එංගලන්තේ චුටි කෙල්ලක් සිංහල සින්දු කියන &#3524

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
එංගලන්තේ චුටි කෙල්ලක් සිංහල සින්දු කියන &#3524

:love: ~ සිංහල සින්දු කියන එංගලන්තේ නංගි කෙනෙක් ~ :love:


මෙයාගේ නම Summer Cox. මෙයා ලස්සනට මේ ගීතය ගායනා කරනවා.. සමහර අය නම් මෙයාගේ සින්දු දැකලා ඇති.. දැකලා නැති අයට බලා ගන්න දැම්මේ.. අහලා බලන්නකෝ කොහොමද කියලා... :yes: මේ තියෙන්නේ මේගොල්ලන්ගේ youtube Chanel එක. මේකේ මෙයයි මෙයාගේ අක්කලා තුන් දෙනයි ඔක්කොම කියන ලංකාවේ ළමා සින්දු කීපයක්ම තියනවා.. කැමති අය ගිහින් බලන්න... :love:

link: coxclan7

අකුරු මැකී නෑ... කොළ ගැලවී නෑ...




මෙන්න Summer Cox ශ්‍රී ලංකා ජාතික ගිය කියනවා.. :love: පස්සේ, එයාගේ අක්කලා තුන්දෙනා එක්කත් ගායනා කරනවා... :yes:




විදේශික කෙනෙක් ලංකාවේ දෙයක් කියනවා, අගය කරනවා දැක්කම අපිට සතුටු හිතෙනවා නේද? :)
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
meyage nanny lankawe ganu kenek neda ??
eya thamai purudu karala thiyenne :D

අම්මටසිරි එහෙම සීන් එකක්ද? :D මං හිතුවේ අම්මා ලංකාවේ මොනාට හරි සම්බන්ධ ඇති කියලා... :cool:
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
patta......

nice shok

:cool: :cool: එල!
11.gif
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
නියමයි මචන්. පුන්චි ලමයි හරිම ඉක්මනට භාශාවල් ඉගෙනගන්නවා කියන එකට හොඳම උදාහරනයක්.
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
පොඩිම නංගි මරු.. ආඩම්බරයි..

පොඩිම කෙල්ල නියමෙට කියනවා නේ? :D


නියමයි මචන්. පුන්චි ලමයි හරිම ඉක්මනට භාශාවල් ඉගෙනගන්නවා කියන එකට හොඳම උදාහරනයක්.

අනිවා.... කෙල්ල අර uk උච්චාරණයෙන් කියද්දී අමුතු ලස්සනක් තියෙන්නේ! :yes:

11.gif