එකම රටක් නීති දෙකක්!

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    එකම රටක් නීති දෙකක්!

    2017.01.27 දින කුරුණෑගල සිදු වූ සත්‍ය සිදුවීමක්.

    "එකම රටක් නීති දෙකක්
    ඇයි සිංහලයට වෙනස් කමක්"

    මමයි මිතුරෙකුයි අද ගියා කුරුණෑගල ඩයලොග් ආයතනයට, අපි දෙදෙනා ජැක්ට් පැලදගෙන හිටියේ. අපි ඇතුලට යද්දී අපේ ඉස්සරහින් බුරුකා දාගෙන දෙදෙනෙක් ගියා. අප දෙදෙනාව නවත්තගෙන එතන සිටි ආරක්ශක නිලධාරිතුමා අපිට කියා සිටියා ජැක්ට් ගලවන් ඇතුලේ තිබෙන පුටුවෙහි තබන්න කියලා. අපිත් එහෙම කරලා ආපු වැඩේ කරගෙන එතන ඉන්න ආරක්ශක නිලධාරීන්ගේ ප්‍රදානියා හම්බෙලා අපේ ගැටලුව ඉදිරිපත් කලා
    "අපිට ජැක්ට් ගලවන්න කීවේ ඇයි?"
    කියලා. එතුමා කීවා එහෙම කරන්නේ ආරක්ශක හේතුන්මත අනික ඒක එයාලගේ ආගමික ඇදුමක් කියලා. එවිට මගේ මිතුරා ඇහුවා
    "බුරුකාව ආරක්ශාවට බාදාවක් නෙමේද කියලා?"
    එවිට එතුමා නිහඩ උනා.... පසුව එතුමාගේ පිලිතුර උනේ
    " අපිට කරන්න දෙයක් නෑ මහත්තයා, මේක ඉතින් ඉහල අයට තේරෙන්නෙත් නෑනේ..." කියලා.
    අපි ඉන්පසුව ගියේ සම්පත් බැංකුවට. කලින් ලැබුන ඉල්ලීම මෙතන ආරක්ශක නිලධාරීතුමාගෙන් ද ලැබුනා. අපි මොහුගෙන් කෙලින්ම ඇහුවා
    "මුස්ලිම් අයට මේ නීතිය නැද්ද, බුරුකා ඇදගෙන යන්න දෙනවාද කියලා?"
    ඔහුගේ පිලිතුර තමයි
    " පිස්සුද මල්ලි මෙහෙ එහෙම බෑ, කාටත් එක නීතිය. බුරුකාව ඇදන් එනවානම් ඇතුලට යන්න දෙන්නේ නෑ" කියලා.
    මේ ගැන ඔබේ අදහස කුමක්ද ?

    From FB
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,209
    31,945
    113
    ආරක්ශක නිලධාරිතුමා
    ගෞරවය වැඩිද මන්ද? :P
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Hari dan uba apita kiyanne sampath bankuwe salli danna kiyalada?
    Wate atha gaga innne nathuwa oka kelinma kiyala dapan miniho..
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ponnayao oka mama liyapu ekak neve, balapn FB eken gatte kiyala dala tiyenawa :lol::lol:

    Hari ponnayo ithin ubane dan oak awilla methana damme...
    Dan meka methana dala uba apita dan mokadda karanna kiyanne?
    Kiyana deyak eka paraka therenna kiyapan miniho..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ubath anith dawase burka ekak adagena dialog ekata gihin eliyata awith security dial ekata penda muna ussala wiriththala duwapan
     

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    ඩිෆෙන්ඩර් වලින් තරුණයො උස්සන
    චණ්ඩි රැජිනියෝ හිත හිරිවට්ටන
    සෙනසුරාද නඩු අහලා ඇප දෙන
    පුදුම රටක් නීතිය දනගස්සන
     

    Similar threads