එංගලන්තයට ගිය අම්මා කෙනෙක් තමන්ගෙ මුහුණු පොතේ දාපු සටහන..😮

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,625
    100,879
    113
    Mekath hariyata apita aluth salli thiyena yaluwek hambunama wage. Muladi uge Hoda witharai penne.

    Hodata balapan me wage liyana lipi harima biased. Cons gana katha karannema Nathi tharam. Mewa kiyawala hithata Ganna un paw. Depression hadagannawa.
    බුකිය උන්ගෙ AI එක හෙනම Toxic පරිස්සමට use කරන්න ඔනි.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ගොඩක් චයිනිස් එවුන් චයිනා සිලබස් එකට අදාළ පොත් ගෙන්න ගෙන උන්ගේ ළමයින්ට කරවනවා. ඊට අමතරව සින්ගපෝ මැතමැටික්ස් පොත් සෙට් එක ගොඩක් උන් ගෙන්නගෙන කරවනවා මම දැකල තියනවා. ඉන්දියන් උනුත් ඔය වගේ තමයි.

    Anik scene eka lankawe sinhalunta warnabedhawadi case gana loku adahasak na. Ithin giya gaman oka meter wenne na. Gihin tika kalayak giyama thamai kon wena gathiya, un ganan ganne nathi gathiya therenne.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949

    ඔව් ළමයි පොඩි කාලේ ලොකු අවුලක් නැහැ. ලොකු වෙද්දී තමයි කොන් වෙන්නේ
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,237
    113
    ඉන්දියන් චයිනිස් එවුන් ටියුෂන් දාගෙන සුද්දට වඩා උඩට යන්න පට්ට තරගයක් දෙන බව මෙයා තාම දන්නේ නෑ වගේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ඔව් බන් ඉන්දියන් චයිනිස් එවුන් මාර විදියට මහන්සි වෙනවා ඉගෙන ගන්න
    ------ Post added on Sep 11, 2023 at 7:01 AM
    Developer Jobs wala innema Chinese or India, indala hitala Naaki suddo innawa eth tharuna un adui. Internla gattat apply karana okkoma Indian chinese.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    Mekath hariyata apita aluth salli thiyena yaluwek hambunama wage. Muladi uge Hoda witharai penne.

    Hodata balapan me wage liyana lipi harima biased. Cons gana katha karannema Nathi tharam. Mewa kiyawala hithata Ganna un paw. Depression hadagannawa.
    Cons liyanne na bung lanakwe un. mokada nadayo balagena inne unta kela wenakam. eka nisa lanakwe unta cons liyanna baa

    Ekaiyi ape un hithanne kisi awulake na kiyala. ithin giyama thama experience karanne godka un

    yanna kalin danagena yana un hondata plan karala match ekake gahanawa

    As an example Doctors la channel karana eka lanakwe wage lesi na kiyana eka danna ekake. lanakwen yanakota masa ganakata beheth geniyanawaa. un ethakota leda unama tikake hari shape

    Dental dewal unath lanakwen yanna kalin karagena yanne oya reasons nisaa

    owa habaiyi kohe wath katha wenne na. api hoyalama danaganna ona
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,281
    34,931
    113
    England පැත්තක තියපංකෝ, නිකමට ලංකාවේ ක්‍රමය ගනිංකෝ,

    උදේ 7.30-1.30 අතරේ ඉංග්‍රීසි, විද්‍යාව ගණිතය, සිංහල, ඉතිහාසය etc... ඉගෙන ගන්නවා. ආයෙත් 1.30 ඉඳලා රෑ වෙනකල් ඒවම සල්ලි ගෙවලා ඉගෙන ඉන්නවා. මොන කරුමයක්ද කියලා හිතපංකෝ.
    අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ගේ ඉඳලා, අධ්‍යක්ෂවරු, උපදේශකවරු, විදුහල්පතිවරු, ගුරුවරු දක්වා ළමයින්ට අධ්‍යාපනය දීම වෙනුවෙන් කියලා දෙමව්පියන්ගේ බදු මුදලින් පඩි ගන්නවා.

    දෙමව්පියෝ ආයෙත් මුදල් ගෙවල් ළමයින්ව ටියුෂන් යවනවා අර විෂයන් ටික උගන්නවන්න. තනිකර විකාරයක්.

    මේ සියල්ලටම විසඳුම මාලිමාව පමණි.
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,346
    1,180
    113
    දුව ඉස්කෝලෙට දැම්මා..
    උප්පැන්නෙ ඇහුවෙත් නෑ....ජාතකේ බැලුවෙත් නෑ....
    ID බැලුවෙත් නෑ....පාසලට තියෙන දුර ඇහුවෙත් නෑ...
    ග්‍රාමසේවක සහතික, චන්ද නාමලේඛන බැලුවෙත් නෑ....
    Welcome pack කියල විස්තර අඩංගු කොල ටිකක් දුන්නා....
    Application එකක් තිබ්බා ලමයාගෙ නමයි උපන්දිනයයි, ලිපිනයයි, parents ලගෙත් ඒ details ටිකයි contact detail ටික....
    Meals වලට allergy තියෙනවද අහනවා...
    දවස් 5ට පෝශ්‍යදායි කෑම වේල් 5 ක් ලැබෙනවා..
    Teacher සහ parentsලට communicate කරන්න app එකක් තියෙනවා...
    ලමයගෙ ක්‍රියාකාරකම් ඒකෙ දානවා..photoes, Video වලින්...අපිට බලන්න පුලුවන්..ඒවගේම ගෙදරදි කරන වැඩත් අපිට upload කරන්න පුලුවන් teacherට ලමයා ගැන අවබෝධක් ලබාගන්න...
    ලමයි 25යි... teacherල 3දෙනයි...
    හැම සති 5කට සතියක් නිවාඩු තියෙනවා...
    ඉස්කෝලෙ ඇතුලෙ ලමයට සෙල්ලම් කරන්න ඇතිතරම් දේවල් තියෙනවා.....
    අධ්‍යාපනය සම්පූර්ණයෙන් නොමිලේ...
    Meals සම්පූර්නයෙන් නොමිලේ....
    පහසුකම් ගාස්තු, ඉස්කෝලෙ තීන්ත ගාන්න, පන්තිකාමර සුද්ධ කරන්න ඒවාට සල්ලි යන්නෙ නෑ....
    Uniform kit 4ක් ගත්තා super market එකෙන්..
    පැය 2ක පඩිය පවුම් 20ක් ගියා..
    දැඩි අධිෂ්ඨානයක් තිබ්බා ලමයාව ලංකාවෙ ඉස්කෝලෙ දාන්නෙම නෑ කියලා..
    ඒක ඉෂ්ටකරගත්තා...
    ඒතරමට ලංකාවෙ අධ්‍යාපනය ගැන කලකිරීමක් තිබුනේ..
    පසුවදන---
    මගේ ලමයා මෙහෙ ඉස්කෝලෙ සෙල්ලම් කරල සතුටින් ඉන්දැද්දි ලංකාවෙ අලුතින් ඉස්කෝලෙ ගිය පැටව් ටික දවස පුරා පොත්වල අකුරු පුරවනව ඇති...
    දවල්ට හරිහමන් කෑමක් නැතුව බඩගින්නෙ ඉන්න ලමයෙකුට,ලමයි 40කට තනි teacher කෙනෙක් ගිරිය කඩාගෙන බෙරිහන්දෙනව අහගෙන ඉන්නකොට කොච්චර පීඩනයක් ඇතිද?
    School uniform එකයි පහසුකම් ගාස්තු ගෙවල නයවෙලා හරිහමන් කෑමක් නැතුව දුක්විදින දෙමාපියන් කීදාහක් ඇත්ද?
    නිදහස් අධ්‍යාපන ක්‍රමයක් තියෙනවද කියල හිතල බලන්න..
    ක්‍රමය වෙනස් කරන්න එකතුවෙන්න...
    අපේ රටේ පුංචි පැටව්න්ට හරි අධ්‍යාපන ක්‍රමයක් හදන්න කාටද අකමැති වෙන්න පුලුවන් ?
    🛑
    🛑
    🛑
    🛑
    🛑
    🛑
    🛑
    🛑
    🛑
    🛑
    🛑
    🛑

    -fb-
    ithin me kiyana vidiyata lamayawa lankawe thiyan.... iskole yawanne netuwa gedarata wela sellam kara karan inna dunnanam harine....
     
    • Haha
    Reactions: SupiriKollek

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    England පැත්තක තියපංකෝ, නිකමට ලංකාවේ ක්‍රමය ගනිංකෝ,

    උදේ 7.30-1.30 අතරේ ඉංග්‍රීසි, විද්‍යාව ගණිතය, සිංහල, ඉතිහාසය etc... ඉගෙන ගන්නවා. ආයෙත් 1.30 ඉඳලා රෑ වෙනකල් ඒවම සල්ලි ගෙවලා ඉගෙන ඉන්නවා. මොන කරුමයක්ද කියලා හිතපංකෝ.
    අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ගේ ඉඳලා, අධ්‍යක්ෂවරු, උපදේශකවරු, විදුහල්පතිවරු, ගුරුවරු දක්වා ළමයින්ට අධ්‍යාපනය දීම වෙනුවෙන් කියලා දෙමව්පියන්ගේ බදු මුදලින් පඩි ගන්නවා.

    දෙමව්පියෝ ආයෙත් මුදල් ගෙවල් ළමයින්ව ටියුෂන් යවනවා අර විෂයන් ටික උගන්නවන්න. තනිකර විකාරයක්.

    මේ සියල්ලටම විසඳුම මාලිමාව පමණි.
    මාලිමාවේ විසදුම මොකද්ද ?
     
    Gunarathnam

    Active member
  • Sep 6, 2023
    243
    109
    43
    23
    Panadura
    ලංකාවයි එංගලන්තයයි කම්පයාර් කරන්න තරම් මුන්ගේ නූගත්කම බලපන්කෝ.
     
    • Dislike
    Reactions: Cypress

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    අනිත් එවුන්ගේ විසඳුම මොකක්ද?
    මාලිමාවට දීලම බලපං.
    සියල්ලටම විසඳුම
    දැන් උබ කියන්නේ මලිමාවට විසදුමක් තියනව කියලනේ ඒක කියපන් ? :ROFLMAO:
     
    • Like
    Reactions: Rontmir

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    England පැත්තක තියපංකෝ, නිකමට ලංකාවේ ක්‍රමය ගනිංකෝ,

    උදේ 7.30-1.30 අතරේ ඉංග්‍රීසි, විද්‍යාව ගණිතය, සිංහල, ඉතිහාසය etc... ඉගෙන ගන්නවා. ආයෙත් 1.30 ඉඳලා රෑ වෙනකල් ඒවම සල්ලි ගෙවලා ඉගෙන ඉන්නවා. මොන කරුමයක්ද කියලා හිතපංකෝ.
    අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ගේ ඉඳලා, අධ්‍යක්ෂවරු, උපදේශකවරු, විදුහල්පතිවරු, ගුරුවරු දක්වා ළමයින්ට අධ්‍යාපනය දීම වෙනුවෙන් කියලා දෙමව්පියන්ගේ බදු මුදලින් පඩි ගන්නවා.

    දෙමව්පියෝ ආයෙත් මුදල් ගෙවල් ළමයින්ව ටියුෂන් යවනවා අර විෂයන් ටික උගන්නවන්න. තනිකර විකාරයක්.

    මේ සියල්ලටම විසඳුම මාලිමාව පමණි.

    Woow Malimawa awoth okkotama British VISA denawada😍
     
    • Like
    Reactions: rskoora

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,237
    113
    England පැත්තක තියපංකෝ, නිකමට ලංකාවේ ක්‍රමය ගනිංකෝ,

    උදේ 7.30-1.30 අතරේ ඉංග්‍රීසි, විද්‍යාව ගණිතය, සිංහල, ඉතිහාසය etc... ඉගෙන ගන්නවා. ආයෙත් 1.30 ඉඳලා රෑ වෙනකල් ඒවම සල්ලි ගෙවලා ඉගෙන ඉන්නවා. මොන කරුමයක්ද කියලා හිතපංකෝ.
    අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ගේ ඉඳලා, අධ්‍යක්ෂවරු, උපදේශකවරු, විදුහල්පතිවරු, ගුරුවරු දක්වා ළමයින්ට අධ්‍යාපනය දීම වෙනුවෙන් කියලා දෙමව්පියන්ගේ බදු මුදලින් පඩි ගන්නවා.

    දෙමව්පියෝ ආයෙත් මුදල් ගෙවල් ළමයින්ව ටියුෂන් යවනවා අර විෂයන් ටික උගන්නවන්න. තනිකර විකාරයක්.

    මේ සියල්ලටම විසඳුම මාලිමාව පමණි.
    ඒක ඉතින් තමන්ගෙ දෙමව්පියන්ගෙ වැරදි. ලමයට ලකුණු ගන්න බෑ නම් බෑ. කොච්චර පංති යැව්වත් වැඩක් නෑ. O/L ගණන් ඉංග්‍රීසි විද්‍යාව යැව්වනම් ඇති. අපේ කාලෙනම් ගණන් ගියෙත් නෑ. මම ගියෙ විද්‍යාව විතරයි. A/L Tution තුනකට ගියාම ඇති විෂයන් 3ට. අම්මල නොදැනුවත්කමට හිතන්නෙ Tution යවන තරමට ලකුණු වැඩි වෙනව කියල. බෑ කියන එක ඉතින් ස්වභාවයෙන්ම පිලිගන්න කැමති නෑ. ඒක පිලි අරන් ලමයව පීඩාවට පත් නොකර ලමයගෙ දක්ෂතා හඳුනාගෙන පාර පෙන්නන්යි ඕනෙ. ඔහොම පීඩාවෙන් ඉඳල ඇරියස් හදාගෙන UK ගියාම තමයි මේ හෑලි විදියට ඇරියස් පිටවෙන්නෙ. අම්මල තමන්ගෙ යාළුවන්ගෙ ලමයි එක්ක තමන්ගෙ ලමය Compare කරල තමන්ගෙ ලමයව මරවන එක අධ්‍යාපන ක්‍රමේ අවුලක් නෙමෙයි. මොකද Tution දැන් ඉන්දියන් උන් හැම රටකම කරනව.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    කෝ මේ අන්තරේ බයියෝ ටික, මීක් කියපියව්. තව ටිකකින් ඇවිල්ලා උපාදි කඩ කියලා හැම්නිලා යයි :ROFLMAO::ROFLMAO::ROFLMAO:.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඒක ඉතින් තමන්ගෙ දෙමව්පියන්ගෙ වැරදි. ලමයට ලකුණු ගන්න බෑ නම් බෑ. කොච්චර පංති යැව්වත් වැඩක් නෑ. O/L ගණන් ඉංග්‍රීසි විද්‍යාව යැව්වනම් ඇති. අපේ කාලෙනම් ගණන් ගියෙත් නෑ. මම ගියෙ විද්‍යාව විතරයි. A/L Tution තුනකට ගියාම ඇති විෂයන් 3ට. අම්මල නොදැනුවත්කමට හිතන්නෙ Tution යවන තරමට ලකුණු වැඩි වෙනව කියල. බෑ කියන එක ඉතින් ස්වභාවයෙන්ම පිලිගන්න කැමති නෑ. ඒක පිලි අරන් ලමයව පීඩාවට පත් නොකර ලමයගෙ දක්ෂතා හඳුනාගෙන පාර පෙන්නන්යි ඕනෙ. ඔහොම පීඩාවෙන් ඉඳල ඇරියස් හදාගෙන UK ගියාම තමයි මේ හෑලි විදියට ඇරියස් පිටවෙන්නෙ. අම්මල තමන්ගෙ යාළුවන්ගෙ ලමයි එක්ක තමන්ගෙ ලමය Compare කරල තමන්ගෙ ලමයව මරවන එක අධ්‍යාපන ක්‍රමේ අවුලක් නෙමෙයි. මොකද Tution දැන් ඉන්දියන් උන් හැම රටකම කරනව.

    Lankawe ithin ammalage tharange hinda thamai oya.

    Ape demawpiyange kale tiution kiyala ekak thibbema na. Onama nan A/L walata yanthan thiyenna athi. Ape kale English, Science, Maths walata giya O/L waladi grade 10 pahu unama. A/L okkoma giya.

    Dan lamayi 1-2 wasare indan shishyathwa class. 6 indan hama subject ekakatama class. A/L wala class 2-3 gaane eka subject ekakata. Hama deyakma wage lankawe rallata ne. Ithin dan tiution rallak thiyenne. Bari ekata kohomath baha thamai.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    යකෝ දැන් 1 වසරේ ඉඳලා ටියුශන් ක්ලාස්. 4, 5 පේපර් කලාස් කියලත් කරනවා 🥴. සමරහ ගෑනු මිනිස්සු පිස්සුවෙන් වගේ ටියුශන් ක්ලාස් යවන්නේ ලමයින්ව. අන්තිමට ඕකුන් ලොකුවෙලා මානසික ලෙඩ්ඩු වෙලා දියව් දියව් පිනට දියව් කියලා උත්ගෝශන කරලා සක්කිලි දේශපාලන නිකමුන්ගේ අන්තර මන්තර වලට සෙට් වෙලා උන්ට වැඩිය යමක් කමක් තියෙන උන්ට ඊරිසියා කර කර කුහක කමෙන් උන්ට රැග් කරලා වද දීලා උන්ට ජීවිතේ එපා කරවලා වටේටම ෆුක දීලා රජයේ ජොබ් අරගෙන හොරා කකා සමාජයට පිලිලයක් වෙලා ඉන්නවා :sick:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,421
    113
    කෑගල්ල
    ලොල් ලියපු එකි හරියටම එන්ගලන්තේමද ඉන්නේ කියලා දැනගන්න විදිහක් නැද්ද?