එකක් ගැහුවා. උබලට කොහෙන්ද මේවා.

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,563
    10,348
    113
    44
    Living in an Atom
    සින්හළු මම Kingston 2 TB NVMe M.2 එකක් ගැහුවා මගේ ලැප් එකට. මෙහෙ ඉතින් ලංකාවේ වගේ චෝර නැහැ. ඔකොම ඔරිජිනල් බඩු. කෙලින්ම Kingston සයිට් එකෙන්ම ඕඩර් කළා. මම ප්‍රොමෝ එකක් හම්බ උනා $ 100 බඩු සුපිරි.

    Whats-App-Image-2024-10-14-at-5-54-02-PM.jpg
     
    PodiPCY

    Well-known member
  • Aug 5, 2024
    783
    927
    93

    me photo eka whatsapp karala thiyenne 5 : 54 : 02 ta meka upload karala thiyenne 5:59ta 5min gap ekak. uba ine mona rateda bn.? ratawal deka athara 5 min gap ekak ne thiyenne 🥴

    Whats-App-Image-2024-10-14-at-5-54-02-PM.jpg​

    • Like
    Reactions: SLHodahitha

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    ලංකාවේ උන්ව විශ්වාස කරන්න පුලුවන්ද බන්. ගොඩක් උන් ෆේක් ඒවානේ විකුනන්නේ.
    Nanotek eke nam genuine bdu thiynne. Habai $100 ta ganna ba mehe 2TB ekk . Rs 50000 paninwa.
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,563
    10,348
    113
    44
    Living in an Atom
    me photo eka whatsapp karala thiyenne 5 : 54 : 02 ta meka upload karala thiyenne 5:59ta 5min gap ekak. uba ine mona rateda bn.? ratawal deka athara 5 min gap ekak ne thiyenne 🥴

    Whats-App-Image-2024-10-14-at-5-54-02-PM.jpg​

    හුටා බඩු මාට්ටු නේද . අනේ මන්ද උබලත් බන්. හා හා හා . එල එල ටිපිකල් සින්හලුම තමයි. මම මේ දවස් වල ලංකාවේ ඉන්නේ මේක එනකොට අරන් ආපු එකක්..
     
    Grand_Canyons

    Well-known member
  • Jul 18, 2022
    357
    455
    63
    සින්හළු මම Kingston 2 TB NVMe M.2 එකක් ගැහුවා මගේ ලැප් එකට. මෙහෙ ඉතින් ලංකාවේ වගේ චෝර නැහැ. ඔකොම ඔරිජිනල් බඩු. කෙලින්ම Kingston සයිට් එකෙන්ම ඕඩර් කළා. මම ප්‍රොමෝ එකක් හම්බ උනා $ 100 බඩු සුපිරි.

    Whats-App-Image-2024-10-14-at-5-54-02-PM.jpg
    Congratulations 🎉 🎉 👏
     
    PodiPCY

    Well-known member
  • Aug 5, 2024
    783
    927
    93
    හුටා බඩු මාට්ටු නේද . අනේ මන්ද උබලත් බන්. හා හා හා . එල එල ටිපිකල් සින්හලුම තමයි. මම මේ දවස් වල ලංකාවේ ඉන්නේ මේක එනකොට අරන් ආපු එකක්..
    උඹේ ලුණු ගොරකා නම් මදි බන් මාව තම්බන්න . ඉරිදා iphone 16 එකක් ගන්න රට හිටපු එකා අද වෙද්දී online order එකක් දාලා ඒක අරගෙන ටික දවසකට කලින් ලංකාවට ඇවිල්ලා .
    1728910298131.png
    #carithakshane
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,893
    113
    Nanaotek එවුන් බඩු ගන්නේ චිනේ shenzen වල ගමකින්, එකේ ගොඩක් used and duppa

    ඊයා අඩු කුලෙ kingston. මම ගහලා තියෙන්නෙ Samsung 990 PRO ekk
    .
    ------ Post added on Oct 14, 2024 at 6:22 PM
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,563
    10,348
    113
    44
    Living in an Atom
    උඹේ ලුණු ගොරකා නම් මදි බන් මාව තම්බන්න . ඉරිදා iphone 16 එකක් ගන්න රට හිටපු එකා අද වෙද්දී online order එකක් දාලා ඒක අරගෙන ටික දවසකට කලින් ලංකාවට ඇවිල්ලා .
    View attachment 239378 #carithakshane

    :-(
    :-( එකනේ බන්. මන් තව ගොරක ටිකකුයි ලුණු ටිකකුයි අරන් එන්නම්.
     
    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    Nanaotek එවුන් බඩු ගන්නේ චිනේ shenzen වල ගමකින්, එකේ ගොඩක් used and duppa

    .
    ------ Post added on Oct 14, 2024 at 6:22 PM
    Nanotek eken used bdu wikunanne na bn. Buykorea , neoview wage un nam korea , china , singa walin genne used iteams.
     
    supun2013

    Active member
  • Feb 11, 2012
    133
    27
    28

    :lol: