එකම රටක් නීති දෙකක්!
2017.01.27 දින කුරුණෑගල සිදු වූ සත්‍ය සිදුවීමක්.
"එකම රටක් නීති දෙකක්
ඇයි සිංහලයට වෙනස් කමක්"
මමයි මිතුරෙකුයි අද ගියා කුරුණෑගල ඩයලොග් ආයතනයට, අපි දෙදෙනා ජැක්ට් පැලදගෙන හිටියේ. අපි ඇතුලට යද්දී අපේ ඉස්සරහින් බුරුකා දාගෙන දෙදෙනෙක් ගියා. අප දෙදෙනාව නවත්තගෙන එතන සිටි ආරක්ශක නිලධාරිතුමා අපිට කියා සිටියා ජැක්ට් ගලවන් ඇතුලේ තිබෙන පුටුවෙහි තබන්න කියලා. අපිත් එහෙම කරලා ආපු වැඩේ කරගෙන එතන ඉන්න ආරක්ශක නිලධාරීන්ගේ ප්‍රදානියා හම්බෙලා අපේ ගැටලුව ඉදිරිපත් කලා
"අපිට ජැක්ට් ගලවන්න කීවේ ඇයි?"
කියලා. එතුමා කීවා එහෙම කරන්නේ ආරක්ශක හේතුන්මත අනික ඒක එයාලගේ ආගමික ඇදුමක් කියලා. එවිට මගේ මිතුරා ඇහුවා
"බුරුකාව ආරක්ශාවට බාදාවක් නෙමේද කියලා?"
එවිට එතුමා නිහඩ උනා.... පසුව එතුමාගේ පිලිතුර උනේ
" අපිට කරන්න දෙයක් නෑ මහත්තයා, මේක ඉතින් ඉහල අයට තේරෙන්නෙත් නෑනේ..." කියලා.
අපි ඉන්පසුව ගියේ සම්පත් බැංකුවට. කලින් ලැබුන ඉල්ලීම මෙතන ආරක්ශක නිලධාරීතුමාගෙන් ද ලැබුනා. අපි මොහුගෙන් කෙලින්ම ඇහුවා
"මුස්ලිම් අයට මේ නීතිය නැද්ද, බුරුකා ඇදගෙන යන්න දෙනවාද කියලා?"
ඔහුගේ පිලිතුර තමයි
" පිස්සුද මල්ලි මෙහෙ එහෙම බෑ, කාටත් එක නීතිය. බුරුකාව ඇදන් එනවානම් ඇතුලට යන්න දෙන්නේ නෑ" කියලා.
මේ ගැන ඔබේ අදහස කුමක්ද ?
From FB