එක්සෙල් වලින් වැඩ කරන අයට...

MacroMP

Member
Mar 6, 2013
648
173
0
එක්සෙල් වලින් වැඩ කරන අයට...

ඔෆිස් වල හරි තමන්ගේ පෞද්ගලික වැඩ වලදී හරි excel පාවිච්චි කරන අයට වැදගත් වෙයි කියල ත්‍රෙඩ් එකක් පටන් ගන්න හිතුව... තම තමන් දන්නා excel ට්‍රික්ස් සහ ටිප්ස්, ෆෝමියුලාස් වගේ දේවල් බෙදා ගමු...

995203_541208632628718_1977034965_n.jpg

1465185_541167425966172_1740742047_n.jpg










EXCEL : Calculate the time difference between two times

=TEXT(C4-B4,"H") Hours between two times.

=TEXT(C5-B5,"HH:MM") Hours and minutes between two times.

=TEXT(C6-B6,"HH:MM:SS") Hours, minutes, and seconds between two times.
994662_196194760564392_234473279_n.jpg
 

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මචන් මේ exel sheet එකේ ශේෂය කියන කොලම් එක freeze කරගන්න ඕන වෙන කෙනෙකුට වැරදිලා ඒක edit වෙන එක වලක්වගන්න. අනික ශේෂය කියන කොලම් එකේ ලැබීම හෝ වියදම enter කරලා නැති raws දිගටම අන්තිම ශේෂය පෙන්නන් නැතුව තියෙන්න හදාගන්නත් ඕන. පුළුවන් නම් කරන හැටි පැහැදිලි කරලා දෙන්න,


    http://www.4shared.com/office/_IpofN-Z/Daily_cash_sheet.html
     
    Last edited:

    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    මචන් මේ exel sheet එකේ ශේෂය කියන කොලම් එක freeze කරගන්න ඕන වෙන කෙනෙකුට වැරදිලා ඒක edit වෙන එක වලක්වගන්න. අනික ශේෂය කියන කොලම් එකේ ලැබීම හෝ වියදම enter කරලා නැති raws දිගටම අන්තිම ශේෂය පෙන්නන් නැතුව තියෙන්න හදාගන්නත් ඕන. පුළුවන් නම් කරන හැටි පැහැදිලි කරලා දෙන්න,


    http://www.4shared.com/office/_IpofN-Z/Daily_cash_sheet.html



    Machan, Try Below Method to Protect the Sheet and set a Password.

    To lock or unlock a cell:
    Select the cell(s) you want to lock or unlock.

    Right-click the cell(s) you selected.

    From the drop-down list, select Format Cells....

    Select the Protection tab.

    Lock or unlock the cell(s).

    To lock the cell, place a check in the Locked check box.

    To unlock the cell, clear the Locked check box.

    Click OK.





    To protect cells:

    View the protect sheet options.

    In 2007/2010:
    Select the Review tab.

    In the Changes group, click the Protect Sheet button.

    Place a check in the Protect worksheet and contents of locked cells check box.

    In the Password to unprotect sheet: text box, type your password.

    Click OK.

    In the Reenter password to proceed. text box, type your password again.

    Click OK.

    You Can Unlock it; Go to Review Tab, Then Click Unprotect Sheet.


    ලැබීම හෝ වියදම enter කරලා නැති raws දිගටම අන්තිම ශේෂය පෙන්නන් නැතුව තියෙන්න නම් column එක පහලට අදින්නේ නැතුව තියන්න තමා වෙන්නේ. එත් ඕකට If Formula එකක් තියෙන්න ඕනේ ... මම හම්බ වුනොත් දාන්නම් මචන්...
     
    • Like
    Reactions: jeewantha05