අහස් යානා සහ බිත්තර ආප්ප..
උගේ අප්පගේ ආප්පයක්නේ යකෝ ඒක..
එකෝමත් එක කාලෙක ඕකක් කාලද දන්නෑ හුටංතුමා පිස්සු කෙලින්න පටාංගත්තෙ......අහස් යානා සහ බිත්තර ආප්ප..
උගේ අප්පගේ ආප්පයක්නේ යකෝ ඒක..

මං කල්පනාකරේ සබ්මැරීන් එහෙම තිබ්බනං මොනා කියල දායිද කියලා
1948 දි නිදහස ලැබුනෙ ලංකාවටද, එංගලන්තයටද කියල තේරුම්ගන්න තවත් හොද අවස්ථාවක් මේක.


