මේකේ ත්‍රෙඩ් එකක් ගියා එක්පොර්ට් බිස්නස් එකක් පටන් ගන්න විදිය ගැන අපේ අය ඉතින් නිකම් දෙන දේ අගයක් නෑ නේ කවුරු හරි උදවු කරන්න කැමති කෙනෙක් ඉන්නව නම් පොඩ්ඩ්ක් පී එම් එකක් දාන්න 

අලුතෙන් පටන් ගන්න හිතාගෙන ඉන්නවා මාර්තු වෙනකොට පටන්ගන්න ඕන නිකම් නෙමේ හරියට කියල දෙන කෙනෙකුට මුදලින් ගෙවීමක් කරන්න පුලුවන් හැබයි ඉතින් ඒ තමුන්ගේ අත්දැකීම් බෙදා ගන්න කෙනෙක් ට
මේ වැඩේ හරියට පටන්ගන්න ඕන කියලදෙන අයට බයවෙන්න දෙයක් නෑ ඒ අය යවන දේවල් මම යවන්නේ නෑ කොහොමත් ම