මෙහෙ වීඩ්ස්(ගංජා) වලට තහනමක් නැහැ.. ලංකාවේ උන් සිගා ගහනවා වගේ මෙහෙ උන් ගංජා ගහන්නේ.
කෙල්ලෝ ගැන කියනවනම් පට්ට කෑලි ඉන්නේ.. ටෝක් කරන්න පුලුවන්නම් හැමදාම අලුත් එකකට ගහන්න පුළුවන්. තෙරියා..![]()
හික්ස් පින්වත.
මම කොහොම හරි Amsterdam එනවා. 

මෙහෙ වීඩ්ස්(ගංජා) වලට තහනමක් නැහැ.. ලංකාවේ උන් සිගා ගහනවා වගේ මෙහෙ උන් ගංජා ගහන්නේ.
කෙල්ලෝ ගැන කියනවනම් පට්ට කෑලි ඉන්නේ.. ටෝක් කරන්න පුලුවන්නම් හැමදාම අලුත් එකකට ගහන්න පුළුවන්. තෙරියා..![]()
මම කොහොම හරි Amsterdam එනවා. 

නයා ගිය සීන් එකක් වගේ මේ thread එක.

මට මෙහේ ඇති අලුත් අවුරුද්දක් නෑ. ලංකාවේ ඉන්න ඔයාලටනම් ජොලි තමයි නේද?

තමන් ඉන්න රට හරියට හදා ගන්න ඕනී බන්. අපේ රට පාලකයන් තමයි කාලා වනසලා තියෙන්නේ. මිනිස්සු මෝඩකම හින්දා පිස්සු කෙලිනවා.නමුත් පාලකයන් වෙන්න ඕනී උගත් බුද්ධිමත් අවංක අය.පාලකයන් පිස්සු කෙලින්න ගියාම තමයි අද රටේ තියෙන වාතාවරණය ඇති වෙලා තියෙන්නේ හරිද?
ඒක හරියට පවුලක ලමයි පිස්සු කෙලිනවා.ඒ එච්චර තේරුමක් නැති නිසා.නමුත් අම්මලා තාත්තලා හොඳින් ඉන්න නිසා පවුල ඉදිරියට යනවා නේද? අම්මලා තාත්තලත් පිස්සු කෙලින්න ගියාම පවුල විනාශ වෙලා යනවා.
අන්න ඒක තමයි ලංකාවට වුනේ.අපේ පාලකයන් පිස්සු කෙලින්න ගිහින් ඔයාලගේ අනාගතට විනාස වුනා.2009 යුද්දේ ඉවර කරාට පස්සේ ලංකාව මේ වෙනකොට නියමට හදන්න තිබුනා.මෙච්චර බඩු මිල ඉහල යන්නෙ නෑ.ආයෝජන වැඩි කරන්න තිබුනා.නමුත් ඩොලර් බිලියන ගනන් ණය අරගෙන පිස්සු ප්රොජෙක්ට් වෙලට කොමිස් ගහන්න නාස්ති කරලා ,පාලකයන් පිස්සු කරලා අද රට ඉවරටම ඉවරයි නේද? කොටි හිටපු කාලෙවත් මේ වගේ දුකක් තිබුනද? නෑනේ.
ado ehimada ban.. mama hethuwe hodai kiyala...