එකට පස්සේ කියද?
ඔන්න ඉතින් අදත් ජංජාලෙන් උස්සපු ඉලක්කම් හරබයක් අරන් අවා....වැඩේ සරලයි....1ට පස්සේ සන්කයා රටාවේ ඊලග සංකයව හොයන්න තියෙන්නේ....
1/6, 1/3, 1/2, 2/3, 5/6, 1,...

එහෙනම් උත්සහ කරලා බලමුකෝ.....අනික තමයි අනිත් යටත් try කොරන්න බුම්පියක්වත් දල යන්න අමත්තක කරන්න එපා..

.