ඌරට පිළිතුරු දෙයි

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    :):cool: ithaa sarthaka pilithurak onna oya wage darmayen thamyi api pilithuru denna ona machan niakan hambaya hambayaa nokiyaa
    :):):):):):)

    අපි දැන් හැදිල ඉන්නෙ ඔටු අයියා :cool::sorry:
    ඉස්සල වගේ නෙවී..
    දැන් හොදා,,,,යි :nerd::sorry::sorry:

    කුණුහබ්බ වලින් තොලයි :dull:
    9.gif
     
    waduwa

    Member
    Feb 6, 2012
    384
    42
    0
    බුදුරදුන් දවසක් පිරිවර සමග ඇට්ටේරියා වනාන්තරයක් මැදින් යනවා. එතැනදී ඇට්ටේරියා ගසක කොළ ටිකක් අතට අරගෙන බුදුරදුන් පරිවාර ශ්රාවකයින්ගෙන් අහනවා මගේ අතේද වැඩියෙන් ඇට්ටේරියා කොළ තිබෙන්නේ නැතිනම් මේ වනාන්තරයේද කියලා. ශ්‍රාවකයින් කියනවා ස්වාමිනි මේ වනාන්තරයේ තිබෙන ඇට්ටේරියා කොළ ගණන් කිරීමටත් අපහසුයි කියලා. ඒ අවස්ථාවේ බුදුරදුන් දේශනා කරනවා "මහණෙනි මම දන්නා දේ මේ ඇට්ටේරියා වනාන්තරයට සම කලොත් මම ඔබලාට දේශනා කර තිබෙන්නේ මේ අතේ තිබෙන ඇට්ටේරියා කොළ ගණනට සමකල හැකි ප්‍රමාණයක් කරුණු පමණයි" කියා(සින්සපා සුත්‍රය).
    බුදුරදුන් දේශනා කලේ නැවත නැවතත් ඉපදී ඉපදී යන මේ සංසාර ගමන අවසන් කිරීමට අවශ්‍ය ධර්මය පමණයි. මම සොයන්නෙත්, අසන්නේත්, කියවන්නෙත් නිවනට උපකාර වන ධර්මය පමණයි. එත් මනතුංග අසා තිබු ප්‍රශ්න 10 නිසා මම අසා නැති නිවනට උපකාර නොවන කරුනුත් මම දැනගත්තා.

    :):):)
     
    Red Ro$$

    Member
    May 9, 2012
    206
    16
    0
    පැටියා;13867262 said:
    Original Post: Today, 10:10 AM
    1st Comment: Today, 10:18 AM (After 8 mins)
    10th Comment: Today, 10:28 AM (After 18 mins)

    වීඩියෝ දෙකේම ලෙන්ත් එක ගත්තොත් විනාඩි 37ක්.
    උඹලා කොහොමද ඔච්චර ඉක්මනට ඔය වීඩියෝ දෙක බැලුවෙ කියපල්ලකො.
    දෙවනි වීඩියෝ එක අගදි අපේ ආගමට (බුදුදහමට) බනිනවද දන්නෙත් නෑ නේද?

    අපොයි බෞද්ධයෝ.... :(

    huta JOHN kiwwalu....yako kuhaka kameth seemaavak thiyanava namuth methana ikmava gihin.....mun nam puduma ela pons set ekak :lol::lol::lol:

    namuth pilithura nam super:)
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මෙහෙම ප්‍රශ්ණ ටිකක් අහලා අන්වර් මනතුංග ලා කරන්නෙ ලොකු සේවයක් එක අතකින්....
    මේ වීඩියෝ දෙක ශෙයාර් වෙන එක තමා කරන්න ඕනෙ.
    එයා චන්ඩියා වගෙ ප්‍රශ්ණ ටික අනික් මනතුංගලාට පෙන්නලා තියෙන්න ඇති.
    ඒත් ලැබුන උත්තර ටික නම් පෙන්නන එකක් නෑ.
    බෙදා ගත් ඔබටත්,පරිපූර්ණ පිළිතුරක් දුන් මහතාටත්,බුදු සරණ යදින අ.මනතුංගටත් තෙරුවන් සරණයි.
    +7
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    menna mattu ubalage boruwa

    boruwata thaththa boudayek hinda ubath boudayek.........

    Bauda darshanaya gana mokoth dannathuwa methama anag manag thodanawa..

    oyawagema ISLAM agama genawath poddak hoyala balaw.........

    ubata aththa therey patiyo...........

    දුන්න පිලිතුරු වල අඹ වල පැණි රස හා සම්බන්ධ කොටස නැවත බැලීමෙන් දොඩවන්නෝ කවුරුදැයි කියා වටහා ගන්න.:):):)
     
    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    බුදුරදුන් දවසක් පිරිවර සමග ඇට්ටේරියා වනාන්තරයක් මැදින් යනවා. එතැනදී ඇට්ටේරියා ගසක කොළ ටිකක් අතට අරගෙන බුදුරදුන් පරිවාර ශ්රාවකයින්ගෙන් අහනවා මගේ අතේද වැඩියෙන් ඇට්ටේරියා කොළ තිබෙන්නේ නැතිනම් මේ වනාන්තරයේද කියලා. ශ්‍රාවකයින් කියනවා ස්වාමිනි මේ වනාන්තරයේ තිබෙන ඇට්ටේරියා කොළ ගණන් කිරීමටත් අපහසුයි කියලා. ඒ අවස්ථාවේ බුදුරදුන් දේශනා කරනවා "මහණෙනි මම දන්නා දේ මේ ඇට්ටේරියා වනාන්තරයට සම කලොත් මම ඔබලාට දේශනා කර තිබෙන්නේ මේ අතේ තිබෙන ඇට්ටේරියා කොළ ගණනට සමකල හැකි ප්‍රමාණයක් කරුණු පමණයි" කියා(සින්සපා සුත්‍රය).
    බුදුරදුන් දේශනා කලේ නැවත නැවතත් ඉපදී ඉපදී යන මේ සංසාර ගමන අවසන් කිරීමට අවශ්‍ය ධර්මය පමණයි. මම සොයන්නෙත්, අසන්නේත්, කියවන්නෙත් නිවනට උපකාර වන ධර්මය පමණයි. එත් මනතුංග අසා තිබු ප්‍රශ්න 10 නිසා මම අසා නැති නිවනට උපකාර නොවන කරුනුත් මම දැනගත්තා.

    Hariyata hari.... Theruwan saranai hamotama