එක එකාට බනින්නේ නැතුව් උත්තර දීපලලා

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ගිය ජන්දෙදි මේ ආණ්ඩුව නැතුව සමගි ජන බලවේගේ බලයට ආවනම් දැන් මේ ආණ්ඩුවට වඩා හොදට රට පාලනය වේවිද ? මොකද කට්ටියට හිතෙන්නේ ... මේ දෙකම හරි යන්නේ නැත්නම් අපි කාටද ජන්දේ දෙන්නේ .... මේක හරි යන්නේ නෑ වෙන රටකට පලයන් කිව්වට එහෙම හැමෝලට්ම යන්න බෑ නේ .. අනික මේ ආණ්ඩු විතරක් කරපු දේවල් නිසා නෙවෙන ලංකාව මේ විදිහට ණය වුනේ .. අවුරුදු 70 තිස්සේ පාලනය කරපූ හැම එකාම මේකට වග කියන්න ඕන නේද.... දැන් කෙල වුනාම සේරම් එක්කහු වෙලා එක්කෙට බැනල වැඩක් නෑ... කොහොමද අපි මේ රට හදා ගන්නේ ...
    කාටවත් නොදී ඉන්න ... minimum vote count එකක් තියෙන්න ඕනේ ..
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    බූරු පුතා හිටියනම් ලංකාවේ මේ වෙද්දි කොවිඩ් වසංගතෙ නෑ. මොකද මේ වෙද්දි ඔක්කොම උන් ටික මැරිලා ජන ශුන්‍යය වෙලා.

    විකප්ලයක් ඕනේ බං රට ගොඩ යන්න. වැඩේ විකල්ප කියලා එන්නෙත් හොරු.


    ඒකනේ මිනිස්සු උට දුන්නේ නැත්තේ.
    දැන් මුන් කරන කරන එකට අරුත් හිටියනම් කියල compare කර කර හිත හදාගෙන වැඩක් නැහැ.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඒකනේ මිනිස්සු උට දුන්නේ නැත්තේ.
    දැන් මුන් කරන කරන එකට අරුත් හිටියනම් කියල compare කර කර හිත හදාගෙන වැඩක් නැහැ.
    ඒක තමා බං. බයියොන්ටයි ටොයියින්ටයි බෝම්බයක් ගහලා වෙන විකල්පෙකට චන්දේ දෙන කාවහරි පත් කරන්න ඕනේ බං.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    උත්තර දේන්න අමාරුයි. සජිතයා දිනුවානම් සර් තාමත් පොරනේ. ඒවගේම තමා අනිත් පැත්තත්. හැමදේටම ඔනේවට වඩා ඇගිලි ගහලා විනාසකරනවා කියලා 2015 කලිනුත් තිබ්බ ක්‍රම වේදය සලකලා වෙන කරන්න දේකුත් නැතිනිසා මන්නම් දුන්නේ සජිතයාට. හැබැයි මිනිහත් මහ උද්දච්ච එකේක් හින්දා මොනවයි මොනවා වෙයිද කියන්න බෑ. සිරිසේනයා 2018 දීග කඩාගෙන ජාතික ආරක්ශාවත් කෙලවාගේන පාස්කු බෝම්බේ කෙලව ගත්තේ නැත්තම් මමනම් දැකපු හොදම ජනාදිපති තමා මිනිහා.

    දැනට තියන system එකට ජනාදිපතිකමට හොදම බුලට් එකක් දාලා වැඩක් නෑ. ඒවගේම ඔලුව ඉදිමුවාගත්ත එකේකුත් හරියන්නේ නෑ. වැඩක් ගන්න පුලුවන් අගමැතිගෙන් තමා හරියට. හොදම බුලට් එක දාන්න ඔනේ අගමැතිකමට. ගෝටා හොද බුලට් එක වෙන්න ඇති වෙන පර්ලිමෙන්තුවක් ඔතන තිබ්බානම්. ඒත් මිනිස්සුන්ට නෝ ඔප්ශන් උනා. එකනිසා

    හරිහාමන් පාර්ලිමේන්තුවක් හදාගන්න පාර කපාගන්න පුලුවන් එකේක්ට චන්දේ දේන්න පුලුවන් විදිහට ජනාදිපති කෙනෙක් පත් කරගනිල්ලා.
     
    • Like
    Reactions: topkollek

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මම ස' උනා නම්
    19 සංශෝධනය තවත් ශක්තිමත් කරලා සම්පූර්ණයෙන්ම නීතිය දේශපාලකයන්ගෙන් ස්වාධීන කරනවා. රාජ්‍ය සේවා කොමිසම, රාජ්‍ය සේවය උසස්වීම් පත්කිරීම සම්පූර්ණයෙන් දේශපාලකයන්ගෙන් ගලවලා ස්වාධීන කොමිසමකට බාරදෙනවා
    හැමෝටම ටැක්ස් ෆයිල් එකක් ඕපන් කරලා ආදායම, වත්කම් අනුව බදු කපාගන්නවා. කෑම , වාහන , ඉම්පෝට් වක්‍ර බදු අඩුකරනවා. රාජ්‍ය ආදායම වැඩිකරගන්නවා. ටැක්ස් ෆ්‍රෝඩ් වලට දරුණු නීති ගේනවා.
    පරිසරය රකින්න තද නීති ගේනවා.
    1 වසරේ ඉදන් ළමයින්ට ආගම උගන්නලා මොට කිරිල්ල නවත්තනවා. ළමයින්ට ලංකාවෙ ආගම් 4 ම උගන්නනවා තමන්ගෙ තේරීම අනුව කැමති ආගමක් අදහන්න කියලා. අධ්‍යාපනයට ඉන්වෙස්ට් කරනවා
    දුම්රිය, සෙඖක්‍ය , අධ්‍යාපනය, එයාලයින් ඇතුලුව සංසංතා සමාගම් ඔක්කොගෙම 49% කොටස් ප්‍රයිවටයිස් කරලා මැනේජ්මන්ට් එක දෙනවා ප්‍රයිවට් සෙක්ටර් එකට.
    ඉකොනොමි එකප අල්ලලා දාමු කොවිඩ් හින්දා
    වෙන මේ රට හදන්න ක්‍රමයක් නෑ. ඕවා කරන්න 2/3 බලයක් තිබ්බ එකම මිනිහත් ස' විතරයි. ආයි වෙන කිසිම මිනිහෙක්ට මිනිස්සු ඔයවගේ බලයක් දෙන්නෙ නෑ.
    කරුමෙට මිනිහට ඕන උනේ 20 ගෙනල්ලා උගෙ නඩු ටික බේරගන්න විතරයි. මට අනුව නම් ඉතිහාසයේ ෆේල්ම මිනිහෙක් .
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,969
    2
    116,089
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    රටේ තුන් වෙනි බලවේගයක් නෑ..JVP එකට ඡන්ද වැඩි වෙන්නෙත් නෑ අලුතින්ම කෙනෙක් ආවත් මිනිස්සු විපක්ෂෙ වෙන මට්ටමටවත් ඡන්දෙ දෙන්නෙත් නෑ..අලුතින් එන අපේක්ෂකයො විප්ලව කතා කිව්වට ලංකාවෙ ඡන්ද වැටෙන විදිය වෙනස් කරන්ඩ අමාරුයි..අනිවාර්යයෙන්ම පොහොට්‍ටුවටයි සමගි ජන බලවේගයටයි ලොකු ඡන්ද ප්‍රමාණයක් දෙකට බෙදිල ගියාම 3න් වෙනි තැන ඉන්න කෙනා පැරදිල ඉවරයි.."ස" ෆේල් උනොත් දිනන්නෙ පුතානෝගෙ පැත්තෙ කෙනෙක් තමා..රටේ මිනිස්සුන්ගෙ පැත්තට නම් කිසි වෙනසක් වෙන්නෙ නෑ.
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    මම ස' උනා නම්
    19 සංශෝධනය තවත් ශක්තිමත් කරලා සම්පූර්ණයෙන්ම නීතිය දේශපාලකයන්ගෙන් ස්වාධීන කරනවා. රාජ්‍ය සේවා කොමිසම, රාජ්‍ය සේවය උසස්වීම් පත්කිරීම සම්පූර්ණයෙන් දේශපාලකයන්ගෙන් ගලවලා ස්වාධීන කොමිසමකට බාරදෙනවා
    හැමෝටම ටැක්ස් ෆයිල් එකක් ඕපන් කරලා ආදායම, වත්කම් අනුව බදු කපාගන්නවා. කෑම , වාහන , ඉම්පෝට් වක්‍ර බදු අඩුකරනවා. රාජ්‍ය ආදායම වැඩිකරගන්නවා. ටැක්ස් ෆ්‍රෝඩ් වලට දරුණු නීති ගේනවා.
    පරිසරය රකින්න තද නීති ගේනවා.
    1 වසරේ ඉදන් ළමයින්ට ආගම උගන්නලා මොට කිරිල්ල නවත්තනවා. ළමයින්ට ලංකාවෙ ආගම් 4 ම උගන්නනවා තමන්ගෙ තේරීම අනුව කැමති ආගමක් අදහන්න කියලා. අධ්‍යාපනයට ඉන්වෙස්ට් කරනවා
    දුම්රිය, සෙඖක්‍ය , අධ්‍යාපනය, එයාලයින් ඇතුලුව සංසංතා සමාගම් ඔක්කොගෙම 49% කොටස් ප්‍රයිවටයිස් කරලා මැනේජ්මන්ට් එක දෙනවා ප්‍රයිවට් සෙක්ටර් එකට.
    ඉකොනොමි එකප අල්ලලා දාමු කොවිඩ් හින්දා
    වෙන මේ රට හදන්න ක්‍රමයක් නෑ. ඕවා කරන්න 2/3 බලයක් තිබ්බ එකම මිනිහත් ස' විතරයි. ආයි වෙන කිසිම මිනිහෙක්ට මිනිස්සු ඔයවගේ බලයක් දෙන්නෙ නෑ.
    කරුමෙට මිනිහට ඕන උනේ 20 ගෙනල්ලා උගෙ නඩු ටික බේරගන්න විතරයි. මට අනුව නම් ඉතිහාසයේ ෆේල්ම මිනිහෙක් .
    Mewalin samahara ewata ekaga nathii unat godak ewa hodai aththatama. Gota failma porak thama u utai uge pawlatai thiyana nadu ain kragatta. Itim ai ubala dushana nadu thiyana porakata chande dunne ? Apita aththtama dushana nathi rata palane krnna puluwan tharkanukula buddiyakk thiyena porak hoya gnnaa nadda me deshapalae athule ?
     
    • Like
    Reactions: Gatapolos

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    මගේ අදහස මෙහෙමයි
    රතු නිල් කොළ දුඹුරු තැඹිලි කහ
    අලි පුටු හංස බෙල් පොහොට්ටු

    එකී මෙකි නොකී කොකේන් ආවත්
    ඔක්කොම පෘතක්ජන මිනිස්සු
    ඔක්කොටම ආසාව තියනවා
    මගේ ගොඩ වැඩි කරගන්න
    තමන්ට හම්බ කරගන්න

    දැනට පත් උන ප්‍රධාන පක්ෂ දෙකම
    දන්නවා කොහොමද තමන්ට හම්බ කරගන්නේ කියල
    ඒවගේම උන් එකට පුරුදු වෙලා ඉන්නේ
    එක නිසා උන් පත් උන දවසේ ඉඳන් කරන්නේ

    තමන්ට හම්බ කරගන්න එක
    දැනට ආණ්ඩුවක් නොකරපු ප්‍රධාන පක්ෂයකට ඉන්නේ
    JVP එක
    උන් හොඳයි කියනවා නෙමෙයි එත්
    උන් පත් උන ගමන් තමන්ගේ ගොඩ වැඩි කරගන්න උත්සහ කරන එකක් නැ
    ටික කාලයක් යනකම් උන් වැඩ කරයි
    හැබැයි ඒ වැඩ කරා කියල උන්ටත් අවුරුදු 15ක් 20ක් එක දිගට රට දුන්නොත්
    උනුත් කරන්නේ අනිත් උන් කරපු දේම තමයි
    මම කියන්නේ
    ඔය ප්‍රධාන පක්ෂ දෙකම හැර මුළු රටම එකතු වෙලා
    වෙනත් පක්ෂයකට දෙන්න ඕනේ
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    JVP eka vikalpe kiyala hithana aya, me welawe guru Sangam parata demma eka gena mokada kiyanne ?
    JVP eka balaya ganda kramayak widihata guru sangam parata bassuwa. Rajapakshala balaya ganda jathiwadaya wapurala, anthawadinwa poshanaya karala, minissu maragena balayata awa.

    Aththa ochcharai. Deshapalanaye hoda un natha. Aththe thiyena paksha atharin balaya ganda adu wadi mattamen naraka karana un witharai