ඌරුමස් අකරතැබ්බය සහ කලු වනාන්තර කේක්

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    අහස් යානා සහ බිත්තර ආප්ප..:rofl:
    උගේ අප්පගේ ආප්පයක්නේ යකෝ ඒක..:shocked:

    මං කල්පනාකරේ සබ්මැරීන් එහෙම තිබ්බනං මොනා කියල දායිද කියලා
     
    • Like
    Reactions: skymicro

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    අහස් යානා සහ බිත්තර ආප්ප..:rofl:
    උගේ අප්පගේ ආප්පයක්නේ යකෝ ඒක..:shocked:
    එකෝමත් එක කාලෙක ඕකක් කාලද දන්නෑ හුටංතුමා පිස්සු කෙලින්න පටාංගත්තෙ...... :nerd:
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    බොරුවක් වෙන්න ඕනේ මොකෙක් හරි මෝඩ ආතල් එකක් ගන්න කරපු (සුර පප්පා එකේ හෝටලේ වගේ )
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අහස් යානාවක් කන්න තිබ්බ නම් මරු