එංගලන්තේ මෙලෝ රහක් නෑ

holyPussy

Banned
Apr 8, 2012
76
10
0
හෆ්ෆේ වරෙන් බන් ලංකාවට මෙහෙ පට්ට ආතල්:lol:
මාරම මාර අස්චර්යක් ඉස්සරහට වෙන්න තියෙන්නේ
ලංකාව දේශපාලනමය වශයෙන් කක්කුස්සියක්.ඒක චන්දේ දෙන බයියලාගේ ගොන් කම.
නමුත් ලංකාව බෝරින් නෑ.මම කොලඹ හිටියේ බම්බලපිටියේ. එහේ කිසිම බෝරින් නෑ.
 
yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Mahaaa jaraaa ratakkkk ... Mame apuu eaka hena dan godakk pasuthavenewa ..... Ada mata amaruu wela beth ganna giyaaa ... Apoinment eakak denna baaa kiua doctor gawaaa..... Mama accident ward giya paya 5k indala doctor hambuna..... Beth ganna yadddiii pharmacy wahalaaa.... Eliye pharmacy eaken ganna yaddi un kiyenewa unta mata beth denna baaa kiyelaaaa........ Mahaaa jaraaa ratak...... Apee lankawee nam kochara hondai da kiyela dan hithenewaaa....
     
    holyPussy

    Banned
    Apr 8, 2012
    76
    10
    0
    ලංකාවේ අපේ ප්‍රෙසිඩන්ට් හොඳයි.නමුත් මිනිහගේ ඇමතිවරු තමයි රට කන්නේ.
    ලංකාව කියන තරම් නරක නෑ.
     
    holyPussy

    Banned
    Apr 8, 2012
    76
    10
    0
    Mahaaa jaraaa ratakkkk ... Mame apuu eaka hena dan godakk pasuthavenewa ..... Ada mata amaruu wela beth ganna giyaaa ... Apoinment eakak denna baaa kiua doctor gawaaa..... Mama accident ward giya paya 5k indala doctor hambuna..... Beth ganna yadddiii pharmacy wahalaaa.... Eliye pharmacy eaken ganna yaddi un kiyenewa unta mata beth denna baaa kiyelaaaa........ Mahaaa jaraaa ratak...... Apee lankawee nam kochara hondai da kiyela dan hithenewaaa....

    හපොයි මෙහේ හෙල්ත් සර්විස් ජරාවක්. ඒවා තියෙන්නේ සුද්දන්ට. කල්ලන්ට ඒවගේ බෙහෙත් ගන්නවා කියන එක බොරු. අනිත් එක ඉන්දියන් පකිස්තාන්,අප්‍රිකන් ඩොකාලා දන්න එකක් නෑ.ලංකාවේ ප්‍රයිවට් හෙල්ත් සර්විස් හොඳයි. හරි ලේසියි.
     
    holyPussy

    Banned
    Apr 8, 2012
    76
    10
    0
    හුඟක් අය බටහිර රටවල් ටීවි එකන් බලලා මෙහේ එනවා .නමුත් උඹලට පේන්නේ නැති මහා අපායක් මෙහේ තියෙනවා.අන්න ඒක හොඳට මතක තියාගනිල්ලා.
    තමන් ඉන්න රට හරියට හදාගෙන දුවන එක තමයි හොඳ.මට දැන් තමයි ඒක තේරෙන්නේ.
     
    holyPussy

    Banned
    Apr 8, 2012
    76
    10
    0
    ahhh ehemada... london jobs na ? :eek:

    එහේ හුඟක් යුරෝපියන් ඉංග්ලිස් අය පිරිලා.අපිට හම්බ වෙන්නේ රට ඇතුලේ.english සයිබීරියාවේ.;)
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    හුඟක් අය බටහිර රටවල් ටීවි එකන් බලලා මෙහේ එනවා .නමුත් උඹලට පේන්නේ නැති මහා අපායක් මෙහේ තියෙනවා.අන්න ඒක හොඳට මතක තියාගනිල්ලා.
    තමන් ඉන්න රට හරියට හදාගෙන දුවන එක තමයි හොඳ.මට දැන් තමයි ඒක තේරෙන්නේ.
    studies walata ohe aulada ban ? how about racism ?
     
    holyPussy

    Banned
    Apr 8, 2012
    76
    10
    0
    ලංකාවේ තියෙන ප්‍රශ්නය මැර දේශපාලනය විතරයි.නමුත් ලංකාව මෙලෝ රහක් නෑ කියන්න බෑ.ලංකාවේ ෆන් එක තියෙනවා. බෝරින් නෑ. මෙහේ පට්ටම පට්ට බෝරීන්.
    දිග කාලයක් ඉන්නවනම් ඇන්ටි ඩිප්‍රෙසන්ට් වලින් තමයි දුවන්න වෙන්නේ. හුඟක් අය ඇත්ත තත්වය ලැජ්ජාව නිසා කියන්නේ නෑ.:D
     
    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    ආ එහෙත් එහෙමද ,,මෙහෙත් එහෙමයි :D:D

    තමන්ට තමන්ගේ රට වගේ නැහැ ලෝකේ කොහෙවත් ,හොදට බලන්න වෙන රටවල හොද ජොබ් කරපු එවුන් නාකි උනාම මැරෙන්න තමන්ගේ රටට එන්නේ මොකද කියලා ,කොහොමත් කළු හම තියෙන අපි මොන ජොබ් කරත් 2 පන්තියේ පුර වැසියෝ විතරයි .එලියට බැස්සම පාර අතුගාන එකාටත් පහලින් ඉන්නේ .මොනවා කරන්නද සහෝදරයා හීනෙන මගේ රටේ නිදියමි හැම දාම කියලා හිත හදා ගන්න