එංගලන්තේ මෙලෝ රහක් නෑ

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    මම එංගලන්තේ කන්ට්‍රි සයිඩ් ඉන්නෙ.ලංඩන් වල නෙවෙයි.මහ කාලකන්නි මුස්පේන්තු රටක්.මෙලෝ රහක් නෑ බන්.මිනිස්සුත් එකයි.රටත් එකයි. වෙලාවකට මේ මොන කරුමයක්ද කියලා හිතෙනවා.කිසිම ෆන් එකක් නෑ.
    :(:(:nerd::nerd:
    ado ehimada ban.. mama hethuwe hodai kiyala... :(

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,891
    21,134
    113
    :yes::yes::yes::yes:

    me inne :D mama inne Toronto wala :)
    mehe nam patta (full multicultural) No racism at all :D No Clases, :)
    You can live happily with Native Canadians,Americans,Sri lankans, Indians n all Asians, Africans :) all most with every comunity in da world
    weather is awesome too...
    the benifts you get :yes: :yes:
    :cool::cool:
     
    ahpsampath

    Active member
  • Jun 6, 2007
    587
    51
    28
    oTHER sIDE oF tHE hELL
    ඕක තමා කියන්නෙ තමන් ඉපදුන රට දාලා යන්න එපා කියලා.. වරෙන් ඉතින් ලංකාවට.. මෙහේ පට්ටනේ.. මාර සතුටින් ඉන්නවා ගොඩක් අය.. මේ ළගදි වාහන වල මිලත් අඩුකලා බං බරගානකින්.. ගිනිපෙට්ටිය පවා අඩුකලා.. :yes::yes:

    Kiyala wedak ne.:P
     
    Trademan

    Member
    Apr 4, 2012
    120
    23
    0
    ඕක තමා කියන්නෙ තමන් ඉපදුන රට දාලා යන්න එපා කියලා.. වරෙන් ඉතින් ලංකාවට.. මෙහේ පට්ටනේ.. මාර සතුටින් ඉන්නවා ගොඩක් අය.. මේ ළගදි වාහන වල මිලත් අඩුකලා බං බරගානකින්.. ගිනිපෙට්ටිය පවා අඩුකලා.. :yes:
    තමන් ඉන්න රට හරියට හදා ගන්න ඕනී බන්. අපේ රට පාලකයන් තමයි කාලා වනසලා තියෙන්නේ. මිනිස්සු මෝඩකම හින්දා පිස්සු කෙලිනවා.නමුත් පාලකයන් වෙන්න ඕනී උගත් බුද්ධිමත් අවංක අය.පාලකයන් පිස්සු කෙලින්න ගියාම තමයි අද රටේ තියෙන වාතාවරණය ඇති වෙලා තියෙන්නේ හරිද?
    ඒක හරියට පවුලක ලමයි පිස්සු කෙලිනවා.ඒ එච්චර තේරුමක් නැති නිසා.නමුත් අම්මලා තාත්තලා හොඳින් ඉන්න නිසා පවුල ඉදිරියට යනවා නේද? අම්මලා තාත්තලත් පිස්සු කෙලින්න ගියාම පවුල විනාශ වෙලා යනවා.
    අන්න ඒක තමයි ලංකාවට වුනේ.අපේ පාලකයන් පිස්සු කෙලින්න ගිහින් ඔයාලගේ අනාගතට විනාස වුනා.2009 යුද්දේ ඉවර කරාට පස්සේ ලංකාව මේ වෙනකොට නියමට හදන්න තිබුනා.මෙච්චර බඩු මිල ඉහල යන්නෙ නෑ.ආයෝජන වැඩි කරන්න තිබුනා.නමුත් ඩොලර් බිලියන ගනන් ණය අරගෙන පිස්සු ප්‍රොජෙක්ට් වෙලට කොමිස් ගහන්න නාස්ති කරලා ,පාලකයන් පිස්සු කරලා අද රට ඉවරටම ඉවරයි නේද? කොටි හිටපු කාලෙවත් මේ වගේ දුකක් තිබුනද? නෑනේ.
     
    • Like
    Reactions: llrajitha

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    තමන් ඉන්න රට හරියට හදා ගන්න ඕනී බන්. අපේ රට පාලකයන් තමයි කාලා වනසලා තියෙන්නේ. මිනිස්සු මෝඩකම හින්දා පිස්සු කෙලිනවා.නමුත් පාලකයන් වෙන්න ඕනී උගත් බුද්ධිමත් අවංක අය.පාලකයන් පිස්සු කෙලින්න ගියාම තමයි අද රටේ තියෙන වාතාවරණය ඇති වෙලා තියෙන්නේ හරිද?
    ඒක හරියට පවුලක ලමයි පිස්සු කෙලිනවා.ඒ එච්චර තේරුමක් නැති නිසා.නමුත් අම්මලා තාත්තලා හොඳින් ඉන්න නිසා පවුල ඉදිරියට යනවා නේද? අම්මලා තාත්තලත් පිස්සු කෙලින්න ගියාම පවුල විනාශ වෙලා යනවා.
    අන්න ඒක තමයි ලංකාවට වුනේ.අපේ පාලකයන් පිස්සු කෙලින්න ගිහින් ඔයාලගේ අනාගතට විනාස වුනා.

    උගත් උන්ට වඩා බුද්ධිමත්, රටට ආදරේ අය තමයි පාලකයො වෙන්න ඕනෙ. බන්දුල, එස්.බී, වික්‍රමබාහු, සරත් අමුණුගම එකී මෙකී හැම එකාම උගත් තමයි ඒත් උන්ට බුද්ධිය, ප්‍රඥාව නෑ. දුර දකින්න බෑ. උඹ කියන අනිත් කරුණු ඇත්ත.

    2009 යුද්දේ ඉවර කරාට පස්සේ ලංකාව මේ වෙනකොට නියමට හදන්න තිබුනා.මෙච්චර බඩු මිල ඉහල යන්නෙ නෑ.ආයෝජන වැඩි කරන්න තිබුනා.නමුත් ඩොලර් බිලියන ගනන් ණය අරගෙන පිස්සු ප්‍රොජෙක්ට් වෙලට කොමිස් ගහන්න නාස්ති කරලා ,පාලකයන් පිස්සු කරලා අද රට ඉවරටම ඉවරයි නේද? කොටි හිටපු කාලෙවත් මේ වගේ දුකක් තිබුනද? නෑනේ.

    :lol:මේ ගැන කතාකරල වැඩක් නෑ බන්. මතකද ලංකාවෙ සුනාමිය ආපු කාලෙ මුන් කියපු කතා. දැ ජාතියට නව පණක් ලැබිල, රට ජාතිය නැගිටිනව, අනං මනං කිය කිය මිනිස්සු ෆෝම් කරල ඡන්දෙ දුණුව විතරයි.
     
    Dhanuka Nilanjana

    Active member
  • Aug 9, 2009
    700
    89
    28
    Dompe,Sri Lanka
    :yes::yes::yes::yes:

    me inne :D mama inne Toronto wala :)
    mehe nam patta (full multicultural) No racism at all :D No Clases, :)
    You can live happily with Native Canadians,Americans,Sri lankans, Indians n all Asians, Africans :) all most with every comunity in da world
    weather is awesome too...
    the benifts you get :yes: :yes:

    Machan ohe studies walata kohomada mama inne UK godak aya kiyanawa Canada hondai kiyala mehen canada transfer wennath lesie kiyala. Mehe dan PR denneth naty nisa idea ekak tiyenawa canada enna eth monawath wistara danne natuwa enna bayai ban danna kawuruwath na ohe.
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    Machan ohe studies walata kohomada mama inne UK godak aya kiyanawa Canada hondai kiyala mehen canada transfer wennath lesie kiyala. Mehe dan PR denneth naty nisa idea ekak tiyenawa canada enna eth monawath wistara danne natuwa enna bayai ban danna kawuruwath na ohe.
    matath danaganna one canada hodada kiyala :yes:
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    ඕක තමා කියන්නෙ තමන් ඉපදුන රට දාලා යන්න එපා කියලා.. වරෙන් ඉතින් ලංකාවට.. මෙහේ පට්ටනේ.. මාර සතුටින් ඉන්නවා ගොඩක් අය.. මේ ළගදි වාහන වල මිලත් අඩුකලා බං බරගානකින්.. ගිනිපෙට්ටිය පවා අඩුකලා.. :yes::yes:

    lol ගිනිපෙට්ටිය :P
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    Machan ohe studies walata kohomada mama inne UK godak aya kiyanawa Canada hondai kiyala mehen canada transfer wennath lesie kiyala. Mehe dan PR denneth naty nisa idea ekak tiyenawa canada enna eth monawath wistara danne natuwa enna bayai ban danna kawuruwath na ohe.
    :cool::cool::cool:
    Studies nam ela machn!!!
    ow math ahala tiyenwa UK idan mehe enna lesi kiyala
    mehe nam PR denawa.. n after 2 yrs with PR,u cn be a Citizen :)
    --------------------------------
    Podi unge idala Highschool wenakan Studies Free (KG-grade 12)
    from grade 12, u will get a Highschool diploma, you can work from that too. after the Diploma you can go to College or University ... (but College n Uni r not free,)
    ------------------------------------------
    Toronto wala nam Cost of living tikak high, but btr than SL cost :P
    Toronto wala gewal,jobs ehema podak ganan (jobs hoyana amarui unles u have studied here)
    eth toronto walin pita owa ok :)
    Toronto walath inna puluwan. me man inne :P
    Baya wenne nathiwa waren, UK walata wada nam 1000% hodai(exprnced frm frnds/realtives hu lived in UK)
     
    Thanks machan mama try ekak denawa ban first year eka mehe karala oya pattata enna aduma gane job ekak naty unath komahari PR ekak gahagena monahari karaganna puluwanne mehe itin igenagena mehen pita wela yanna oni awurudu tuna iwara wela.