එක අවුරුද්දක් පාවිච්චි කලා ...APPLE 6s
මචන් මගෙ 5s එකට ෂොට් එක හම්බුනා බිම වැටිල ...කමක් නැහැ අවුලක් නැහැ එක අවුරුද්දක් පාවිච්චි කලා ...APPLE 6s එකක් ගන්න ඕනි but මේ දවස් වල වත දුබලයි ඒ හින්ද සම්පත් CREDIT Card එකෙන් ගන්න බැලුවෙ ...installment වලට ගන්න පුළුවන් තැනක් තියේනම් කියපල්ලකෝ....its a big help