්ලච් ප්ලට් etc) - මැන් හවර්ස් (12 ක් කියලා හිතමු. ) - අවුව වැස්ස ට්‍රෆික් නිසා කන කට්ට - පාරේ අනතුරු වීමේ සම්භාවිතාව - ලයිසං ඉන්සුරංස් සදහා වියදම - 3 වෙලට මගේ කෑම වියදම (250 *3)
මේ ඔක්කම බලපුවාම මට නම් ඕක පාඩුයි වගේ.
පොරෝ පාරක් තිබ්බ නම් සල්ලි නතිං.Tango karana weshiyo dawasata 20-50 hoyanawa .. disappointed
ඒත් පාඩුයි බං. මුනවල් එහෙම ගන්න දෙයක් නැහැ. බලපන් උබර් ඊටස් එම කෑම අරන් එන උන්ගේ. දුවිලි කාල කට්ට කළු වෙලා ඉන්නේ. පව් සල්ලි නැති කමට කරනවා මිසක් උන් ආසාවෙන් කරනවා නෙවේ. සමහර උන් බයික් පදින අසාවට අලුත් fz අරගෙන ඔවා කරනවා. ලාභයක් නම් නැතුව ඇති.Ct yak, platina ekak, hero honda 100 ekak wage nam labai
duwillen parissam wenna ithin monawahari karanna wenawa bn. Parana ct100 katuwak aran diwwoth misak labayak nam na 150 ewage duwala. Bike eka parissam karannath ba. Ekata asawa atharala duwanna one. samahara modayo finance dala brand new bike aran finance eka gewann Uber eats duwanawa. Finance eka iwara weddi bike ekath iwarai. Finance company ekai uber ekai goda. Miniha fucked.ඒත් පාඩුයි බං. මුනවල් එහෙම ගන්න දෙයක් නැහැ. බලපන් උබර් ඊටස් එම කෑම අරන් එන උන්ගේ. දුවිලි කාල කට්ට කළු වෙලා ඉන්නේ. පව් සල්ලි නැති කමට කරනවා මිසක් උන් ආසාවෙන් කරනවා නෙවේ. සමහර උන් බයික් පදින අසාවට අලුත් fz අරගෙන ඔවා කරනවා. ලාභයක් නම් නැතුව ඇති.
සිරාවට එච්චර කොහොම පදිනවද මන්දා..හැබැයි බයික් එකට දෙන ටිප් එක 100නම් ෆුට් සයිකල් වලට ටිප් එක 300ක් වත් වදිනවාබයිසිකල් වලින් එන එවුන්ට නම් පව් තමයි කියන්න තියෙන්නේ