එංගලන්තේ මෙලෝ රහක් නෑ

Sep 12, 2011
884
120
0
මෙහෙ වීඩ්ස්(ගංජා) වලට තහනමක් නැහැ.. ලංකාවේ උන් සිගා ගහනවා වගේ මෙහෙ උන් ගංජා ගහන්නේ.
කෙල්ලෝ ගැන කියනවනම් පට්ට කෑලි ඉන්නේ.. ටෝක් කරන්න පුලුවන්නම් හැමදාම අලුත් එකකට ගහන්න පුළුවන්. තෙරියා.. :rofl:

හික්ස් පින්වත.:love: මම කොහොම හරි Amsterdam එනවා. :D:D
 

holyPussy

Banned
Apr 8, 2012
76
10
0
හපොයි මට මචන් මොන අලුත් අවුරුද්දක්වත් මෙහේ නෑ.කැවුම් කොකිස් ලැප් ටොප් එකෙන් විතරයි දකින්න වෙන්නේ.
:(:(
 

holyPussy

Banned
Apr 8, 2012
76
10
0
මට මෙහේ ඇති අලුත් අවුරුද්දක් නෑ. ලංකාවේ ඉන්න ඔයාලටනම් ජොලි තමයි නේද?
 

pallewatte

Member
Jan 11, 2019
41
3
0
තමන් ඉන්න රට හරියට හදා ගන්න ඕනී බන්. අපේ රට පාලකයන් තමයි කාලා වනසලා තියෙන්නේ. මිනිස්සු මෝඩකම හින්දා පිස්සු කෙලිනවා.නමුත් පාලකයන් වෙන්න ඕනී උගත් බුද්ධිමත් අවංක අය.පාලකයන් පිස්සු කෙලින්න ගියාම තමයි අද රටේ තියෙන වාතාවරණය ඇති වෙලා තියෙන්නේ හරිද?
ඒක හරියට පවුලක ලමයි පිස්සු කෙලිනවා.ඒ එච්චර තේරුමක් නැති නිසා.නමුත් අම්මලා තාත්තලා හොඳින් ඉන්න නිසා පවුල ඉදිරියට යනවා නේද? අම්මලා තාත්තලත් පිස්සු කෙලින්න ගියාම පවුල විනාශ වෙලා යනවා.
අන්න ඒක තමයි ලංකාවට වුනේ.අපේ පාලකයන් පිස්සු කෙලින්න ගිහින් ඔයාලගේ අනාගතට විනාස වුනා.2009 යුද්දේ ඉවර කරාට පස්සේ ලංකාව මේ වෙනකොට නියමට හදන්න තිබුනා.මෙච්චර බඩු මිල ඉහල යන්නෙ නෑ.ආයෝජන වැඩි කරන්න තිබුනා.නමුත් ඩොලර් බිලියන ගනන් ණය අරගෙන පිස්සු ප්‍රොජෙක්ට් වෙලට කොමිස් ගහන්න නාස්ති කරලා ,පාලකයන් පිස්සු කරලා අද රට ඉවරටම ඉවරයි නේද? කොටි හිටපු කාලෙවත් මේ වගේ දුකක් තිබුනද? නෑනේ.

yes, you are true.We need a person who can pay our debts.
 

Rawan2112

Well-known member
  • Oct 8, 2017
    456
    261
    63
    Nairobi
    උබ uk වල කොහොද බන් ඉන්නේ. මට නම් london ok මචන්.ඕනේ fun එකක් අරන් cool eke inna පුළුවන්. උබට ඔහේ boring නම් පළාත මාරු කරපන්.(ගිය සතියේ අපේ අවුරුදු උත්සවය තිබුනා kinsbury පන්සලේ උබ ආවද ) countryside මිනිස්සු හොදයි බන් london ඇතුලේ ඉන්න උන්ට වඩා . boring නම් බඩුවක් සෙට් කරගනින් පොඩි drink එකක් එහෙම දන්නා පුළුවන්.එතකොට හරියයි බන් . ජිවිතේ මෙහේ හොදට විදපන් , විදවන් නැතිව .