මේ රටේ හැම බිමි අගලක්ම සිංහලයාගේ. සිංහල බෞදධයාගේ, සිංහල බෞද්ධයන් එදා සිට අද දක්වා ඇස් ,ලේ, මස් දන් දෙමින් රැක ගෙන ආ ලොව එකම සිංහල බෞද්ධයන් ජිවත් වන එකම දිවයින ලංකාව පමණි.. එ වගෙම මේ පුංචි දිවයිනේ දෙමළ , මුස්ලිමි , සහ අනෙකුත් ජාතින් ඉතා සමගියෙන් ජිවත්වන්නට ඔවුන්ට සම අයිතින් ලබා දි සාමයෙන් ජිවත් වෙන සහොදරත්වයෙන් එකම පවුලක් ලෙසින් සතුටෙන් ජිවත් වෙන සුන්දර බෞද්ධ රටක්. නමුත් මේ පුංචි රටෙ සිංහල බෞද්ධයන්ගෙ උරුමයන් , සිංහල සංස්කෘතිය නැති කරිමට කිසිවකු සමත් වෙනමි එ සදහා පෙළ ගැසිමට එ සදා තම ජිවිතය පුජා කිරිමට සිංහල ලේ ඇති යක් පරපුරෙන් පැවත එන හෙළයන් එදා මෙන් අදටත් ඉදිරියටත් තම රුධිරයෙන් මහ පොළොව තෙත් කිරිමට කිසිම විටක දෙවරක් නොසිතයි.
කර්මය වගේ සංකීර්ණ දෙයක් තෙරුම් ගන්න කලින්, ගිහින් ලෝකෙ පැතලිද, රවුම්ද කියල උඹට ලෙසියෙන් තෙරුම් ගන්න පුලුවන් දෙයක් බලාගනින් මිසදිටු මොඩයා!

thopila thama inne linde bawa danwath therum ganin,
islam agama ganawath hariyata danne nathi gas ballo, 
kohomada yako budu dhahama gana prashna karanne ? 
issella gihilla ubalage gon agama gana igena gena waren thambi pakaya,........

ubalata kawadath urumma lida witharai hambayoooooooo..........




![]()
මක්කම බුදුන් දවස යෝනක දේශය, සුණාපරන්ත දේශය ලෙසද ඉතාම දරුණු මිනිසුන් වෙසෙන දේශයක් ලෙසද සඳහන්ය. එකල පුන්ණ නම් වෙළෙන්දෙක් මෙම ප්‍රදේශයෙන් වෙළඳාමෙහි පැමිණ බුදු බන අසා පැහැදී පැවිදිව අරහත්වයට පත් වූ සේක.මෙම රහතන් වහන්සේ පසු කලෙක භාග්‍යවතුන් වහන්සේගෙන් අවසරගෙන සුණාපරන්ත දේශයට වැඩම කොට මකුලකාරාමය නමින් ආරාමයක් කර එහි වැඩසිට පිරිනිවන් පෑ සේක. උන්වහන්සේ නිසා ධර්මය දැනගත් බොහෝපිරිසක්ද පසුව අශෝක අධිරාජයන් විසින් කල ධර්ම සේවාව නිසාද බොහෝ බෞද්ධ පිරිසක් මෙහි විසීය.පසුව මාරයා විසින් බුදු දහම වැනසීමට ගත් එක් උත්සාහයක් ලෙස දරුණු ආගමේ නමින් ඕනෑම මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට හැකි පිරිසක් බිහි කරන ලදි.මෙහි පලමු පියවර ලෙස දේවදූතයෙකුගේ වෙස් ගෙන නබි තුමන් අසලටවිත් කුරානය උගන්වන ලදි. මේ එතුමන්ට වසර 40දීය. වසර 63දි එතුමන් මරණයට පත්වනවිට ආගම පැතිරවීමට ඉතාම බිහිසුණු ලේ වැගිරීම් 26ක් ඇතුලු මහා මනුෂ්‍ය සංහාරයක් කරන ලදි. මෙහිදී මක්කම වැඩසිටි රහතන් වහන්සේලා ප්‍රමුඛ සියලුම බෞද්ධයන් සංහාරය කරන ලදි. ඒ කාබා දේවස්තානයේ කළු පෙට්ටියක ආකාරයෙන් ඇති ස්ථානයේදීය. පුද්ගලිකවම ඉදිරිපත් වී රහතුන් ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලාගේ ගෙල සිඳින ලද අසිපත මෙහි කළු පැහැයෙන් ඇත. අනික උත්සව සඳහා භාවිත කරනලද්දකි. අද මෙය සුණාපරන්ත දේශයේ එක් දේවස්ථානයක් තුල තැන්පත් කර ඇත.මෙය දැක ද්වේශ සහගත සිත් උපදවා නොගෙන මේ සසරෙහි ඇති භයානක කමම තේරුම්ගන්න, භාග්‍යවතුන් වහන්සේ මේක නිසානේ මේ සසරින් නිදහස් වෙන්නට කීවේ කියලා සද්ධාව උපදවාගන්න, ඒකාන්තයෙන්ම රාගය ප්‍රහානය කල ද්වේශය ප්‍රහානය කල, මෝහය ප්‍රහානය කල ශාස්තෘන් වහන්සේ නමක් සරන යන්න ලැබුන එක ගැන අප්‍රමාන සතුටට පත් වන්න. ඒකාන්තයෙන්ම සසරින් නිදහස් වීමම එකම ස්ථිර වූ සැපයයි..
තෙරුවන් සරණයි!!!





මේ ටික පිළිවෙලට බලාගෙන පහලට යන්නකෝ ....
මේක විශේෂ ජායාරුපයක්
පලවෙනි ජායාරුපය බ්‍රන්ඩිස් විශ්වවිද්ද්යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් මොලයේ සයිල නියුට්‍රෝන එකින් එකට සම්බන්ද වෙන විදිහ ගැන කරපු පර්යේෂණයකදී සොයා ගත් මොලයේ සයිල එකින් එකට සම්බන්ද වී ඇති අයුරු දැක්වෙන ජායාරුපයක් ...
දෙවැනි ජායාරුපය ගිය අව්රුද්දෙ තාරක විද්ද්‍යා පරේක්ෂක පිරිසක් ව්සින් මේ වන විට විශ්වය පැතිරී ඇති ආකාරය ගැන පරිගණක අශ්රිතයෙන් නිර්මාණය කල විශ්වයේ පැතිරී ඇති අයුරු දැනට සොයා ගත් ආකාරය දැක්වෙන ජය රුපයක්
හරිම සමානයි නේද ?
![]()
හරි දැන් මේක බලන්නකෝ , අපිව 90 % හැදිලා තියෙන්නේ තරු දුහුවිලි වලින්ලු
![]()
ඊට පස්සේ මම වීඩියෝ එකක් දන්නම් , මේක පොඩි වීඩියෝවක් ,Neil deGrasse Tyson කියන්නේ තාරක විද්ද්යව පිළිබද දැනට ඉන්න විශිෂ්ටතම scientist කෙනෙක් , යුටියුබ් එකේ හොයල බැලුවොත් ගොඩක් කරුණු හොයා ගන්න පුළුවන් වේවි .
මේකේ මෙයාගෙන් අහනවා විශ්වයේ ඇති අසිරිමත්ම , පුදුමාකරම fact එක මොකක්ද කියල , එය දෙන උත්තරය තමයි ඒ "දැනුම" කියන එක , එහෙම කියන්නේ ඇයි කියල අහල බලන්නකෝ
"තමන් තුලම විශ්වයක් ඇති බව එතුමාගේ අදහසයි"
මේ ඔක්කොම දාල අන්තිමට මට දන්නා ඕනි උනේ ඔයාල හැමෝම අහල තියන මේ වගේ දෙයක්
" මහණෙනි සත්ත්‍ය බබයක් පමණ වූ ශරීරයෙ තුලින්ම අවබෝද කර ගත හැක "
බුදුරජාණන් වහන්සේ
![]()
මෙහෙම කියල තියෙන්නේ කට කහනවට නෙවෙයි , මේ කියමෙනේ යට ලොකු කතාවක් තියනවා නේද කියලයි මට හිතෙන්නේ ..උබලට මොකද හිතෙන්නේ ?
මේක ගැලපෙන්නේ නැති එකක්ද දන්නේ නැහැ එත් ඔයාලගේ අදහස දැනගන්න කැමතියි







