එකතුවෙලා සල්ලි හොයමුද?
කට්ටිය එකතු වෙනවනම් සල්ලි හොයන එක සිම්පල් වැඩක් යාලුවනේ.
අපි හිතමු කට්ටිය 50 හක් කියල එකතුව. අපි commerclal bank එකේ ඡොයින්ට් Account එකක් හදනව. එම ගිනුමට මුදල් ලැබුනු විගසම 50 දෙනාට ඔටෝම බෙදිල 50 දෙනාගෙ ගිනුම් 50 හකට යන විදිහට.
එවිට විස්වාසය සහ මුදල් ලැබෙන විදිහ හරිනෙ.
මුදල් හොයන හැටි.
මම ඇප් එකක් හදනව chat කරන්න පුලුවන් එකක් whatsapp වගේ එකක් admob ad දානව ඒකට අපි 50 හම ඒකට සෙට් වෙලා chat කරණ ගමන් ad click කරනව නියමෙට මුදල් එනව.
සල්ලි ලබාගන්න එකට අපි හදපු ඡොයින්ට් ගිනුම දානව මුදලක් ආ සැනින් ඒකට අපි අතරෙ සමව බෙදෙනව.
කැමති කට්ටිය E-mail දාන්නල අපි සෙට්වෙමුද?
ඇප් හදන වැඩ අනම් මනම් මම කරන්නම් සියල්ල