එකමත් එක රටක

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මයිය... ඇත්තටම මම දැන් එලකිරි එන්න එක හේතුවක් උබේ මේ කතාව වෙලා.. පුලුවන්නම් ලියන ප්‍රමානය ටිකක් වැඩිකරපන්... උබට ජය සහෝදරය
     

    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    මයිය... ඇත්තටම මම දැන් එලකිරි එන්න එක හේතුවක් උබේ මේ කතාව වෙලා.. පුලුවන්නම් ලියන ප්‍රමානය ටිකක් වැඩිකරපන්... උබට ජය සහෝදරය

    වැඩත් එක්ක අමාරුයි මචන්, ඒ මදිවට එක්සෑම් එහෙකුත් තියෙනවා, පුලුවන් විදිහට දන්නම් මචන් , අවුලක් හිතන්න එපා
     
    • Like
    Reactions: thilan_perera

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    හරි මයිය මම දැනුයි දන්නෙ උබ බෑන්කින්ං කරනව කියල.. ඔක්කොම මගුල් නවත්තල උබ එක්සෑම් ගොඩ දාගනින්,,,, උබට රත්නත්‍රයේ පිහිටයි!!!
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අයියා අද එකක් නැතෙයි??
    :P
    :P
    :P

    දෙයියෝ සාක්කි....ඔයත් මයියට අයිය කියනවා කියන්නේ මුට වයස කීයද? 90 පැනල ඇති මයේ හිතේ :yes::yes::yes: