එංගලන්තයේ සිට ඉතාලිය බලා පියබුවෙමි...

SanjayaDX8

Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    මේ place එකේ නම මතක නැහැ
    IMAG0305.jpg


    මෙන්න naples port එක..
    IMAG0311.jpg

    IMAG0310.jpg

    IMAG0307.jpg


    පුංචා මාව නපොලියේ තියන අපේ පන්සලට එක්කගෙන ගියා.. පන්සලේ ලොකු හාමුදුරුවෝ ගොඩක් හොදයි අපිට කන්න කැමත් දුන්නා.. ඒ වගේම computer field එක ගැනත් ලොකු දැනුමක් තියනවා කියල කතාවෙන් තේරුණා..
    IMAG0320.jpg

    IMAG0325.jpg

    IMAG0329.jpg

    IMAG0332.jpg
     
    • Like
    Reactions: chathura19900223

    SanjayaDX8

    Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    maxsa pics tika machan & tks for share the story of that.

    Rep +

    patta machan. eth meva tamai varune pnnava kiyanne. nikam shiw ekata vage

    ela ela, ithuru tika dapan

    Adee pattai neee

    patta..
    rep +5

    ado patta aaaaa

    patta lassana pic tika ban
    ithuru ewath dapan
    6+

    elzzzzzzzzzzzzzzzzzzzz

    බම්ප්

    thanks machanla
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    පුංචා මාව නපොලියේ තියන අපේ පන්සලට එක්කගෙන ගියා.. පන්සලේ ලොකු හාමුදුරුවෝ ගොඩක් හොදයි අපිට කන්න කැමත් දුන්නා.. ඒ වගේම computer field එක ගැනත් ලොකු දැනුමක් තියනවා කියල කතාවෙන් තේරුණා..
    IMAG0320.jpg

    IMAG0325.jpg

    IMAG0329.jpg

    IMAG0332.jpg

    බලන්න ඉතාලියේ තමයි කතෝලික පල්ලියේ උපත. නමුත් අපිට ඕන විදිහට අපේ ආගම අදහාගන්න නිදහස දීලා තියෙනවා. කවුරුවත් පන්සල් කඩන්න, ඩෝසර් කරන්න, බුදුන් වැන්දහම අල්ලලා හිරේ දාන්න එන්නේ නෑ.
    සුද්දන්ට දැන් මොලේ පෑදිලා තියෙන්නේ. හැබැයි මැදපෙරදිග ගියාම තමයි බලාගන්න පුලුවන් වැඩේ. අරාබිකාරයොන්ට කිසිම හිතක් පපුවක් නෑ.