මයිය... ඇත්තටම මම දැන් එලකිරි එන්න එක හේතුවක් උබේ මේ කතාව වෙලා.. පුලුවන්නම් ලියන ප්රමානය ටිකක් වැඩිකරපන්... උබට ජය සහෝදරය
හරිම ලස්සනයි. දිගටම ලියන්න![]()
අයියා අද එකක් නැතෙයි??



දෙයියෝ සාක්කි....ඔයත් මයියට අයිය කියනවා කියන්නේ මුට වයස කීයද? 90 පැනල ඇති මයේ හිතේ![]()

