එක්සෙල් වලින් වැඩ කරන අයට...
ඔෆිස් වල හරි තමන්ගේ පෞද්ගලික වැඩ වලදී හරි excel පාවිච්චි කරන අයට වැදගත් වෙයි කියල ත්‍රෙඩ් එකක් පටන් ගන්න හිතුව... තම තමන් දන්නා excel ට්‍රික්ස් සහ ටිප්ස්, ෆෝමියුලාස් වගේ දේවල් බෙදා ගමු...
EXCEL : Calculate the time difference between two times
=TEXT(C4-B4,"H") Hours between two times.
=TEXT(C5-B5,"HH:MM") Hours and minutes between two times.
=TEXT(C6-B6,"HH:MM:SS") Hours, minutes, and seconds between two times.
=TEXT(C4-B4,"H") Hours between two times.
=TEXT(C5-B5,"HH:MM") Hours and minutes between two times.
=TEXT(C6-B6,"HH:MM:SS") Hours, minutes, and seconds between two times.