එක්ස්පෝට් කරන්න තහනම් අයිටම් මොනාද?

The_Lion

Member
Feb 16, 2015
850
73
0
එක්ස්පෝට් කරන්න තහනම් අයිටම් මොනාද?

ලංකාවෙන් එක්ස්පෝට් කරන්න තහනම් අයිටම් මොනාද? තේ, ස්පයිස් වගේ නම් කොහොමත් ලයිසන්ස් ඕනෙනෙ තොග යවන නිසා .. ගිනි අවි නම් කොහොමත් තහනම් නෙ... ඒ වගේ එතකොට අනිත් ඉලෙක්ට්‍රොනික් අයිටම් එහෙම? කම්පියුටර් පාට්ස්, රැම් කාඩ්, සහ සම්පුර්ණ කරපු computers එහෙම .. සෙල්ලම්බඩු, බැටරි වර්ග (කාර් බැටරි, පොඩි පෙන්ටෝච් බැටරි) එහෙම සහ පිහි වගේ දේවල් තහනම් ද යවන්න? ඔය අයිටම් SL පෝස්ට් එකේ රේජිස්ටර් පෝස්ට් එකේ යවන්න පුලුවන්ද කිලෝ 20 ට වඩා අඩු නම්? දන්න එකෙක් කියපල්ලකො .. බම්ප් එකක් වත් දාගෙන පල ;)
 
Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
කියලා දෙන්නම් හැබැයි මේකේ උන් උබට ඇත්ත කියන්නේ නැ උන්ගේ ඊබෙ බිස්නස් කැඩෙයි කියල. මට නම් ඒවා අදාළ නැ.. ලංකාවෙන් උබ ඔය උද කිව්වා සමහර ඒවා යවන්න බැරි නැ පුළුවන්.. තහනම්, කොරංතීන්, රිස්ට්‍රික්ටඩ්, කොන්ට්‍රබැන්ඩ් වගේ වචන පොඩ්ඩක් බලපන්. මම හිමිට කියලා දෙන්නම් මුල ඉදන්..
 
  • Like
Reactions: Pessimist

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    සමහර සතුන් හා ශාක සහ ඒවායේ කොටස් අව් ආයුද සහ සමහර රසායනික ද්‍රව්‍යයන් සහ මං හිතන්නේ විශේෂ අවසරයක් නැතිව අපනයනය කරන්න බෑ හරියට දන්න කෙනෙක් කියයි විස්තර
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    සමහර අයිටම් තියනවා යවන්න තහනම්, ඒවාට කියන්නේ කොන්ට්‍ර්බැන්ඩ් අයිටම් කියලා. මේවා ගොඩ වෙලාවට ද්‍රග්ස්, ෆයර් ආමස්, ඇමියුනිෂන් වගේ අයිටම්..

    තව තියනවා කොරන්ටින් අයිටම්ස් කියලා ජාතියක්.. මේවා බොහෝවිට බයෝ හසාඩ් මෙටිරියල්ස්.. බිජ, පැල, කොළ, මල්, සත්තු, හියුමන් රිමෙනින්ග්ස්, හියුමන් ඔර්ගන්ස්, හියුමන් ටිෂු, අන් ට්‍රිටඩ් වුඩ්ස්. මේ වගේ දේවල්.

    අනිත් එක තමයි රිස්ට්‍රික්ටඩ් අයිටම්ස්. මේවා තොග වශයෙන් ප්‍රමාණයක් තියනවා යවන්න පුළුවන්. බෙහෙත් ද්‍රව්‍ය නම් පර්සනල් යුස්.ඒ කියන්නේ, පැනඩෝල් වගේ නම් කාඩ් එකක් හෝ ප්‍රමාණයක් පුළුවන්. තොගෙට බන්ඩල් ගණන් බැ.. මේ ගනෙට ගොඩක්ම සෙට් වෙන්නේ අරක්කු, සුවද විලවුන්, බැටරි කැලි, වගේ අයිටම්.. මේවා අවසර අරගෙන යවන්න ප්උළුවන් අයිටම්.

    තව කොටසක් තියනවා ප්රෝහිබිටඩ් අයිටම් කියලා. එකත් මම කියන්නම්..
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ප්රෝහිබිටඩ් අයිටම් කියන්නේ මචන් කැරියර් එක අනුව (ශ්‍රී ලංකා පොස්ට් හෝ ශ්‍රී ලන්කන් එයාර්ලයින් කාර්ගෝ, DHL, Fedex ) බාරගන්න බඩු. ඒ කියන්නේ සමහර කැරියර් උන් බාරගන්නේ නැ පරිෂබල් අයිටම්ස් වෙට් කන්ඩිෂන් එකෙන්.. ඒ කියන්නේ එළවලු, පලතුරු වගේ දේවල් සමහර උන් ගන්නේ නැ. තව තියනවා සුවද විලවුන් ප්රෙෂරයිස්ඩ් කෑන් වල ගන්නේ නැ, ඔය වගේ දේවල්. ෆෝන් බැටරි වගේ දේවල් අනුමැතිය නැතුව ගන්නේ නැ
     
    ubada dan call kale? member kenekda kiyala ahuwe ubada?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කියලා දෙන්නම් හැබැයි මේකේ උන් උබට ඇත්ත කියන්නේ නැ උන්ගේ ඊබෙ බිස්නස් කැඩෙයි කියල. මට නම් ඒවා අදාළ නැ.. ලංකාවෙන් උබ ඔය උද කිව්වා සමහර ඒවා යවන්න බැරි නැ පුළුවන්.. තහනම්, කොරංතීන්, රිස්ට්‍රික්ටඩ්, කොන්ට්‍රබැන්ඩ් වගේ වචන පොඩ්ඩක් බලපන්. මම හිමිට කියලා දෙන්නම් මුල ඉදන්..

    සමහර අයිටම් තියනවා යවන්න තහනම්, ඒවාට කියන්නේ කොන්ට්‍ර්බැන්ඩ් අයිටම් කියලා. මේවා ගොඩ වෙලාවට ද්‍රග්ස්, ෆයර් ආමස්, ඇමියුනිෂන් වගේ අයිටම්..

    තව තියනවා කොරන්ටින් අයිටම්ස් කියලා ජාතියක්.. මේවා බොහෝවිට බයෝ හසාඩ් මෙටිරියල්ස්.. බිජ, පැල, කොළ, මල්, සත්තු, හියුමන් රිමෙනින්ග්ස්, හියුමන් ඔර්ගන්ස්, හියුමන් ටිෂු, අන් ට්‍රිටඩ් වුඩ්ස්. මේ වගේ දේවල්.

    අනිත් එක තමයි රිස්ට්‍රික්ටඩ් අයිටම්ස්. මේවා තොග වශයෙන් ප්‍රමාණයක් තියනවා යවන්න පුළුවන්. බෙහෙත් ද්‍රව්‍ය නම් පර්සනල් යුස්.ඒ කියන්නේ, පැනඩෝල් වගේ නම් කාඩ් එකක් හෝ ප්‍රමාණයක් පුළුවන්. තොගෙට බන්ඩල් ගණන් බැ.. මේ ගනෙට ගොඩක්ම සෙට් වෙන්නේ අරක්කු, සුවද විලවුන්, බැටරි කැලි, වගේ අයිටම්.. මේවා අවසර අරගෙන යවන්න ප්උළුවන් අයිටම්.

    තව කොටසක් තියනවා ප්රෝහිබිටඩ් අයිටම් කියලා. එකත් මම කියන්නම්..

    ප්රෝහිබිටඩ් අයිටම් කියන්නේ මචන් කැරියර් එක අනුව (ශ්‍රී ලංකා පොස්ට් හෝ ශ්‍රී ලන්කන් එයාර්ලයින් කාර්ගෝ, DHL, Fedex ) බාරගන්න බඩු. ඒ කියන්නේ සමහර කැරියර් උන් බාරගන්නේ නැ පරිෂබල් අයිටම්ස් වෙට් කන්ඩිෂන් එකෙන්.. ඒ කියන්නේ එළවලු, පලතුරු වගේ දේවල් සමහර උන් ගන්නේ නැ. තව තියනවා සුවද විලවුන් ප්රෙෂරයිස්ඩ් කෑන් වල ගන්නේ නැ, ඔය වගේ දේවල්. ෆෝන් බැටරි වගේ දේවල් අනුමැතිය නැතුව ගන්නේ නැ

    ඇයි බං මේ ටික එක පෝස්ට් එකකිං දැම්මෙ නැත්තෙ
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඇයි බං මේ ටික එක පෝස්ට් එකකිං දැම්මෙ නැත්තෙ

    ඌම ප්‍රශ්න අහලා ඌම උත්තර දෙන සීන් එකක්ද මන්දා බං :lol::lol:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඇයි බං මේ ටික එක පෝස්ට් එකකිං දැම්මෙ නැත්තෙ

    ඌම ප්‍රශ්න අහලා ඌම උත්තර දෙන සීන් එකක්ද මන්දා බං :lol::lol:
    ඕක තමයි ඉතින් කරන්න බැරි.. උබලට දැනගන්නත් ඕනා.. කියලා දුන්නු එකාට උකවන්නත් ඕනා.. එක අතකට ඊබෙ කරන උන් කියන්නේ නැති එක සාදාරනයි..
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    ඕක තමයි ඉතින් කරන්න බැරි.. උබලට දැනගන්නත් ඕනා.. කියලා දුන්නු එකාට උකවන්නත් ඕනා.. එක අතකට ඊබෙ කරන උන් කියන්නේ නැති එක සාදාරනයි..

    Machan thread ekak dapanko owagana apita india walata export karanna puluwan item tikak kiyannako puluwannam
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    තැන්ක්ස් මචන් .. තව විස්තර තියෙනවනම් දන්නා දේවල් අපි එක්ක බෙදා ගනින් ..